Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
42 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් සහ Poltergeist
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාලා හොල්මන් ෆිල්ම් එහෙම බලනවානම් අහලා ඇති poltergeist ( පොල්ටර්ගයිස්ට් ) කියලා වචනයක්

අද මන් කියලා දෙන්න යන්නේ ඒ වචනේ එන තේරුමයි හොල්මන් යන වචනයයි අතර තියන වෙනස්කම් සහ එකේ තේරුම

ලංකාවේ හොල්මන් කියන්නේ නම් සෙලවෙන මනස කියලනේ හුගක් අය කියන්නේ එකට හේතුවන මගේ පුද්ගලික අදහස තමයි සමහරක් මෙන්න මෙන්න මේ වගේ වචන වලට හරි තේරුමක් අපි දන්නේ නැහැ එක්කෝ නැහැ උදාහරණයක් වශයෙන් poltergeist යන වගේ වචන තේරුම් තියනවද අපි දන්නේ නැද්ද දන්නේ නැහැ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ??

poltergeist කියන වචන හැදිලා තියෙන්නේ 19 වන ශතවර්ෂය මැද භාගය පමණ වෙද්දී මේක ජර්මානු වචනයක්

Poltergeist, from poltern ‘create a disturbance’ + Geist ‘ghost’ ( poltern - බාධා කරන Geist - අවතාර ) යන ආකාරයෙන් අපිට හදුන්වන්න පිළුවන් . දැන් එතකොට පොඩි හරි වැටහීමක් එන්න ඕනි ඔයාලට මොකක්ද මේකේ තේරුම කියලා

තේරුම තමයි අවතාරයක් හෝ යම්කිසි බලයකින් සෘජු බලපෑමකින් ශරීරයට හානි පැනවීම හෝ ශබ්ධ ඇතිකිරීම හා

භාණ්ඩ එහා මෙහා විසිකිරීම් වශයෙන් කෙටියෙන් අපිට හදුන්වන්න පුළුවන්

අපි දැන් බලමු Ghost vs Poltergeist කියන්නේ මොකද්ද කියලා

ඇත්තටම මේ දෙක අතර ගොඩක් වෙනස්කම් තියනවා අවතාරයක් කියන්නේ ඇත්තටම අපිව දඩයම් කිරීමක් නමුත් Poltergeist කියන්නේ බධකිරීමක්

ඇත්ත වශයෙන්ම අවතාර කියන්නේ මියගිය ආත්මයක්, අවතාරයක් අපට පෙනෙන්නේ සමහරක් විට විනිවිද පෙනෙන ශරීරයකින් වෙන්න පුළුවන් ඒ වගේම දුමක් වැනි දෙයක් වෙන්න පුළුවන්

නමුත් Poltergeist අවස්ථාවේදී පුළුවන් ජිවත් ව සිටින අයෙක් ඔහුට නොදැනෙන ආකාරයට හසුරුවන්න

අවතාරයක් කියන්නේ අපිට පෙනිලා නැතිවෙලා යන දෙයක් නමුත් Poltergeist කියන දේ එහෙම නොවෙයි

සමහර න්‍යායන් වල කියවෙනවා අවතාර කියන්නේ ජීවමාන දෙයක් වගේම Poltergeist කියන්නේ බිහිසුණු මරණයක සෘණ ශක්තියක ප්රකාශනයක් කියලා ( දැන් එක එකා කියන්න එපා අවතාර කොහෙද ජීවමාන කියල මන් පුලුවන් තරම් පැහැදිලි කරන්නයි සරල භාෂාවෙන් කියන්නේ ) ඒ වගේම කියවෙනවා අවතාර කියන්නේ නිෂ්ක්‍රිය ආත්ම සහ Poltergeist කියන්නේ ආක්‍රමණශීලි ආත්ම කියලා

ඒවගේම තවත් විශේෂ දෙයක් තමයි අවතාර කියන්නේ යම්කිසි ස්ථානයක බැදී පවතින දෙයක් කෙනෙක් මරපු ස්ථානයක් ඒවගේම දිගු කාලයක් ජීවත්ව සිටි ස්ථානය යනාදියයි නමුත් Poltergeist කියන්නේ එහෙම නෙමෙයි යම්කිසි ස්ථානයක මෙය බැදී නොපවතින අතර යම්කිසි විශේෂ වස්තුවක් හෝ විශේෂ පුද්ගලයෙක් පසුපස හබයයි නමුත් මෙහි භයානක කරුණ වන්නේ මෙය වෙලාවක පුද්ගලයන් කීපදෙනෙක් හෝ වස්තුන් කිහිපයකට බලපෑම් ඇතිකළ හැකියි

අවසාන වශයෙන් අවතාර වල බලය සමහර කාලයක් පමණක් ඇතිවිය හැකි අතර Poltergeist අවස්ථාවේදී බලය අවස්ථාවෙන් අවස්ථාවට වැඩිවේ

මෙම ලිපියෙන් ඔබට පොඩි හෝ දැනුමක් ලැබුණානම් එයයි සතුට

ස්තුතියි

(උපුටා ගැනීමකි)

[QUOTE="Boralugoda01, post: 21792518, member: 562411"] [B][CENTER][SIZE="5"]ඔයාලා හොල්මන් ෆිල්ම් එහෙම බලනවානම් අහලා ඇති poltergeist ( පොල්ටර්ගයිස්ට් ) කියලා වචනයක් අද මන් කියලා දෙන්න යන්නේ ඒ වචනේ එන තේරුමයි හොල්මන් යන වචනයයි අතර තියන වෙනස්කම් සහ එකේ තේරුම ලංකාවේ හොල්මන් කියන්නේ නම් සෙලවෙන මනස කියලනේ හුගක් අය කියන්නේ එකට හේතුවන මගේ පුද්ගලික අදහස තමයි සමහරක් මෙන්න මෙන්න මේ වගේ වචන වලට හරි තේරුමක් අපි දන්නේ නැහැ එක්කෝ නැහැ උදාහරණයක් වශයෙන් poltergeist යන වගේ වචන තේරුම් තියනවද අපි දන්නේ නැද්ද දන්නේ නැහැ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ?? poltergeist කියන වචන හැදිලා තියෙන්නේ 19 වන ශතවර්ෂය මැද භාගය පමණ වෙද්දී මේක ජර්මානු වචනයක් Poltergeist, from poltern ‘create a disturbance’ + Geist ‘ghost’ ( poltern - බාධා කරන Geist - අවතාර ) යන ආකාරයෙන් අපිට හදුන්වන්න පිළුවන් . දැන් එතකොට පොඩි හරි වැටහීමක් එන්න ඕනි ඔයාලට මොකක්ද මේකේ තේරුම කියලා තේරුම තමයි අවතාරයක් හෝ යම්කිසි බලයකින් සෘජු බලපෑමකින් ශරීරයට හානි පැනවීම හෝ ශබ්ධ ඇතිකිරීම හා භාණ්ඩ එහා මෙහා විසිකිරීම් වශයෙන් කෙටියෙන් අපිට හදුන්වන්න පුළුවන් අපි දැන් බලමු Ghost vs Poltergeist කියන්නේ මොකද්ද කියලා ඇත්තටම මේ දෙක අතර ගොඩක් වෙනස්කම් තියනවා අවතාරයක් කියන්නේ ඇත්තටම අපිව දඩයම් කිරීමක් නමුත් Poltergeist කියන්නේ බධකිරීමක් ඇත්ත වශයෙන්ම අවතාර කියන්නේ මියගිය ආත්මයක්, අවතාරයක් අපට පෙනෙන්නේ සමහරක් විට විනිවිද පෙනෙන ශරීරයකින් වෙන්න පුළුවන් ඒ වගේම දුමක් වැනි දෙයක් වෙන්න පුළුවන් නමුත් Poltergeist අවස්ථාවේදී පුළුවන් ජිවත් ව සිටින අයෙක් ඔහුට නොදැනෙන ආකාරයට හසුරුවන්න අවතාරයක් කියන්නේ අපිට පෙනිලා නැතිවෙලා යන දෙයක් නමුත් Poltergeist කියන දේ එහෙම නොවෙයි සමහර න්‍යායන් වල කියවෙනවා අවතාර කියන්නේ ජීවමාන දෙයක් වගේම Poltergeist කියන්නේ බිහිසුණු මරණයක සෘණ ශක්තියක ප්රකාශනයක් කියලා ( දැන් එක එකා කියන්න එපා අවතාර කොහෙද ජීවමාන කියල මන් පුලුවන් තරම් පැහැදිලි කරන්නයි සරල භාෂාවෙන් කියන්නේ ) ඒ වගේම කියවෙනවා අවතාර කියන්නේ නිෂ්ක්‍රිය ආත්ම සහ Poltergeist කියන්නේ ආක්‍රමණශීලි ආත්ම කියලා ඒවගේම තවත් විශේෂ දෙයක් තමයි අවතාර කියන්නේ යම්කිසි ස්ථානයක බැදී පවතින දෙයක් කෙනෙක් මරපු ස්ථානයක් ඒවගේම දිගු කාලයක් ජීවත්ව සිටි ස්ථානය යනාදියයි නමුත් Poltergeist කියන්නේ එහෙම නෙමෙයි යම්කිසි ස්ථානයක මෙය බැදී නොපවතින අතර යම්කිසි විශේෂ වස්තුවක් හෝ විශේෂ පුද්ගලයෙක් පසුපස හබයයි නමුත් මෙහි භයානක කරුණ වන්නේ මෙය වෙලාවක පුද්ගලයන් කීපදෙනෙක් හෝ වස්තුන් කිහිපයකට බලපෑම් ඇතිකළ හැකියි අවසාන වශයෙන් අවතාර වල බලය සමහර කාලයක් පමණක් ඇතිවිය හැකි අතර Poltergeist අවස්ථාවේදී බලය අවස්ථාවෙන් අවස්ථාවට වැඩිවේ මෙම ලිපියෙන් ඔබට පොඩි හෝ දැනුමක් ලැබුණානම් එයයි සතුට ස්තුතියි[/SIZE][/CENTER][/B] (උපුටා ගැනීමකි) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom