---හොල්මන් බොරුද? සත්‍ය කතාවක්---

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,260
    32,000
    113
    ඔහු දැන් මෙවැනි වැඩ නොකර වන ගත වී බාවනා කරයි.:P
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඔය වගේ සිද්දි ඕනෙ තරම් තියෙනව. නමුත් මිනිස්සු පිලිගන්න ලැජ්ජයි. එතකොට මෝඩයො වෙයි කියල.
    මිනිස්සුන්ට අමනුස්ස බලපෑම් ඔනෙතරම් තියෙනව. ප්‍රේත ලෝකෙ කියල එකක් ඉතින් තියෙනවනෙ.:)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    උඹලා හොල්මනක් දැක්කොත් අමුතිත්ත කුනුහරුපෙන් දන්න ඔක්කොම කුනුහරුපවලින් බැනපන්. ඒත් හොල්මන ඉන්නවනම් ඌ ඇත්ත හොල්මනක් නෙමෙයි උඹව බය කරන්න ආපු එකෙක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් මේ ලඟදි එකක් දැක්ක. ඒක නං අනේ මන්ද හොල්මනක්මයි කියන්නත් බෑ. කොහොම හරි ගිය සතියෙ දිහෑ අපේ පැත්තෙ කුඹුරු හාන්න ගත්ත. ඊට කලිං සතියෙද මන්ද දවස හරියට මතක නෑ. මාත් සෙනසුරාද දවල් ඒ පැත්තෙ ගිහිං හිටිය. වෙල මැද්දෙන් ගලන මහ ඇල ගාව හෙන වැටකෙයිය පඳුරක් තියෙනව. එතන කුඹුර නෙමේ නිකං ගොඩ වගේ. කැලේ වැවිල ගිය කන්නෙත් කලේ නැති නිසා. කොහොම හරි කට්ටිය හා හා ඉන්නකොට මං දැක්ක මේ වැටකෙයිය පඳුර අස්සට මිනිස්සු 2න්නෙක් හරි 3න්දෙනෙක් හරි නැමිල රිංගනව. වැටකෙයිය පඳුර තියෙන්නෙ වෙල මැද්දෙ. ඒ කියන්නෙ මුං කොහෙ හරි ඉඳන් දුවගෙන එන්න ඕනෙ ඒත් වැඩේ කියන්නෙ එක පාරට මුන් පාත් වෙලා රිංගනව දකින කං ඒ හරියට කවුරුවත් යනව දැක්කෙ නෑ.

    කොහොම හරි එදාම ටිකක් හවස් වෙලා ට්‍රැක්ටරේ අයිතිකාරය හම්බවෙන්න එගොඩහට යන්න වුනා. ඔය පඳුර පහු කරං යන්නෙ තියෙන්නෙ. යන ගමං මං පඳුර දිහා නිකමට බැලුව. ඒකෙ මිනිහෙක්ට රිංගනව තියා බල්ලෙක්ටවත් රිංගන්න බෑ මදුවැල් විමානයයි හොඳට වැහිල. මං පොඩ්ඩක් කෝට්ටකිං එහෙ මෙහෙ කල්ල බැලුව මදුවැල් කඩාගෙන එහෙම ඇතුලට ගිහිං ආයෙ හරි ගස්සලද කියල ඒත් නෑ. ඒ ටික හැදුන විදිහමයි.

    මීට කලිං නං ගමේ කිහිප දෙනෙක් හවස් වරුවෙ ඔය හරියෙ බොන්න ගිහිං එහෙම යක්කු වැහිල තියෙනව. ඊට කලිං එකෙක් ඔතන මැරිල වැටිල හිටියලු මොනා වෙලාද දන්නෑ සර්පයෙක් ගහල කියනව. මරල දාල කියනව හරි විස්තරයක් දන්නෑ.
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528

    :shocked:
     
    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43

    හම්ම.. හෝම්මන් සෙට් එකක්ද :shocked: