හොල්මං කතාවක් 😳

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,095
    113
    - උඩරට -
    අර කාසී බූතයා කියලා සීන් එකක් තියෙන්නේ
    ඒක ඇත්තද බන් ? :baffled:
    මම තනියම කරන්න උත්සාහා කරා තනියම.
    දවස් 3 ක් , එක දවසක් මහ රෑ 12.30 ට , :shocked:
    අනික් දවස් නම් දවල් කරේ..
    ආවේ නෑනේ බන් මොකෙක්වත් ,
    අන්තිමට මම බූතයා වගේ පේනවා කන්නාඩිය ලගට ගියාම. :lol:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,540
    14,703
    113
    Ouija board cn ekak kara api danna gedara akka and nangi kenek.
    Anthime apu holmana gedara nathara wela a minissunta gewal daala yanna wuna.