Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොර බඩු හන්ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොර බඩු හන්ගමු

ඔන්න මචන්ලා අදත් මම ගේනවා කට්ටියට වැදගත් වෙයි කියල හිතෙන දෙයක්.මේක folder locker එකක්.මම මේක හැදුවේ Java වලින්.මේ වැඩසටහනට පහලින් කියල තියෙන දේවල් කරන්න හැකියාවක් තියෙනවා.

අපිට අවශ්‍ය ඕනෑම ස්ථානයක locker එකක් සෑදීමට හැකි වීම.

පරිගණකයේ locker කිහිපයක් සැදීමට හැකි වීම සහ ඒ ඒ locker එකට වෙන වෙනම passwords වලින් lock කිරීමට හැකි වීම.

අපිට lock කරන්න අවශ්‍ය files හෝ folder එක Zip කර lock කිරීමට හැකි වීම.

මේකෙදි අපිට අපේ files lock කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.

එක ක්‍රමයක් තමයි අපිට lock කරන්න අවශ්‍ය files ටික Zip file එකක් විදිහට හදල locker එකට දාල lock කරන්න පුළුවන්.මේ ක්‍රමයේදී file lock කරන්න සැලකිය යුතු වෙලාවක් ගන්නවා.හැබැයි ආරක්ෂාව අතින් වැඩි.

අනිත් ක්‍රමය තමයි අපිට lock කරන්න අවශ්‍ය files ටික ඒ විදිහටම locker එකට දාලා lock කරන්න පුළුවන්.මේ ක්‍රමයේදී file lock කරන්න ඉතාම කෙටි කාලයක් තමයි ගන්නේ .එකේදී ආරක්ෂාව කලින් ක්‍රමයට වඩා ටිකක් අඩුයි.

හරි අපි දැන් බලමු කොහොමද මේ software එක උපයෝගී කරගෙන file එකක් lock කරන්නේ කියල.

තව දෙයක් තියෙනවා මේ folder locker එක තියෙන්නේ මම හදපු Speech Recognition Software එකේ.

හරි එහෙනම් අපිට මුලින්ම වෙනවා උද තියෙන පින්තුරයේ විදිහට , Speech Recognition software එකේ Accessories window එකේ දෙවෙනි page එකට යන්න.එකේ උඩ තියෙන විදිහට folder locker icon එක click කරන්න එතකොට පහල පින්තුරයේ විදිහට folder locker එක open වෙනවා.

මෙතැනදී මම නම්බර පිළිවෙලට පැහැදිලි කරන්නම්.

01.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් locker එකක් හදන්න අවශ්‍ය ස්ථානයක් තෝරලා දෙන්න හෝ , කලින් හදපු locker එකක් තියෙන ස්ථානයක් තෝරලා දීල ඒ locker එක access කරන්න.

02.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් අපිට lock කිරීමට අවශ්‍ය files ටික තෝරලා දෙන්න.

03.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් අපිට lock කිරීමට අවශ්‍ය files ටික image එකක් තුල හංගන්න.මෙතැනදී අපි අවශ්‍ය image එකක් තෝරලා දෙන්න ඕනේ.

04.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් locker එක password එකක් සමග lock කිරීමට.

05.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් lock කරලා තියෙන locker එකක් , lock කරන්න දීපු password එක enter කිරීම මගින් unlock කරගන්න.

ප්‍රධාන වශයෙන් මේ වැඩසටහනේ ක්‍රියාකාරිත්වය ඔය විදිහට තමයි වෙන්නේ.

ඒ වගේම මම කලින් කිව්වනේ අපිට අපේ files ක්‍රම දෙකක් යටතේ lock කරන්න පුළුවන් කියල.දැන් මම වෙන වෙනම කියල දෙන්නම් ඒ ක්‍රම දෙක මගින් files lock කරන විදිහ.

පළමු ක්‍රමය ( Slow But More Secure )

මේ ක්‍රමයේදී පහත පිළිවෙල අනුගමනය කරන්න ඕනේ.

01. නොම්බර 2 button එක click කිරීම මගින් අවශ්‍ය files / folder එක තෝරලා දීම.

02. නොම්බර 3 button එක click කිරීම මගින් image file එකක් තෝරලා දීම.

03.නොම්බර 4 button එක click කිරීම මගින් locker එක lock කිරීම.

මේ ක්‍රමයේදී වෙන්නේ , අපි තෝරලා දෙන files ටික zip file එකක් බවට පරිවර්තනය කරලා අපි තෝරලා දුන්න image file එක ඇතුලේ ඒ zip file එක හංගල locker එක lock කිරීම.

දෙවන ක්‍රමය ( Fast But Less Secure )

මේ ක්‍රමයේදී පහත පිළිවෙල අනුගමනය කරන්න ඕනේ.

01.නොම්බර 2 button එක click කිරීම මගින් අවශ්‍ය files / folder එක තෝරලා දීම.

02.නොම්බර 4 button එක click කිරීම මගින් locker එක lock කිරීම.

මේ ක්‍රමයේදී වෙන්නේ අපි තෝරලා දුන්න files ටික ඒ විදිහටම locker එක ඇතුලට දාලා locker එක lock කරන එකයි.

හරි මේ software එක ගැන කියන්න තියෙන්නේ ඔච්චර තමයි . මේ පහල තියෙන වීඩියෝ එක බලල ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේකෙන් වැඩ ගන්නේ කියල

[YOUTUBE]7iB8GWvlUck[/YOUTUBE]

[FONT=&quot]මගේ කලින් ත්‍රෙඩ්[/FONT]

Java Keylogger

හොරෙන් රින්ගමු

Message Encrypt/Decrypt

බඩ ටිකක් වැඩි වගේ නේද

Bluetooth Boombox (DIY)

Arduino Wireless Communication 01

Arduino Wireless Communication 02

Arduino Shift Registers

Wireless Home Automation System

Arduino PIR Sensors

RGB Acrylic Table Deco (DYI)

[FONT=&quot]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]

[FONT=&quot]මගේ බ්ලොග් එකට.[/FONT]

[FONT=&quot]එහෙනං තවත් දවසක අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු එතකන් කට්ටියටම ජයෙන් ජය.

[/FONT]

[QUOTE="Hasistranger, post: 21337988, member: 314292"] [b]හොර බඩු හන්ගමු[/b] [SIZE=4][COLOR=SeaGreen]ඔන්න මචන්ලා අදත් මම ගේනවා කට්ටියට වැදගත් වෙයි කියල හිතෙන දෙයක්.මේක folder locker එකක්.මම මේක හැදුවේ Java වලින්.මේ වැඩසටහනට පහලින් කියල තියෙන දේවල් කරන්න හැකියාවක් තියෙනවා. [/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=SeaGreen]අපිට අවශ්‍ය ඕනෑම ස්ථානයක locker එකක් සෑදීමට හැකි වීම.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=SeaGreen]පරිගණකයේ locker කිහිපයක් සැදීමට හැකි වීම සහ ඒ ඒ locker එකට වෙන වෙනම passwords වලින් lock කිරීමට හැකි වීම.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=SeaGreen]අපිට lock කරන්න අවශ්‍ය files හෝ folder එක Zip කර lock කිරීමට හැකි වීම.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=SeaGreen] මේකෙදි අපිට අපේ files lock කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි අපිට lock කරන්න අවශ්‍ය files ටික Zip file එකක් විදිහට හදල locker එකට දාල lock කරන්න පුළුවන්.මේ ක්‍රමයේදී file lock කරන්න සැලකිය යුතු වෙලාවක් ගන්නවා.හැබැයි ආරක්ෂාව අතින් වැඩි. අනිත් ක්‍රමය තමයි අපිට lock කරන්න අවශ්‍ය files ටික ඒ විදිහටම locker එකට දාලා lock කරන්න පුළුවන්.මේ ක්‍රමයේදී file lock කරන්න ඉතාම කෙටි කාලයක් තමයි ගන්නේ .එකේදී ආරක්ෂාව කලින් ක්‍රමයට වඩා ටිකක් අඩුයි. හරි අපි දැන් බලමු කොහොමද මේ software එක උපයෝගී කරගෙන file එකක් lock කරන්නේ කියල. තව දෙයක් තියෙනවා මේ folder locker එක තියෙන්නේ මම හදපු[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1661494"] Speech Recognition Software[/URL] එකේ. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=15622[/IMG] හරි එහෙනම් අපිට මුලින්ම වෙනවා උද තියෙන පින්තුරයේ විදිහට , Speech Recognition software එකේ Accessories window එකේ දෙවෙනි page එකට යන්න.එකේ උඩ තියෙන විදිහට folder locker icon එක click කරන්න එතකොට පහල පින්තුරයේ විදිහට folder locker එක open වෙනවා. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=15623[/IMG] මෙතැනදී මම නම්බර පිළිවෙලට පැහැදිලි කරන්නම්. [COLOR=Blue]01.[/COLOR]මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් locker එකක් හදන්න අවශ්‍ය ස්ථානයක් තෝරලා දෙන්න හෝ , කලින් හදපු locker එකක් තියෙන ස්ථානයක් තෝරලා දීල ඒ locker එක access කරන්න. [COLOR=Blue]02.[/COLOR]මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් අපිට lock කිරීමට අවශ්‍ය files ටික තෝරලා දෙන්න. [COLOR=Blue]03.[/COLOR]මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් අපිට lock කිරීමට අවශ්‍ය files ටික image එකක් තුල හංගන්න.මෙතැනදී අපි අවශ්‍ය image එකක් තෝරලා දෙන්න ඕනේ. [COLOR=Blue]04.[/COLOR]මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් locker එක password එකක් සමග lock කිරීමට. [COLOR=Blue]05.[/COLOR]මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් lock කරලා තියෙන locker එකක් , lock කරන්න දීපු password එක enter කිරීම මගින් unlock කරගන්න. ප්‍රධාන වශයෙන් මේ වැඩසටහනේ ක්‍රියාකාරිත්වය ඔය විදිහට තමයි වෙන්නේ. ඒ වගේම මම කලින් කිව්වනේ අපිට අපේ files ක්‍රම දෙකක් යටතේ lock කරන්න පුළුවන් කියල.දැන් මම වෙන වෙනම කියල දෙන්නම් ඒ ක්‍රම දෙක මගින් files lock කරන විදිහ. [COLOR=Red][U]පළමු ක්‍රමය ( Slow But More Secure )[/U][/COLOR] මේ ක්‍රමයේදී පහත පිළිවෙල අනුගමනය කරන්න ඕනේ. [SIZE=3]01. නොම්බර [COLOR=Blue]2[/COLOR] button එක click කිරීම මගින් අවශ්‍ය files / folder එක තෝරලා දීම. 02. නොම්බර [COLOR=Blue]3[/COLOR] button එක click කිරීම මගින් image file එකක් තෝරලා දීම. 03.නොම්බර [COLOR=Blue]4[/COLOR] button එක click කිරීම මගින් locker එක lock කිරීම.[/SIZE] මේ ක්‍රමයේදී වෙන්නේ , අපි තෝරලා දෙන files ටික zip file එකක් බවට පරිවර්තනය කරලා අපි තෝරලා දුන්න image file එක ඇතුලේ ඒ zip file එක හංගල locker එක lock කිරීම. [U][COLOR=Red] දෙවන ක්‍රමය ( Fast But Less Secure )[/COLOR][/U] මේ ක්‍රමයේදී පහත පිළිවෙල අනුගමනය කරන්න ඕනේ. [SIZE=3] 01.නොම්බර [COLOR=Blue]2[/COLOR] button එක click කිරීම මගින් අවශ්‍ය files / folder එක තෝරලා දීම. 02.නොම්බර [COLOR=Blue]4[/COLOR] button එක click කිරීම මගින් locker එක lock කිරීම.[/SIZE] මේ ක්‍රමයේදී වෙන්නේ අපි තෝරලා දුන්න files ටික ඒ විදිහටම locker එක ඇතුලට දාලා locker එක lock කරන එකයි. හරි මේ software එක ගැන කියන්න තියෙන්නේ ඔච්චර තමයි . මේ පහල තියෙන වීඩියෝ එක බලල ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේකෙන් වැඩ ගන්නේ කියල [YOUTUBE]7iB8GWvlUck[/YOUTUBE] [/COLOR][/SIZE][SIZE=4][COLOR=seagreen][FONT="]මගේ කලින් ත්‍රෙඩ්[/FONT][/COLOR][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1783031"]Java Keylogger[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1784436"]හොරෙන් රින්ගමු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1782794"]Message Encrypt/Decrypt[/URL][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1786714"] [/URL][SIZE=4][B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1786714"]බඩ ටිකක් වැඩි වගේ නේද[/URL] [/B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1780901"]Bluetooth Boombox (DIY)[/URL][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1765626"]Arduino Wireless Communication 01[/URL][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1768117"]Arduino Wireless Communication 02[/URL][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1760143"]Arduino Shift Registers[/URL][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1749309"]Wireless Home Automation System[/URL][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1763492"]Arduino PIR Sensors[/URL][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1751565"]RGB Acrylic Table Deco (DYI)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1755017"][B][FONT="]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT][/B][/URL][COLOR=seagreen] [/COLOR][URL="http://hasistranger.blogspot.qa/"][FONT="]මගේ බ්ලොග් එකට.[/FONT][/URL][COLOR=seagreen] [/COLOR][COLOR=seagreen][FONT="]එහෙනං තවත් දවසක අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු එතකන් කට්ටියටම ජයෙන් ජය. [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom