හොර සල්ලි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    කවද හරි හොර සල්ලි අතට ලැබිලා තියෙනව ද?

    දැන ගත්තෙ කොහොමද? 🙄
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,318
    113
    මට නං හම්බෙලා නෑ. යුනි එකේ හිටිය කෙල්ලෙක්. එකිගෙ තාත්තට කඩයක් තිබ්බ. සල්ලි දාන්න බැංකුවට ගියාම සමහරවෙලාවට හොර සල්ලි සෙට් වෙනවලු. එතකොට ඒක පන්ච් කරල දෙනවලු. කේස් එකක් වැටෙන්නෑලු බැංකුවෙ උන් දන්නවලු කඩවල් කරන අයට හොර සල්ලි එනව කියල.
     
    • Like
    Reactions: Mr.dark

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මට නං හම්බෙලා නෑ. යුනි එකේ හිටිය කෙල්ලෙක්. එකිගෙ තාත්තට කඩයක් තිබ්බ. සල්ලි දාන්න බැංකුවට ගියාම සමහරවෙලාවට හොර සල්ලි සෙට් වෙනවලු. එතකොට ඒක පන්ච් කරල දෙනවලු. කේස් එකක් වැටෙන්නෑලු බැංකුවෙ උන් දන්නවලු කඩවල් කරන අයට හොර සල්ලි එනව කියල.

    meka api wage hamadama bank yan nathi ekeuta unoth nam hena case.
     
    • Like
    Reactions: Mr.dark and Udee KJ

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඔව්. එක පාරක් සල්ලි වගයක් බැංකුවට දාද්දී හොර පන්දාහක් තිබුනා.

    බැංකුවෙන් පෙන්නන්දී දැක්කේ. උන් අදුරන නිසා ශේප්.

    ආයේ දවසක පාටි එකක් තිබ්බ අපේ. ඒකට ආපු සමහර අය තෑගී ගෙනාවා. සමහරු සල්ලි. ඒ දුන්නු සල්ලි වල හොර පන්දාහක් තිබුනා.

    ආයේ කොහෙන් හරි සල්ලි ගද්දි හොර පන්දාහක් තිබුනා.
     
    • Wow
    Reactions: Mr.dark

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,318
    113
    meka api wage hamadama bank yan nathi ekeuta unoth nam hena case.
    අනිවා. :yes:
    නිතර සල්ලි ගණුදෙනු කරන අයට අවුලක් නැතුව ඇති. යන එන සල්ලි චෙක් කරන්න විදියක් නැති හින්ද.
     
    • Like
    Reactions: luk3r

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,125
    9,420
    113
    කවද හරි හොර සල්ලි අතට ලැබිලා තියෙනව ද?

    දැන ගත්තෙ කොහොමද? 🙄

    ape malli bank eke
    uuta 5000 note ekka set wela thibba
    printer ekakin gahapu ekak , palu dheka gahala , madata gold strip ekak thiyala aloola
    hondata baluwama penawa quality eke wenasa
    hadissiyata muu maaru karala

    athin salli dunna
     
    • Sad
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මම ගාවත් punch කරපු 1000 ක් තිබ්බා
    මම collect කරන නිසා collection එකට ගත්ත එකක්


    ඉස්සර A/ ඉවරවෙල Banking Trainee හිටපු කාලෙ සැරයක් 500 ක් සෙට් උනා
    මම හිටියෙ පොඩි pawning center එකක මම විතරයි branch එකටම counter
    ආතල් officer කෙනෙක් හිටියෙ මාත් එක්ක අපිට counting මැෂිනුත් නෑ ඒ කාලෙ
    පොර කිව්ව මේකනම් හොර එකක් කියා infrared එකෙන් බලල
    ඒක අයින් කලෙ නෑ ඒත් එහෙමම් තිබිල දීල දැම්මෙ එකෙන්

    දැන් මම හිටියනම් counter එකක මගෙ collection එකට හොද rare item ටිකක් ගන්න තිබ්බ

    2015 Rs 20.00 thiyenawa mama RS 1000.00 ganna ekak
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: dinu09 and Mr.dark

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් හම්බ වෙලා තියනව ඉස්සර. මාරු කරන්නත් උනා එකපාරක් දන්නේ නැතුව.