Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් අවතාර විශ්වාස කරනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න්නම්.. මට මේවා ඔප්පු කරන්න බෑ.. හැබැයි මං සහතික කරලා කියන්නම් මේ සිද්දි මට වෙලා තියනවා.. හැබැයි ඒත් එක්කම කියන්නම් මම මේවා විශ්වාස කරන්නෙ බුදුරජාණන් වහන්සෙ දෙශණාකරලා තියන නිසා මිසක් මගෙ අත්දැකීම් නිසාම නෙවේ.

කාලයක් අපෙ අප්පච්චි රෑ වැඩට බෝවතැන්න power station එකට ගියා. එයා එතන විදුලි අධිකාරි කෙනෙක්. එයා වැඩට ගිය දවස් වලට හෝ අපෙ අම්මයි මමයි කොහොම හරි රෑට අපේ ගෙදර තනියෙන් ඉන්න දවස් වලට තමයි මේ case එක පටන් ගන්නෙ. එතකොට ගෙදර ඉන්නෙ මමයි අම්මයි නංගී මල්ලියි විතරයි. අපේ නිදන කාමර තියෙන්නෙ 2වනි තට්ටුවේ. අපි ලයිට් off කරලා නිදාගන්න ඇඳට වැටිලා ටික වෙලාවක් ගියාම තමයි එක්කෙනෙක් වැඩ පටන් ගන්නෙ. 1වෙනි තට්ටුවේ ගෙදරින් එලියෙ ගේ පිටිපස්සෙන් ගේ වටේට. මම ලේසියට ඒ කෙනාට X කියන්නම්.

මුලින්ම කරන්නෙ ඔන්න ඔය නිල්පාට කොටුව තියන හරියෙ ඉඳලා ඔය දම් පාට path එකේ ඔය X මොකද්දෝ බර දෙයක් අදිනවා. අපිට තේරෙන්නෙ ඒක ගොඩක් බර දෙයක් හැටියටයි ඒ අදින සද්දෙන්.

ඊට පස්සෙ X ඒක අදින එක නවත්තලා ඔන්න ඔය රතු පාට path එකේ , අර බර දේ ඇදලා ඉවර වෙච්ච point එකේ ඉඳලා ඇවිදින්න ගන්නවා. ගොඩක් බරට අඩි තියලයි ඇවිදින්නෙ. X අයෙත් අර අදින දේ එතනින් එහාට හොලවන්නෙත් නෑ. රතුපාට path එක ඉවර වෙන තැනට ආවට පස්සෙ ආයෙ හැරිලා යන්නෙත් නෑ. නිකම්ම සද්දෙ නැති වෙලා යනවා.

මේක හැමදාම ඇහුනෙ මටයි අම්මටයි විතරයි. අපි දෙන්න හැමදාම කතා වෙනවා ඔය ගැන. අපි දෙන්න්නට විතරමයි ඇහෙන්නෙ. අපි සමහර වෙලාවට කතාවෙලා එන්නෙ උඩ තට්ටුවට නිදාගනන්න "ඔන්න අද අරයා සද්ද කරයි" කියලා. කිවුවත් වගේම වෙනවා. ඔය නිල්පාට කොටුව තියන තැනට ඇතුලෙන් තමා අපෙ ගෙදර කුස්සිය තියෙන්නෙ.

ඕක ඇහෙන මුල් කාලෙ අපි කවුද කියලා බලන්න රෑ ආපහු පල්ලෙහාට ගිහින් හොරෙන් ටෝච් එක එහෙම ගහලා, කැති පොලු අරගෙන ගිහින් බලලා තියනවා. එතකොට කවුරුත් නෑ! ඇදපු කෙහෙල්මලකුත් නෑ. ඒ බලලා ආපහු ඇවිත් නිදාගන්නකොට ආයෙත් ඇහෙනවා!..

ඕක සතියකට දවස් දෙකක් විතර ගානෙ, මාස 3-4ක් තියෙන්නෙ ඇති.. පස්සෙ අපි පිං ඉල්ලන්න එන මලගිය ඤාතියෙක් වෙන්න ඇති කියලා හිතලා දානයක් දීලා පිං අනුමොදම් කලා. අපි හිතන්නෙ එයා යන්න ඇති! ආයෙ කවදාවත් X ආවෙ නෑ!

ඔය වගේ එක එක සිද්දි අපෙ ගෙදර තියනවා බං මං පොඩි කාලෙ ඉඳලා.. ඒ නිසා ඕවා මටනම් අමුතු දේවල් නෙවෙ! අහපු නිසයි කිව්වෙ හොඳේ! නැත්තම් මං ඕවා කාටවත් කියන්නෙ නෑ!

[QUOTE="shenic, post: 16341652, member: 470894"] [COLOR="Teal"][SIZE="4"]මුලින්ම කියන්න්නම්.. මට මේවා ඔප්පු කරන්න බෑ.. හැබැයි මං සහතික කරලා කියන්නම් මේ සිද්දි මට වෙලා තියනවා.. හැබැයි ඒත් එක්කම කියන්නම් මම මේවා විශ්වාස කරන්නෙ බුදුරජාණන් වහන්සෙ දෙශණාකරලා තියන නිසා මිසක් මගෙ අත්දැකීම් නිසාම නෙවේ. කාලයක් අපෙ අප්පච්චි රෑ වැඩට බෝවතැන්න power station එකට ගියා. එයා එතන විදුලි අධිකාරි කෙනෙක්. එයා වැඩට ගිය දවස් වලට හෝ අපෙ අම්මයි මමයි කොහොම හරි රෑට අපේ ගෙදර තනියෙන් ඉන්න දවස් වලට තමයි මේ case එක පටන් ගන්නෙ. එතකොට ගෙදර ඉන්නෙ මමයි අම්මයි නංගී මල්ලියි විතරයි. අපේ නිදන කාමර තියෙන්නෙ 2වනි තට්ටුවේ. අපි ලයිට් off කරලා නිදාගන්න ඇඳට වැටිලා ටික වෙලාවක් ගියාම තමයි එක්කෙනෙක් වැඩ පටන් ගන්නෙ. 1වෙනි තට්ටුවේ ගෙදරින් එලියෙ ගේ පිටිපස්සෙන් ගේ වටේට. මම ලේසියට ඒ කෙනාට [B]X[/B] කියන්නම්. මුලින්ම කරන්නෙ ඔන්න ඔය නිල්පාට කොටුව තියන හරියෙ ඉඳලා ඔය දම් පාට path එකේ ඔය [B]X[/B] මොකද්දෝ බර දෙයක් අදිනවා. අපිට තේරෙන්නෙ ඒක ගොඩක් බර දෙයක් හැටියටයි ඒ අදින සද්දෙන්. [CENTER][IMG]https://m.ak.fbcdn.net/sphotos-b.ak/hphotos-ak-frc1/t1/1798493_10200720351209877_221614801_n.jpg[/IMG][/CENTER] ඊට පස්සෙ [B]X[/B] ඒක අදින එක නවත්තලා ඔන්න ඔය රතු පාට path එකේ , අර බර දේ ඇදලා ඉවර වෙච්ච point එකේ ඉඳලා ඇවිදින්න ගන්නවා. ගොඩක් බරට අඩි තියලයි ඇවිදින්නෙ. [B]X[/B] අයෙත් අර අදින දේ එතනින් එහාට හොලවන්නෙත් නෑ. රතුපාට path එක ඉවර වෙන තැනට ආවට පස්සෙ ආයෙ හැරිලා යන්නෙත් නෑ. නිකම්ම සද්දෙ නැති වෙලා යනවා. මේක හැමදාම ඇහුනෙ මටයි අම්මටයි විතරයි. අපි දෙන්න හැමදාම කතා වෙනවා ඔය ගැන. අපි දෙන්න්නට විතරමයි ඇහෙන්නෙ. අපි සමහර වෙලාවට කතාවෙලා එන්නෙ උඩ තට්ටුවට නිදාගනන්න "ඔන්න අද අරයා සද්ද කරයි" කියලා. කිවුවත් වගේම වෙනවා. ඔය නිල්පාට කොටුව තියන තැනට ඇතුලෙන් තමා අපෙ ගෙදර කුස්සිය තියෙන්නෙ. ඕක ඇහෙන මුල් කාලෙ අපි කවුද කියලා බලන්න රෑ ආපහු පල්ලෙහාට ගිහින් හොරෙන් ටෝච් එක එහෙම ගහලා, කැති පොලු අරගෙන ගිහින් බලලා තියනවා. එතකොට කවුරුත් නෑ! ඇදපු කෙහෙල්මලකුත් නෑ. ඒ බලලා ආපහු ඇවිත් නිදාගන්නකොට ආයෙත් ඇහෙනවා!.. ඕක සතියකට දවස් දෙකක් විතර ගානෙ, මාස 3-4ක් තියෙන්නෙ ඇති.. පස්සෙ අපි පිං ඉල්ලන්න එන මලගිය ඤාතියෙක් වෙන්න ඇති කියලා හිතලා දානයක් දීලා පිං අනුමොදම් කලා. අපි හිතන්නෙ එයා යන්න ඇති! ආයෙ කවදාවත් [B]X[/B] ආවෙ නෑ! ඔය වගේ එක එක සිද්දි අපෙ ගෙදර තියනවා බං මං පොඩි කාලෙ ඉඳලා.. ඒ නිසා ඕවා මටනම් අමුතු දේවල් නෙවෙ! අහපු නිසයි කිව්වෙ හොඳේ! නැත්තම් මං ඕවා කාටවත් කියන්නෙ නෑ! :)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom