හොර සක්විතියා වහා අල්ලනු”

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    හොර සක්විතියා වහා අල්ලනු”



    ඔක්,18 (විමසුම) – රුපියල් කෝටි ගණනක් වංචා කරන ලද සක්විති රණසිංහ නම් පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද උදෑසන කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණි.


    විවිධ පෝස්ටර් අතැතිව සිටි මෙම විරෝධතාවයට සහභාගී වූ විරෝධතාකරුවෝ සඳහන් කර සිටියේ මහජනතාවගේ මුදල් කෝටි ගණනක් වංචා කිරීමට ඉඩදී නිහඩව බලා සිටිය නොහැකි බවයි.