හොර_ඡන්ද

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    අම්බලන්ගොඩ කන්දේගොඩ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන අශෝක සිල්වා මාධ්‍ය සමග පැවසුවේ ඡන්ද මධ්‍යස්ථානයේ ඇඟිල්ලේ නොමැකෙන තීන්ත ගෑ බවක් නොපෙනෙන බවයි.
    ඡන්දය දුන් කිහිප දෙනෙක් ද ඔහුගේ කතාව අනුමත කළහ.
    එම ඡන්ද මධ්‍යස්ථානයේ දිග පෝලිම් දක්නට නොලැබුන මුත් ඡන්ද දායකයින්ගේ පැමිණීම යහපත් බව වාර්ථා වෙයි.
    හිටපු මහ ඇමති සහ සන්දාන අපේක්ෂක ශාන් ප්‍රිය ලාල් ද සිල්වා පොල්වත්ත බුද්ධගත්ත ආදර්ශ විදුහලේදී ඡන්දය දුන්නේය.


    ????????????????????????????
    හොර ඡන්ද
    ????????????????????????????


    http://www.lankadeepa.lk/index.php/articles/220882