Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් කතා ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව තිබුනේ සිතුමිණ පත්තරේ ...

ඉස්සර කාලේ කතාවක්...

එක තාත්ත කෙනෙකුයි පුතෙකුයි හිටියලු..

තාත්ත ගොඩක් නම ගිය අනවින කොඩිවින කාරයෙක්...

පුතා උනත් තාත්තගේ ශිල්පෙ ඉගෙන ගත්තට මොකද,

තාත්ත කැමති උනේ නැතිලු පුතා ඒ වගේ වැඩ කරනවට...

ජිවත් වෙන්න විදියක් නැතිව ඒ දේවල් කළාට,

වෙන කරන්න දෙයක් තිබුනෙම නැහැනේ...

මේ තාත්ත ගොඩක් දක්ෂයෙක්...

ඒ නිසාම පිට ගම් වලින් පවා එක්කන් යනවා වැඩ වලට...

කොලුවා උපදින්න ගිහිං උගේ අම්ම නැති උනා...

එතැන් පටන් කොලුවාගේ තාත්ත අම්ම දෙකටම හිටියේ තාත්ත තමයි..

හරි හමන් ශිල්පයක් ප්රගුණ කරන්න ඕන නිසා තමයි තාත්තගේ මන්තර සාස්තර පිලිබඳ ඉගෙන ගන්න හිතුවේ...

තාත්ත වැඩි මුදලක් ගත්තේ කොඩිවින කපන්න වගේ දේවල් වලට කියල පුතා නොදන්නවා නෙවි....

ඒත් අහන්න ගියේ නැත්තේ ගවුරවය නිසා...

කාලය ගෙවිල ගිහිං කොලුවා ලොකු ඉලන්දාරියෙක් වෙද්දී,

තාත්ත එන්න එන්නම වයසට ගිහිං ලෙඩට වැටුන....

ඒත් ඒ මොහොත වෙනකොටත් පිට ගම් වලින් එක්කගෙන යන්න එනවා...

දවසක් පුතා ගෙදර එද්දී තාත්ත නැහැ...

තාත්ත ආවේ දවස් 4කට විතර පස්සේ...

ආව දවසේ ඉඳල තාත්ත ලෙඩින්...

ඒ අස්සේ පිට ගමකින් ආව තාත්තව එක්කගෙන යන්න කොඩිවිනයක් කපන්න...

ගෙදර ගහක් ගලක් වගේ හිටපු ගෙදර මනුස්සය එකතැන් වෙලා උන් හිටි ගමන්,

කිසිම හාවක් හුවක් නැතිව බලන් ඉන්නවා.

තාත්ත හිටපු තත්වේ නිසා,

පුතා ගියා පුරුදු වෙන්නත් එක්කම කියලා...

කොහොමත් ඒ වගේ හොඳ වැඩ වලට කොලුවා ගොඩක් දක්ෂයෙක්...

දුර බැහැර ගෙවාගෙන ඒ ගමට යද්දී ගොඩක් කළුවර වැටිලා...

වත්තට ඇතුළු වෙද්දී දැනුන මල පෙරේත ගඳ නිසා පුතා ගොඩක් කලබල උනා...

තමන් දිහා නොපෙනෙන කවුරු හෝ බලන් ඉන්නවා වගේ දැනුන....

දැන් ඉතින් බය උනත් කරන්න දෙයක් නැහැනේ...

උගත් ශිල්පය පිහිට කරගෙන ඉතුරු ටිකත් කරන එකයි ඇත්තේ...

එදා රෑ ඒ ගෙදර එළියේ නිදාගත්තු මෙයාට නින්දක් නැහැ...

කවුදෝ කකුලෙන් අල්ලලා බිමටම දානවා...

ඒ මදිවට කන බත් එකට වැලිත් දාල..

උදේ පාන්දර වෙනදට වටේට එලිය වැටුනත් මේ ගෙදරට වැටුනේ මුසල එළියක්...

ගේ වටේට දුමක් කැරකෙනවා වගේ...

හිත හයිය පිරිමි කිහිප දෙනෙක් අල්ලාගෙන තටුවක් එහෙම හදල,

ගෙට ටිකක් එහායින් යන පොඩි දොළ පහර ලඟට ගියා....

හවස ඉඳල මතුරන්න අරගෙන...

රෑ 9 විතර වෙද්දී ජප කරන්න පටන් ගන්නකොට,

වටේ තිබුන සිසිල් බව කපාගෙන තද සීතලක් පැතිරෙන්න ගත්ත....

පන්දම් එළියෙන් අවට මද එළියක් පැතිරෙද්දී,

මන්තර කාරය ජප කරන එක දෙගුණ තෙගුණ කරගෙන අවට සර්පයෝ පිඹිනවා වගේ ඇහෙනවා...

හිත හයිය උනත් කාගේ උනත් ඇඟේ හිරි ගඩු පිපෙනවා...

ඒත් තමන් බයයි කියල කියන්න කාටවත් හිතුනේ නැහැ...

රෑ 12 පහු වෙනකොට මන්තර කාරය පරල උනා...

දැන් තටුව උස්සගෙන ගෙදරට දුවනවා...

වටේ ඉන්න කට්ටිය බලන් ඉන්නේ දැන් නැතිවට දැන් වටුනොතින් අල්ලගන්න...

ඒ වගේම කහ දියට එකක් අතින් අරගත්තු එකත් ඉන්නවා ලඟින්ම..

තටුව අරගෙන දුවගෙන යනවා ගේ වටේටම....

නතර උනේ වත්තේ එක කොනක...

එතන පෙන්නපු ගමන් හාරන්න බලන් හිටපු කෙනෙක් හාරලා ගේ පැත්තට හැරිලා තිබුන මිනී ඔලුවක් ගත්ත...

ඒ වගේම අයිත් එහෙම දුවල වත්තේ කොන් හතරේ තිබුන ගේ පැත්තට හැරුන මිනී ඔලු හතරක් ගොඩට අරගෙන,

තව මතුරනවා....

දැන් දන්නවා බලන් ඉන්න කට්ටිය මේ මොකද වෙන්නේ කියල...

දැන් හදන්නේ කොඩිවිනය කපන්න...

නිකන් නෙවි කරපු එකාගේ පිටින්ම යන්න...

කලින් සුදානම් කරපු පුහුල අරගෙන ආතුරයාගේ බඩ උඩින් තියල,

පුහුල කපන්න හදපු දෙපාරේම බාධ උනා...

ඒත් තුන් වෙනි වතාවේ කපන්න ගත්ත,

පුහුලෙන් ලේ බේරෙනවා....

ඇතුලේ තිබුන කෑලි එලියට එන්නේ මස් වැදලි වගේ...

අන්තිමට කහ දියර ඉහල,

ගෙට ආරක්ෂාවක් කරලා මිනී ඔලු 4 විනාශ කරල දැම්ම....

පස්සෙන්ද උදේ නැගිටිනකොට මෙච්චර දවස් එක තැන හිටපු උදවිය ගෙදර හැමෝටම කහට හදල,

ගෙදර වැඩ කරනවා,

හරියට මැරිලා ඉපදිලා වගේ....

ඉතින් පුද පඬුරු අරගෙන ගෙවල් දොරවල් බලා පුතා පිටත් උනා...

ගෙදර කිට්ටු වෙද්දී,

ගේ වටේට සෙනග....

මොකක් හරි කරදරයක් වගේ කියල හිතල පුතා දිවුව...

ඒ යද්දී තාත්ත ලේ පෙරාගෙන බිම...

තමන්ගේ ඉනේ ගහගෙන ඉන්න කිරිච්චියෙන් තමන්ගේ බඩ කපාගෙන,

බඩවැල් එලියට ඇදලා,

ඒවත් කෑලි කෑලි යන්න කපල....

අමාරුවෙන් පුතා දිහා බලපු තාත්ත අහනවා,

අහවල් ගෙදර කොඩිවිනේ කැපුවේ පුතාද කියලා...

කඳුළු මැද්දෙන් ඔවු කිවුව...

ඒ කොඩිවිනේ මමයි කලේ මගේ පුතේ,

ඒ බන්දනේ කපන්න පුළුවන් මගේ ලේ වලින් විතරයි පුතේ...

වෙන මොන මන්තර කාරයෙකුට වත් ඒ දේ කරන්න බැහැ...

මගේ පුතා මට වඩා ගොඩක් දක්ෂයෙක්...

කවදාවත් කාටවත් වරදක් වෙන කිසි දෙයක් තමන්ගේ ශාස්තරෙන් කරන්න එපා,

කියල නහයෙන් කටින් ලේ බේරෙන ගමන් තාත්ත මිය පරලොව ගියා...

[QUOTE="labu gediya, post: 18556222, member: 452091"] [COLOR=Blue][SIZE=3]මේ කතාව තිබුනේ සිතුමිණ පත්තරේ ... ඉස්සර කාලේ කතාවක්... එක තාත්ත කෙනෙකුයි පුතෙකුයි හිටියලු.. තාත්ත ගොඩක් නම ගිය අනවින කොඩිවින කාරයෙක්... පුතා උනත් තාත්තගේ ශිල්පෙ ඉගෙන ගත්තට මොකද, තාත්ත කැමති උනේ නැතිලු පුතා ඒ වගේ වැඩ කරනවට... ජිවත් වෙන්න විදියක් නැතිව ඒ දේවල් කළාට, වෙන කරන්න දෙයක් තිබුනෙම නැහැනේ... මේ තාත්ත ගොඩක් දක්ෂයෙක්... ඒ නිසාම පිට ගම් වලින් පවා එක්කන් යනවා වැඩ වලට... කොලුවා උපදින්න ගිහිං උගේ අම්ම නැති උනා... එතැන් පටන් කොලුවාගේ තාත්ත අම්ම දෙකටම හිටියේ තාත්ත තමයි.. හරි හමන් ශිල්පයක් ප්රගුණ කරන්න ඕන නිසා තමයි තාත්තගේ මන්තර සාස්තර පිලිබඳ ඉගෙන ගන්න හිතුවේ... තාත්ත වැඩි මුදලක් ගත්තේ කොඩිවින කපන්න වගේ දේවල් වලට කියල පුතා නොදන්නවා නෙවි.... ඒත් අහන්න ගියේ නැත්තේ ගවුරවය නිසා... කාලය ගෙවිල ගිහිං කොලුවා ලොකු ඉලන්දාරියෙක් වෙද්දී, තාත්ත එන්න එන්නම වයසට ගිහිං ලෙඩට වැටුන.... ඒත් ඒ මොහොත වෙනකොටත් පිට ගම් වලින් එක්කගෙන යන්න එනවා... දවසක් පුතා ගෙදර එද්දී තාත්ත නැහැ... තාත්ත ආවේ දවස් 4කට විතර පස්සේ... ආව දවසේ ඉඳල තාත්ත ලෙඩින්... ඒ අස්සේ පිට ගමකින් ආව තාත්තව එක්කගෙන යන්න කොඩිවිනයක් කපන්න... ගෙදර ගහක් ගලක් වගේ හිටපු ගෙදර මනුස්සය එකතැන් වෙලා උන් හිටි ගමන්, කිසිම හාවක් හුවක් නැතිව බලන් ඉන්නවා. තාත්ත හිටපු තත්වේ නිසා, පුතා ගියා පුරුදු වෙන්නත් එක්කම කියලා... කොහොමත් ඒ වගේ හොඳ වැඩ වලට කොලුවා ගොඩක් දක්ෂයෙක්... දුර බැහැර ගෙවාගෙන ඒ ගමට යද්දී ගොඩක් කළුවර වැටිලා... වත්තට ඇතුළු වෙද්දී දැනුන මල පෙරේත ගඳ නිසා පුතා ගොඩක් කලබල උනා... තමන් දිහා නොපෙනෙන කවුරු හෝ බලන් ඉන්නවා වගේ දැනුන.... දැන් ඉතින් බය උනත් කරන්න දෙයක් නැහැනේ... උගත් ශිල්පය පිහිට කරගෙන ඉතුරු ටිකත් කරන එකයි ඇත්තේ... එදා රෑ ඒ ගෙදර එළියේ නිදාගත්තු මෙයාට නින්දක් නැහැ... කවුදෝ කකුලෙන් අල්ලලා බිමටම දානවා... ඒ මදිවට කන බත් එකට වැලිත් දාල.. උදේ පාන්දර වෙනදට වටේට එලිය වැටුනත් මේ ගෙදරට වැටුනේ මුසල එළියක්... ගේ වටේට දුමක් කැරකෙනවා වගේ... හිත හයිය පිරිමි කිහිප දෙනෙක් අල්ලාගෙන තටුවක් එහෙම හදල, ගෙට ටිකක් එහායින් යන පොඩි දොළ පහර ලඟට ගියා.... හවස ඉඳල මතුරන්න අරගෙන... රෑ 9 විතර වෙද්දී ජප කරන්න පටන් ගන්නකොට, වටේ තිබුන සිසිල් බව කපාගෙන තද සීතලක් පැතිරෙන්න ගත්ත.... පන්දම් එළියෙන් අවට මද එළියක් පැතිරෙද්දී, මන්තර කාරය ජප කරන එක දෙගුණ තෙගුණ කරගෙන අවට සර්පයෝ පිඹිනවා වගේ ඇහෙනවා... හිත හයිය උනත් කාගේ උනත් ඇඟේ හිරි ගඩු පිපෙනවා... ඒත් තමන් බයයි කියල කියන්න කාටවත් හිතුනේ නැහැ... රෑ 12 පහු වෙනකොට මන්තර කාරය පරල උනා... දැන් තටුව උස්සගෙන ගෙදරට දුවනවා... වටේ ඉන්න කට්ටිය බලන් ඉන්නේ දැන් නැතිවට දැන් වටුනොතින් අල්ලගන්න... ඒ වගේම කහ දියට එකක් අතින් අරගත්තු එකත් ඉන්නවා ලඟින්ම.. තටුව අරගෙන දුවගෙන යනවා ගේ වටේටම.... නතර උනේ වත්තේ එක කොනක... එතන පෙන්නපු ගමන් හාරන්න බලන් හිටපු කෙනෙක් හාරලා ගේ පැත්තට හැරිලා තිබුන මිනී ඔලුවක් ගත්ත... ඒ වගේම අයිත් එහෙම දුවල වත්තේ කොන් හතරේ තිබුන ගේ පැත්තට හැරුන මිනී ඔලු හතරක් ගොඩට අරගෙන, තව මතුරනවා.... දැන් දන්නවා බලන් ඉන්න කට්ටිය මේ මොකද වෙන්නේ කියල... දැන් හදන්නේ කොඩිවිනය කපන්න... නිකන් නෙවි කරපු එකාගේ පිටින්ම යන්න... කලින් සුදානම් කරපු පුහුල අරගෙන ආතුරයාගේ බඩ උඩින් තියල, පුහුල කපන්න හදපු දෙපාරේම බාධ උනා... ඒත් තුන් වෙනි වතාවේ කපන්න ගත්ත, පුහුලෙන් ලේ බේරෙනවා.... ඇතුලේ තිබුන කෑලි එලියට එන්නේ මස් වැදලි වගේ... අන්තිමට කහ දියර ඉහල, ගෙට ආරක්ෂාවක් කරලා මිනී ඔලු 4 විනාශ කරල දැම්ම.... පස්සෙන්ද උදේ නැගිටිනකොට මෙච්චර දවස් එක තැන හිටපු උදවිය ගෙදර හැමෝටම කහට හදල, ගෙදර වැඩ කරනවා, හරියට මැරිලා ඉපදිලා වගේ.... ඉතින් පුද පඬුරු අරගෙන ගෙවල් දොරවල් බලා පුතා පිටත් උනා... ගෙදර කිට්ටු වෙද්දී, ගේ වටේට සෙනග.... මොකක් හරි කරදරයක් වගේ කියල හිතල පුතා දිවුව... ඒ යද්දී තාත්ත ලේ පෙරාගෙන බිම... තමන්ගේ ඉනේ ගහගෙන ඉන්න කිරිච්චියෙන් තමන්ගේ බඩ කපාගෙන, බඩවැල් එලියට ඇදලා, ඒවත් කෑලි කෑලි යන්න කපල.... අමාරුවෙන් පුතා දිහා බලපු තාත්ත අහනවා, අහවල් ගෙදර කොඩිවිනේ කැපුවේ පුතාද කියලා... කඳුළු මැද්දෙන් ඔවු කිවුව... ඒ කොඩිවිනේ මමයි කලේ මගේ පුතේ, ඒ බන්දනේ කපන්න පුළුවන් මගේ ලේ වලින් විතරයි පුතේ... වෙන මොන මන්තර කාරයෙකුට වත් ඒ දේ කරන්න බැහැ... මගේ පුතා මට වඩා ගොඩක් දක්ෂයෙක්... කවදාවත් කාටවත් වරදක් වෙන කිසි දෙයක් තමන්ගේ ශාස්තරෙන් කරන්න එපා, කියල නහයෙන් කටින් ලේ බේරෙන ගමන් තාත්ත මිය පරලොව ගියා... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom