Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් කතා ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ මහප්ප රෑ වැඩ ඇරිලා එද්දී වුන සිද්දියක් මේක

එයාලගේ ගෙදරට එන පාරේ තියෙනවා කනත්තක්..ඒ කනත්ත ඉස්සරහින් පාර තියෙන්නේ පල්ලමක් එක්ක

ඒ පල්ලම බැහැගෙන තමයි එන්න ඕන ගෙදරට

මහප්ප රෑ වැඩ ඇරිලා මේ පල්ලම බැහැ ගෙන එද්දී ගල් කැටයක් පෙරලෙන සද්දයක් ඇහිලා

මහප්ප හැරිලා බලද්දී පිටිපස්සෙන් කකුල් 2 ගාව තියෙනවලු ගල් කැටයක්...මහප්ප එච්චර ගණන් ගන්නේ නැතුව ඇවිල්ල

හැබැයි මහප්ප ඇවිත් බලන හැම සැරේකම මේ ගල එයා පස්සෙන්ම ඇවිල්ල පෙරලි පෙරලි...මහප්ප නවතිද්දී මේ ගල් කැටයත් නවතිනවලු

මහප්ප ගෙදර ඇවිල්ල කොහොම හරි...බය වුන පාරට තෙල් මතුරලා දුන්නාමලු හරි ගියේ

P.S > පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය අඳුරනවා නම් අපිට නවීන විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි ගොඩක් කතා අහගන්න පුළුවන්

හැබැයි desk job නෙමෙයි මම කියන්නේ... sites වලට ගිහිල්ල ඒ වැඩත් එක්ක first hand වැඩ කරන මිනිස්සු තමයි ඕව අත් දැකල තියෙන්නේ

[QUOTE="ccmh, post: 18496095, member: 140984"] [SIZE="3"][B]අපේ මහප්ප රෑ වැඩ ඇරිලා එද්දී වුන සිද්දියක් මේක එයාලගේ ගෙදරට එන පාරේ තියෙනවා කනත්තක්..ඒ කනත්ත ඉස්සරහින් පාර තියෙන්නේ පල්ලමක් එක්ක ඒ පල්ලම බැහැගෙන තමයි එන්න ඕන ගෙදරට මහප්ප රෑ වැඩ ඇරිලා මේ පල්ලම බැහැ ගෙන එද්දී ගල් කැටයක් පෙරලෙන සද්දයක් ඇහිලා මහප්ප හැරිලා බලද්දී පිටිපස්සෙන් කකුල් 2 ගාව තියෙනවලු ගල් කැටයක්...මහප්ප එච්චර ගණන් ගන්නේ නැතුව ඇවිල්ල හැබැයි මහප්ප ඇවිත් බලන හැම සැරේකම මේ ගල එයා පස්සෙන්ම ඇවිල්ල පෙරලි පෙරලි...මහප්ප නවතිද්දී මේ ගල් කැටයත් නවතිනවලු :baffled: මහප්ප ගෙදර ඇවිල්ල කොහොම හරි...බය වුන පාරට තෙල් මතුරලා දුන්නාමලු හරි ගියේ :dull: P.S > පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය අඳුරනවා නම් අපිට නවීන විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි ගොඩක් කතා අහගන්න පුළුවන් හැබැයි desk job නෙමෙයි මම කියන්නේ... sites වලට ගිහිල්ල ඒ වැඩත් එක්ක first hand වැඩ කරන මිනිස්සු තමයි ඕව අත් දැකල තියෙන්නේ :rolleyes: [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom