Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් අවතාර විශ්වාස කරනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොල්මන් අවතාර විශ්වාස කරනවද?

මේකයි සීන් එක, මගේ පරන යාලුවෙක් ආව ලගදි අපේ ගෙදර. මූ මෝඩ දේවල් විශ්වාස කරන ඩයල් එකක් නෙමේ මචන් හොදට ඉගෙනගත්ත පොරක්. ඒත් මූ හොල්මන් අවතාර තදින්ම විශ්වාස කරනව.

මූ කියනව හැමදාම රෑට හීනෙන් මූ කියවනවලු වෙන උන්ගේ කටහඩවල් වලින්. තාම නම් ඇහිල නෑ මට, හැබැයි මූ එක්ක බෝඩිමේ නිදාගන්න එකා ඒක ඇත්ත කිවුව.

මූට සමහර වෙලාවට දැනෙනවලු කවුරුහරි මූව අදිනව වගේ , ඇදෙන් නැගිටින්න බැරි වෙන්න තද කරල අල්ලන් ඉන්නව වගේ, මූ ඒවට දැන් පුරුදු වෙලා ලු. මුගේ කරේ තියන සුරේ හැම මාසෙම මාරු කරන්න වෙනවලු මචන් , ඒක ගෙවිල යනවලු. අපිට පෙන්නුව ඇත්තටම ගෙවිල. (ඇගේ ගෑවිලා ගෙවුනද දන්නැහැ හැබැයි )

මේ සීන් නිසා මුගේ ගෙදරින් මූව එක්කන් ගිහින් තියනව සාත්තර අහන්න (හොල්මන් සීන් දන්න පොරක් ගාවට ) මිනිහ කියල මුගේ පිටිපස්සේ අඩි දෙකක් දුරින් හොල්මනක් හැමවෙලේම ඉන්නව කියල. මූ ඒකත් තදින්ම විශ්වාස කරනව.

මගේ පුද්ගලික මතය නම් මම මේව විශ්වාස නොකරමි , අනන්තවන් මේ වගේ දේවල් අහල තියනව, ඒත් ඇස් දෙකෙන් දැකල කන් දෙකෙන් අහනකම් විශ්වාස කරන්නේ නෑ, මේක ගැන උනත් දැම්මේ මේක මගේ යාලුවම කියන දෙයක් නිසා සහ ඌ බොරු කිවුව වෙන්න බැරි නිසා.

මගේ අත් දැකීමකට කියල තියෙන්නේ මම පොඩි කාලේ අපේ ගෙදර වැඩ කරන්න හිටපු කෙල්ලට යකෙක් වැහිල සීන් එකක් උනා. මම නම් හිතන්නේ ඒ කෙල්ලට ගෙදර යන්න ඕන වෙලා කියල. බයක් හිතුනේ නෑ ඒ කාලේ ලොකුවට. හැබැයි ඒ වෙලාවේ කෙල්ල කෑ ගහල කතා කරේ නම් අමුතු කටහඩකින්, පුදුම හයියකුත් තිබ්බ ඇගේ, ලොකු මිනිස්සු දෙනෙක් විතර ඕන උනා ඒකිව නවත්තන්න. තොවිලයක් කරපුවහම කෙල්ලට හරි ගියා, පස්සේ ගෙදර ගිහින් දැම්ම.

නමුත් විශ්වාස නොකරමි.

උබලත් හොල්මන් අවතාර විශ්වාස කරනවද? එහෙනම් ඒ ඇස් දෙකට දැකල ද? උබලටම උන අත්දැකීම් තියනව නම් දාමු බලන්න

[QUOTE="sudeewa, post: 16338932, member: 80677"] [b]හොල්මන් අවතාර විශ්වාස කරනවද?[/b] [CENTER][IMG]http://free.clipartof.com/450/122-Haunting-Halloween-Ghost-Free-Clipart-Illustration.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේකයි සීන් එක, මගේ පරන යාලුවෙක් ආව ලගදි අපේ ගෙදර. මූ මෝඩ දේවල් විශ්වාස කරන ඩයල් එකක් නෙමේ මචන් හොදට ඉගෙනගත්ත පොරක්. ඒත් මූ හොල්මන් අවතාර තදින්ම විශ්වාස කරනව. මූ කියනව හැමදාම රෑට හීනෙන් මූ කියවනවලු වෙන උන්ගේ කටහඩවල් වලින්. තාම නම් ඇහිල නෑ මට, හැබැයි මූ එක්ක බෝඩිමේ නිදාගන්න එකා ඒක ඇත්ත කිවුව. මූට සමහර වෙලාවට දැනෙනවලු කවුරුහරි මූව අදිනව වගේ , ඇදෙන් නැගිටින්න බැරි වෙන්න තද කරල අල්ලන් ඉන්නව වගේ, මූ ඒවට දැන් පුරුදු වෙලා ලු. මුගේ කරේ තියන සුරේ හැම මාසෙම මාරු කරන්න වෙනවලු මචන් , ඒක ගෙවිල යනවලු. අපිට පෙන්නුව ඇත්තටම ගෙවිල. (ඇගේ ගෑවිලා ගෙවුනද දන්නැහැ හැබැයි ) මේ සීන් නිසා මුගේ ගෙදරින් මූව එක්කන් ගිහින් තියනව සාත්තර අහන්න (හොල්මන් සීන් දන්න පොරක් ගාවට ) මිනිහ කියල මුගේ පිටිපස්සේ අඩි දෙකක් දුරින් හොල්මනක් හැමවෙලේම ඉන්නව කියල. මූ ඒකත් තදින්ම විශ්වාස කරනව. මගේ පුද්ගලික මතය නම් මම මේව විශ්වාස නොකරමි , අනන්තවන් මේ වගේ දේවල් අහල තියනව, ඒත් ඇස් දෙකෙන් දැකල කන් දෙකෙන් අහනකම් විශ්වාස කරන්නේ නෑ, මේක ගැන උනත් දැම්මේ මේක මගේ යාලුවම කියන දෙයක් නිසා සහ ඌ බොරු කිවුව වෙන්න බැරි නිසා. මගේ අත් දැකීමකට කියල තියෙන්නේ මම පොඩි කාලේ අපේ ගෙදර වැඩ කරන්න හිටපු කෙල්ලට යකෙක් වැහිල සීන් එකක් උනා. මම නම් හිතන්නේ ඒ කෙල්ලට ගෙදර යන්න ඕන වෙලා කියල. බයක් හිතුනේ නෑ ඒ කාලේ ලොකුවට. හැබැයි ඒ වෙලාවේ කෙල්ල කෑ ගහල කතා කරේ නම් අමුතු කටහඩකින්, පුදුම හයියකුත් තිබ්බ ඇගේ, ලොකු මිනිස්සු දෙනෙක් විතර ඕන උනා ඒකිව නවත්තන්න. තොවිලයක් කරපුවහම කෙල්ලට හරි ගියා, පස්සේ ගෙදර ගිහින් දැම්ම. නමුත් විශ්වාස නොකරමි. [COLOR="Red"][U]උබලත් හොල්මන් අවතාර විශ්වාස කරනවද? එහෙනම් ඒ ඇස් දෙකට දැකල ද? උබලටම උන අත්දැකීම් තියනව නම් දාමු බලන්න [/U][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom