Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් සද්දයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් දවස් ගානක් තිස්සෙ එකෙ වැඩ කර්ද්දි බීප් එකක් එනවා පහල දාල තියෙනව.

මන් දවස් ගානක් ට්රයි කලා මොකක්ද කියල බලාගන්න. CPU එක තියෙන්නෙ මෙසෙ පැත්තෙන් බිම තියල සද්දෙ එනකොට පහත්වෙලා කොහෙන්ද එන්නෙ බැලුවම සද්දෙ නෑ. ආයෙ කෙලින් වෙලා වැඩ කරද්දි එනව.   මන් ෆුල් හොල්මන්. ටික දවසක් ගනන් ගන්නෙ නැතුව ඉදියා. අදත් දවල් ඕක නොටිස් උනා. හැමදාමත් නෑ හැබැයි.

අදත් ෆුල් ට්රයි කලා පහත් වෙලා අහන් ඉදලා මොකෙන්ද එන්නෙ බලන්න. අල්ල ගන්න බැරි උනා පහත් උනාම නෑ.

පස්සෙ පෝන් එකේ වොයිස් රෙකොර්ඩෙර් එක රෙඩි කරන් ඉදියා සද්දෙ රෙකොඩ් කරගන්න පෝන් එක අල්ලන් පි සී එක දිහාට. කිසිම සද්දයක් නෑ. පෝන් එක පැත්තකින් තියල වැඩ කරනකොට ආයෙ එනවා.

https://whyp.it/tracks/237870/pc?token=vLXfp

පස්සෙ කොහොම හරි තෙරුනා සද්දෙ එන්නෙ පී සි එකෙන් මන් මවුස් එක අල්ලල හොලවනකොට  එහෙම වෙන්නෙ ඇයි කියල දන්නවද?

[QUOTE="pathaleiretta, post: 30417752, member: 545557"] [SIZE=6][B]දැන් දවස් ගානක් තිස්සෙ එකෙ වැඩ කර්ද්දි බීප් එකක් එනවා පහල දාල තියෙනව. මන් දවස් ගානක් ට්රයි කලා මොකක්ද කියල බලාගන්න. CPU එක තියෙන්නෙ මෙසෙ පැත්තෙන් බිම තියල සද්දෙ එනකොට පහත්වෙලා කොහෙන්ද එන්නෙ බැලුවම සද්දෙ නෑ. ආයෙ කෙලින් වෙලා වැඩ කරද්දි එනව. :eek: :eek: මන් ෆුල් හොල්මන්. ටික දවසක් ගනන් ගන්නෙ නැතුව ඉදියා. අදත් දවල් ඕක නොටිස් උනා. හැමදාමත් නෑ හැබැයි. :baffled::baffled::baffled: අදත් ෆුල් ට්රයි කලා පහත් වෙලා අහන් ඉදලා මොකෙන්ද එන්නෙ බලන්න. අල්ල ගන්න බැරි උනා පහත් උනාම නෑ. :baffled::baffled: පස්සෙ පෝන් එකේ වොයිස් රෙකොර්ඩෙර් එක රෙඩි කරන් ඉදියා සද්දෙ රෙකොඩ් කරගන්න පෝන් එක අල්ලන් පි සී එක දිහාට. කිසිම සද්දයක් නෑ. පෝන් එක පැත්තකින් තියල වැඩ කරනකොට ආයෙ එනවා. :angry::angry: [URL]https://whyp.it/tracks/237870/pc?token=vLXfp[/URL][/B][/SIZE] [B][SIZE=6]පස්සෙ කොහොම හරි තෙරුනා සද්දෙ එන්නෙ පී සි එකෙන් මන් මවුස් එක අල්ලල හොලවනකොට :growl::growl::growl: එහෙම වෙන්නෙ ඇයි කියල දන්නවද? :oo::confused::confused::confused:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom