Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොර පිටදුවේ සිරිධම්ම ගැන ඇයි නිහඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන් වහන්සේ ලොව පහල වීමටත් පෙරසිට ඉන්දියාවේ යම්තරමකට සිත දීයුණු කරගත් පිරිසක් හිටිය..ඔව්න් පොදුවේ "තාපස" කියල හැදින්වුව..ඔව්න් යම් යම් යෝග ක්‍රම හරහා සිත දියුනු කිරීමට උත්සහ ගත්ත..ඉතින් ඔව්න් ලග තිබුණු එක් ප්‍රභල යෝග ක්‍රමයක් තමයි "කුන්ඩලිනි"යෝග ක්‍රමය කියන්නේ..අපි දන්නේ නැති උනාට මිනිස්සුන්ගේ ශරීරයේ බලගතු ශක්තියක් තියනව..ඒකට තමයි "කුන්ඩලිනි" ශක්තිය කියන්නේ..ඔය ශක්තිය දියුණු කරගත් කෙනෙකුට ගොඩක් විශ්මිත දේවල් කරන්න පුළුවන්..මෙම ශක්තිය නිල මධ්‍යස්ථාන 7ක් හරහා නිරන්තරවම ගමන් කරමින් පවතිනව..ඒ එක නිල මධ්‍යස්ථානයක් තමයි "ආඥා චක්‍රය" (තෙවැනි ඇස) කියන්නේ..ඉතින් මේ තෙවෙනි ඇස විවර කරගත් කෙනෙකුගේ නළල මැද මේක පිහිටනවා..සමහර වෙලාවට අපේ ඇසට වඩා සියුම් කැමරා කාචයකට මේක අසුවෙන්න ඉඩ තියනවා..එකෙන් මම කියන්නේ නෑ මේ ෆොටෝ එකෙන් පෙන්නන්නේ ඒ තෙවෙනි ඇසමයි කියල..එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..මම කියන්නේ එහෙම දේවල් තියෙන්නට පුළුවන් කියල ව්තරයි..හැබැයි මේ හාමුදුරුවෝ කියුව ඕනෑම කෙනෙක් ඇවිත් මේක බලන්න කියල..කෙනෙක් භාවනා කරලා දිවැස් ඇතිකරගත්තොත් තව කෙනෙක්ගේ තියන මේ "ආඥා චක්‍රය" තියද නැද්ද කියල බලන්න පුළුවන්..එහෙම කෙනෙක් ගිහින් බලනකම් මේක හරියටම කියන්න බැ..සමහර විට මේ ෆොටෝ එක ගත්තු කැමරා වෙ ෆ්ලෑෂ් ලයිට් එකෙන් ඇති උණු ආලෝක පැල්ලමක්ද කියන්නත් බෑ..

අනික් ෆොටෝ එකේ තියෙන්නේ හාමුදුරුවෝ කියන විදියට කැලේ භාවනා කරද්දී ගත්තු එකක් කියල..මෙහෙම හිතමු..කාටහරි තියනව සුව කරන්න බැරි ලෙඩක් එත් එක සුව කරන්න පුළුවන් එකම එක දොස්තර කෙනෙක් ඉන්නව කියල හිතමු..දැන් ඔයා ඒ දොස්තරව හම්බවෙන්න යනවා..ඒ යන ගමනේදී ඔයාට කෙනෙක් හම්බවෙලා කියනවා..ඔය දොස්තර ගෑනු ගොඩක් එක්ක යාලුයි,අහවල් තැන රෙදි ගලවගෙන හිටිය,කිසි කමකට නෑ, කියල දැන් ඔයා ඒ දොස්තරව හම්බ නොව් ඉන්නවද..නැත්නම් අරව ගණන් ගන්නේ නැතුව දොස්තර ලගට ගිහින් බෙහෙත් අරගෙන් ලෙඩේ සනීප කරගන්නවද..?

මම කියන්නේ මේ හාමුදුරුවෝ හරි කියලවත් වැරදි කියලවත් නෙමේ..මම මේ හාමුදුරුවෝ සුද්ධ කරන්න යනවවත් නෙමේ..කියන දේ දිහා විවෘත මනසකින් බලල තීරණයක් ගන්න කියල ව්තරයි..මම කියන්නේ

පැහැදිලි කිරීම දිග වැඩිනම් සමාවෙන්න..කියන්න ඕනෑම ටික තමයි කියුවේ..කිසිම අන්තයකට ගිහින් බලන්න එපා නිරවුල්,විවෘත මනසකින් බලල තීරණයක් ගන්න

..තෙරුවන් සරණයි හැම දෙනාටම...

[QUOTE="atula5, post: 12416782, member: 395355"] බුදුන් වහන්සේ ලොව පහල වීමටත් පෙරසිට ඉන්දියාවේ යම්තරමකට සිත දීයුණු කරගත් පිරිසක් හිටිය..ඔව්න් පොදුවේ "තාපස" කියල හැදින්වුව..ඔව්න් යම් යම් යෝග ක්‍රම හරහා සිත දියුනු කිරීමට උත්සහ ගත්ත..ඉතින් ඔව්න් ලග තිබුණු එක් ප්‍රභල යෝග ක්‍රමයක් තමයි "කුන්ඩලිනි"යෝග ක්‍රමය කියන්නේ..අපි දන්නේ නැති උනාට මිනිස්සුන්ගේ ශරීරයේ බලගතු ශක්තියක් තියනව..ඒකට තමයි "කුන්ඩලිනි" ශක්තිය කියන්නේ..ඔය ශක්තිය දියුණු කරගත් කෙනෙකුට ගොඩක් විශ්මිත දේවල් කරන්න පුළුවන්..මෙම ශක්තිය නිල මධ්‍යස්ථාන 7ක් හරහා නිරන්තරවම ගමන් කරමින් පවතිනව..ඒ එක නිල මධ්‍යස්ථානයක් තමයි "ආඥා චක්‍රය" (තෙවැනි ඇස) කියන්නේ..ඉතින් මේ තෙවෙනි ඇස විවර කරගත් කෙනෙකුගේ නළල මැද මේක පිහිටනවා..සමහර වෙලාවට අපේ ඇසට වඩා සියුම් කැමරා කාචයකට මේක අසුවෙන්න ඉඩ තියනවා..එකෙන් මම කියන්නේ නෑ මේ ෆොටෝ එකෙන් පෙන්නන්නේ ඒ තෙවෙනි ඇසමයි කියල..එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..මම කියන්නේ එහෙම දේවල් තියෙන්නට පුළුවන් කියල ව්තරයි..හැබැයි මේ හාමුදුරුවෝ කියුව ඕනෑම කෙනෙක් ඇවිත් මේක බලන්න කියල..කෙනෙක් භාවනා කරලා දිවැස් ඇතිකරගත්තොත් තව කෙනෙක්ගේ තියන මේ "ආඥා චක්‍රය" තියද නැද්ද කියල බලන්න පුළුවන්..එහෙම කෙනෙක් ගිහින් බලනකම් මේක හරියටම කියන්න බැ..සමහර විට මේ ෆොටෝ එක ගත්තු කැමරා වෙ ෆ්ලෑෂ් ලයිට් එකෙන් ඇති උණු ආලෝක පැල්ලමක්ද කියන්නත් බෑ.. අනික් ෆොටෝ එකේ තියෙන්නේ හාමුදුරුවෝ කියන විදියට කැලේ භාවනා කරද්දී ගත්තු එකක් කියල..මෙහෙම හිතමු..කාටහරි තියනව සුව කරන්න බැරි ලෙඩක් එත් එක සුව කරන්න පුළුවන් එකම එක දොස්තර කෙනෙක් ඉන්නව කියල හිතමු..දැන් ඔයා ඒ දොස්තරව හම්බවෙන්න යනවා..ඒ යන ගමනේදී ඔයාට කෙනෙක් හම්බවෙලා කියනවා..ඔය දොස්තර ගෑනු ගොඩක් එක්ක යාලුයි,අහවල් තැන රෙදි ගලවගෙන හිටිය,කිසි කමකට නෑ, කියල දැන් ඔයා ඒ දොස්තරව හම්බ නොව් ඉන්නවද..නැත්නම් අරව ගණන් ගන්නේ නැතුව දොස්තර ලගට ගිහින් බෙහෙත් අරගෙන් ලෙඩේ සනීප කරගන්නවද..? මම කියන්නේ මේ හාමුදුරුවෝ හරි කියලවත් වැරදි කියලවත් නෙමේ..මම මේ හාමුදුරුවෝ සුද්ධ කරන්න යනවවත් නෙමේ..කියන දේ දිහා විවෘත මනසකින් බලල තීරණයක් ගන්න කියල ව්තරයි..මම කියන්නේ පැහැදිලි කිරීම දිග වැඩිනම් සමාවෙන්න..කියන්න ඕනෑම ටික තමයි කියුවේ..කිසිම අන්තයකට ගිහින් බලන්න එපා නිරවුල්,විවෘත මනසකින් බලල තීරණයක් ගන්න ..තෙරුවන් සරණයි හැම දෙනාටම... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom