හොල්මන් කතා එකතුව

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    මුලින්ම කියන්න ඕනි මේ කතාව ශුවර් කරන අය විතරක් දැනගත්තම හොදටම ඇති....මොකද මේක සමහරු විහිලුවකට ගනියි...ඒත් මේක මගේ හොදම යාලුවාට උනු ප්‍රශ්නයක් ...යාලුවා කියුවත් ටිකක් නෑ කෙනෙක් අපේ....කතාව පටන් ගන්නෙ මේමයි...
    2016.06. මාසේ තමා මේ ඔක්කොම පටන් ගත්තේ එයාලට....ඒ දේට මුහුන දුන්නෙ එයාගේම පව්ලේ අය තමා..

    නම් ගම් මනක්කල්පිතයි

    මගේ යාලුවාගේ නම ගයනි....එයාගේ පව්ලේ ඉන්නෙ තාත්තා..අක්කා...නැන්දා...මාමා...මල්ලි නංගි තමා.....👉 මේ කතාවෙ ආරම්භය නම් ටිකක් ප්‍රෙහෙලිකාවක් තමා.... කමක් නෑ මං කියන්නම්....ගයනිගේ අම්මා නෑ....එයාගේ අම්මා ලෙඩ වෙලා නැති උනේ....එයාගේ තාත්තා රජයේ යම් කිසි ඉහල ජොබ් එකක් කලේ...මෙයාලා නැවතුනේ නැන්දගේ ගෙදර...

    ටික කාලයක් ගත උනා 🙄😱මේ ගයනිගේ අක්කගේ ඇගට මියගිය ආත්ම තුනක් වැහුනා...ඒත් ඒ බව ගෙදර අය දැනන් හිටියේ නෑ...ඒ අක්කා හෙනට කෑ ගහනවා ගෙදර අය එක්ක රන්ඩු කරනවා....කෝම හරි එක දවසක් මේ අක්කා ගිහින් තීනවා ගමේ නෑ වෙන කෙනෙක් ගෙ ගෙදර....ඒ ගෙදර ගියාම මේ අක්කා ඒ කට්ටියගෙන් ඌරු මස් දාපු කොත්තුවක් ඉල්ලලා කන්න😳😳 මේ ගැන ඒ ගෙදර මාමට චුට්ටක් සැක හිතිලා ඒ මාමා මේ අක්කව අරන් ගමේ පන්සලට අරං ගිහිම් ....ඒ පංසලේ ලොකු හාමුදුරුවෝ මේ අක්කගෙ ඇගට පිරිත් නූලක් දාලා ආරක්ශාවට.....🙄👉✊ හම්බෝ මෙතන ඉදම් තමා කතාව රස වෙන්නෙ🤓🙄👉 පිරිත් නූල දාගෙන ආපු මේ අක්කා එක පාරටම හයියෙන් හිනා වෙන්න ගත්තා 😂😂හා හා හා 🙄ගෙදර ඔක්කොම එක පාරම බය වෙලා ....මොකද මේම දේවල් එයාලා සාමාන්‍යයෙන් පිලි ගන්නෙ නැති නිසා....ඊට පස්සෙ ඒ අක්කා ආයේ අඩන්න අරගෙන...ටික වෙලාවක් අඩලා ඉවර වෙලා මගේ යාලුවා එයා ලගට ගිහිම් පිරිත් වතුර ඔලුවේ ගාලා....ඒ අක්කා එක පාරම හූ කියලා ඕක නවත්තපිය කියලා....

    මගේ යාලුවා ගයනි අහලා ඔයා කව්ද කීලා එතකොට අර අක්කාගේ ඇගේ ඉන්න ආත්මේ කතාව කියන්න අරන්...මං තමා උබලගේ නැන්දගේ නංගි...මාව මං යාලු වෙලා හිටපු එකා විනාස කරා....මගේ බඩට ළමයෙක් ආවම උන්ගේ එවුන් ඒ ලමයා නැති වෙන්න බෙහෙත් දුන්නා මට ...මං වැඩ ඇරිලා ගෙදර ආවම ඌරු මස් ගෙදර පිලි කන්නෙ ඉදම් තනියෙන් උයාගෙන කෑවා....ඒ කාලා මං රෑ වැඩට ගියා....ඒ එනකොට පාලු බෝක්කුව ලගදි මට මහසෝනා ගැහුවා.....තොපේ නැන්දා මගේ මරනේ බලන්නවත් ආවේ නෑ මං කතා කරාම ඒකයි මං වයිරෙන් මැරුනේ......මං මැරෙනකොට මගේ වයස අවුරුදු 23ක්....හරියටම මේ කෙල්ලගේ වයස....

    .මං උබෙන් පලි ගන්න ආවෙ (ඒ කියන්නෙ අර නැන්දගෙන් ) වැඩක් නෑ තෝ බැදලා තොගේ මිනිහා ලග ඉන්නවා ඒ නිසා මට උබට ලං වෙන්න බෑ මං මේ කෙල්ලව ලෙඩ කරලා කෝම හරි ඇගට ලං උනා ......දැන් උබලා ඔක්කොම විනාස කරනවා මං කියලා අර මියගිය ආත්මේ ගියා....ඒ එක්කම තවත් කව්දෝ ආත්මයක් ආයේ අර අක්කගේ ඇගට ආවා....ඒ ඇවිත් තියෙන්නෙ මේ අක්කගෙ පුංචි...... එයා මේම කියන්න ගත්තා..... දරුවෝ උබගේ කෙල්ලව ඉකමනට බේර ගන්න නැත්නම් මහ කරදරයක් වෙයි කියලා🙄 කෝම හරි එදා රෑ හරියටම #12 වෙනකොට අර අක්කා මහ හයියෙන් හූ කියන්න ගත්තා.......එයා මෙල්ල කලේ පංසලේ හාමුදුරුවෝ දුන්නු තෙල් වලින් ......ආයේ ටික වෙලාවකින් මේ අක්කට එලියට යන්න ඕනි කියුවා....ගෙදර අය අරං ගියේ නෑ....මොකද එලියට ගියාම අර මියගිය කෙනා මේ අක්කව තනි කර ගන්න නිසා...... කෝම හරි ඒදා දවස ගෙවුනා.....මේ වගේ ඒ ගෙදර අය සති දෙකක් වගේ සෑහෙන්න දුක් වින්දා........උයන කෑම පිලිනු වෙලා.....කූබි වහලා.....මාර දුකක් වින්දේ එයාලා නම්...... එයාලා ගෙදර පිරිත් දාන්න ගියාම නිකම්ම කරනන්ට් එක යනවා....බඩු බිමට වැටෙනවා.....ගොඩක් දේවල් උනා.....
    කෝම හරි මේ නැන්දගේ ගමේ අසල්වැසි යෙක් හොද දේවාලයක් තීන තැනක් කියුවා ....මෙයාලා යන්න ලෑස්ති උනාම වාහනේ කැඩුනා....ඊට පස්සෙ අර අසල්වැසි මාමගේ වාහනෙ යන්න පිටත් උනා.......ඒ යන කොට ගොඩක් කරදර උනා......එක පාරම ඒ වාහනේ රෝදේ පැච් එකක් ගිහිම්.....හරියටම සොහොන ලග......පිලිගන්නට් අමාරුයි....අර අක්කා හයියෙන් කෑ ගහනවා දගලනවාලු මාව අතෑරපන් මට යන්න දීපාන් කියලා🙄 කෝම හරි වාහනේ රොදේ දා ගෙන මෙයාලා ගමන යන්න පිටත් උනාලු...වාහනේ හැප්පෙන්න ගිහින් යානතම් බේරිලා තියෙන්නේ........කෝම හරි අර කියුව දේවාලේ ලගට ආවාලු.......එතන අර අක්ක බැහැලා නෑ වාහනෙන් ...එයාට බහින්න බෑ කීලා අඩලා.........ඒත් කට්ටිය කෝම හරි එයාව ඇතුලට අරං ඇවිත්.......ඒ දේවාලේ වැඩ කරන්නේ මෑනියෝ කෙනෙක්.......කාලි මෑනියන්ගෙන් තමා එයා වැඩ කරන්නෙ........

    🙏
    මේ මෑනියෝ මුලින්ම කාලි අම්මගෙන් අවසර අරන් අර ආත්මය එක්ක කතා කරන්න අරං ......
    මෑනියෝ : තමුන් මේ දරුවගේ ඇගෙන් ගියොත් හොදයි ... නැත්නම් ගොඩක් දුක් විදින්න වෙයි .කාලි අම්මා එක්ක සෙල්ලම් දාන්න උබලට බෑ ඒ නිසා දැන්ම අයින් වෙයන් කියුවා......ර්‍රිට පස්සෙ අර ආත්මය යන්න බෑ මං මේ ඔක්කොගෙන්ම පලි ගන්නවා කියල කෑ ගැහුවා 😕😱😳😁ගොඩක් අමාරුවෙන් ඒ පෙරේත ආත්මය ඒ මෑනියෝ අරන් හිර කරලා දැම්මා සදහටම ......අර ඇගේ හිටපු අනිත් අයව ත් නිදහස් කලා පංසලක් ලගට....මොකද ඒ ආත්ම යහපත් නිසා.......අර වයිරෙන් මැරුනු කෙනාව සදාකාලිකව හිර කරලා මුහුද මැද්දේ සිමෙන්ති දාලා හදපු ටිකක් බර බෝතලයක දාලා විසික් කරන්න කියුවා.....ඊට පස්සෙ ඒ අක්කගේ වත්ත ආරක්ශා කරලා සුරයක් දාල උනු කරදර වලින් නිදහස් කරලා දුන්නාලු.....


    Source