හොල්මන් සද්දයක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,269
    21,147
    113
    දැන් දවස් ගානක් තිස්සෙ එකෙ වැඩ කර්ද්දි බීප් එකක් එනවා පහල දාල තියෙනව.
    මන් දවස් ගානක් ට්‍රයි කලා මොකක්ද කියල බලාගන්න. CPU එක තියෙන්නෙ මෙසෙ පැත්තෙන් බිම තියල සද්දෙ එනකොට පහත්වෙලා කොහෙන්ද එන්නෙ බැලුවම සද්දෙ නෑ. ආයෙ කෙලින් වෙලා වැඩ කරද්දි එනව. :eek: :eek: මන් ෆුල් හොල්මන්. ටික දවසක් ගනන් ගන්නෙ නැතුව ඉදියා. අදත් දවල් ඕක නොටිස් උනා. හැමදාමත් නෑ හැබැයි. :baffled::baffled::baffled:
    අදත් ෆුල් ට්‍රයි කලා පහත් වෙලා අහන් ඉදලා මොකෙන්ද එන්නෙ බලන්න. අල්ල ගන්න බැරි උනා පහත් උනාම නෑ. :baffled::baffled:
    පස්සෙ පෝන් එකේ වොයිස් රෙකොර්ඩෙර් එක රෙඩි කරන් ඉදියා සද්දෙ රෙකොඩ් කරගන්න පෝන් එක අල්ලන් පි සී එක දිහාට. කිසිම සද්දයක් නෑ. පෝන් එක පැත්තකින් තියල වැඩ කරනකොට ආයෙ එනවා. :angry::angry:

    https://whyp.it/tracks/237870/pc?token=vLXfp

    පස්සෙ කොහොම හරි තෙරුනා සද්දෙ එන්නෙ පී සි එකෙන් මන් මවුස් එක අල්ලල හොලවනකොට :growl::growl::growl: එහෙම වෙන්නෙ ඇයි කියල දන්නවද? :oo::confused::confused::confused:
     
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    IMG-3826.jpg
     
    • Like
    Reactions: pathaleiretta

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    ube kane awulak wage. volume wadi karala music ahana ayata ena case ekak tiyenawa balapan
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මවුස් එක හරියට කනෙක්ට් වෙන්නේ නැහැ CPU එකට මම හිතන්නේ. එක්කෝ USB පොර්ට් එකේ අවුලක් ඇත්තේ. මවුස් එක ගලවලා පොර්ට් ක්ලීන් කරලා හයි කරලා බලන්න. වෙන පොර්ට් එකකට ගහල බලන්න.

    එහෙම නැත්තන් මවුස් එකේ වයර් එක කැඩිලා වගේ ඇත්තේ. වෙන PC එකකට මවුස් එක ගහල බලන්න. වෙන මවුස් එකක් තියෙනවා නං ඒක හයි කරලා බලන්න.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,147
    113
    eka athak mouse eke. anith atha uda pahala yanakota neda

    eMh-mQ.gif
    :baffled: :baffled: :baffled:

    සින්හලෙන් තියෙන නිසා මෙලො දෙයක් තෙරෙන්නෙ නෑ වගේ බන්. :lol::lol:
    ------ Post added on Dec 20, 2024 at 8:26 PM

    ube kane awulak wage. volume wadi karala music ahana ayata ena case ekak tiyenawa balapan

    eka athak mouse eke. anith atha uda pahala yanakota neda

    eMh-mQ.gif

    USB Ports hodata Brush ekakin Clean karala aye gahaa balanna

    මවුස් එක හරියට කනෙක්ට් වෙන්නේ නැහැ CPU එකට මම හිතන්නේ. එක්කෝ USB පොර්ට් එකේ අවුලක් ඇත්තේ. මවුස් එක ගලවලා පොර්ට් ක්ලීන් කරලා හයි කරලා බලන්න. වෙන පොර්ට් එකකට ගහල බලන්න.

    එහෙම නැත්තන් මවුස් එකේ වයර් එක කැඩිලා වගේ ඇත්තේ. වෙන PC එකකට මවුස් එක ගහල බලන්න. වෙන මවුස් එකක් තියෙනවා නං ඒක හයි කරලා බලන්න.
    මවුස් එක ගලවල ගැහුවම නම් හරි ගියා :yes: :yes: :yes:
    ------ Post added on Dec 20, 2024 at 8:28 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    දැන් දවස් ගානක් තිස්සෙ එකෙ වැඩ කර්ද්දි බීප් එකක් එනවා පහල දාල තියෙනව.
    මන් දවස් ගානක් ට්‍රයි කලා මොකක්ද කියල බලාගන්න. CPU එක තියෙන්නෙ මෙසෙ පැත්තෙන් බිම තියල සද්දෙ එනකොට පහත්වෙලා කොහෙන්ද එන්නෙ බැලුවම සද්දෙ නෑ. ආයෙ කෙලින් වෙලා වැඩ කරද්දි එනව. :eek: :eek: මන් ෆුල් හොල්මන්. ටික දවසක් ගනන් ගන්නෙ නැතුව ඉදියා. අදත් දවල් ඕක නොටිස් උනා. හැමදාමත් නෑ හැබැයි. :baffled::baffled::baffled:
    අදත් ෆුල් ට්‍රයි කලා පහත් වෙලා අහන් ඉදලා මොකෙන්ද එන්නෙ බලන්න. අල්ල ගන්න බැරි උනා පහත් උනාම නෑ. :baffled::baffled:
    පස්සෙ පෝන් එකේ වොයිස් රෙකොර්ඩෙර් එක රෙඩි කරන් ඉදියා සද්දෙ රෙකොඩ් කරගන්න පෝන් එක අල්ලන් පි සී එක දිහාට. කිසිම සද්දයක් නෑ. පෝන් එක පැත්තකින් තියල වැඩ කරනකොට ආයෙ එනවා. :angry::angry:

    https://whyp.it/tracks/237870/pc?token=vLXfp

    පස්සෙ කොහොම හරි තෙරුනා සද්දෙ එන්නෙ පී සි එකෙන් මන් මවුස් එක අල්ලල හොලවනකොට :growl::growl::growl: එහෙම වෙන්නෙ ඇයි කියල දන්නවද? :oo::confused::confused::confused:
    lankave 90s naaki godak PC/ Desktop/ Casing ekata kiyanne CPU kiyala. :baffled: CPU kiyanne processoreta :growl: