හොල්මන් විස්වාස කරන උන් වරෙව්

Rocket Bunny

Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    සත්‍ය සිදුවීමක්
    .
    .
    අලුත්ගම දර්ගා ප්රදේශයේ පදිංචිව සිටි චිකාගෝ මොහොමඩ් පන්ක් නැමැති මුZලිම් තරණයෙක් පහුගිය දිනක නින්දේම අබහවක්ප්රාප්ත වී ඇත.මෙය ගෙල සිරවීමෙන් සිදු වූ මරණයක් බව පවසයි.මියගිය තරැණයා උදෑසන අවධිවීමට පරක්කු උන නිසා ගෙදර අය ඔහුව බැලීමට ඔහුගේ කාමරයට ගිය විට ඔහු මියගොස් තිබීඇත.මෙම සිදුවීම වෙන්න කලින් මෙම තරැණයා ගත් සෙල්ෆි ජායාරූපයක යම්කිසි අමනුෂ්‍ය රැවක් සටහන් වී ඇත.මෙම නිවසේ මධ්‍යම රාත්‍රියට විවිධාකාර ශබ්ද ඇසෙන බව මියගිය තරැණයාගේ පවුලේ අය පවසයි.ගැහැණියක් හඬන ශබ්ද ඇසෙන බව ඔවුන් තවදුරටත් පවසයි.මෙම නිවස ඔවුන් මිලදීගත් නිවසක් බවත් මෙහි කලින් පදිංචිව සිටි ගැහැණු කෙනෙක් මෙම නිවස තුල ගෙලසිර කරගෙන සියදිවි හානිකරගෙන ඇති බවත් පැවසේ.මිය ගිය තරැණයාට මෙම අවසානාවන්ත සිදුවීම සිදුවීමට පෙර සිටද රාත්‍රී කාලයට යම් කෙනෙක් ඔහු නිදාසිටින විට ඇඳෙන් තල්ලු කිරීම කකුලෙන් ඇදීම වැනි සිදුවීම් වලට මුන දීඇත.නමුත් මේ සිදුවීම ගැන කවුරැත් එතරම් තැකීමක් කරනැත.පහුගිය පෙරේදා මේ තරැණයාගේ අවසන් කටයුතු දර්ගා නගරයේ පොදු සුසාන භූමියේදී සිදුකරල ලදී.හොල්මන් අවතාර ගැන ඇති අවිශ්වාසය නිසා තවත් එක් ලස්සන ජීවිතයක් දැයට අහිමිවිය.

    සෝස් -

     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඇත්තට බන් මුස්ලිම් උන් මෙහෙම අවසන් කටයුතු කරන්නෙ නෑනේ? 🤔🤔🤔🤔
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    Meka Nam Kage Hari Gon Athal Ekak Ohoma nemei Ballektawath inna beri geyak thiyenawa mama danna
    Merenne nam ne hebei ekektawath inna denne ne
    Lagadi Oke Agency ekak aragatha gana adu nisa
    Weda karapu kollek bayawela re 2i eliyata panala hoo thiyaddi
    Dawas 4n agency eka close