Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන්_එඩේරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොල්මන් කතා වලට කට්ටියගෙන් මාර ඉල්ලුමක්නේ තියෙන්නේ.. හුගක් අය PM එවනවා තව කතා දාන්න කියල.. බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා රෑ 10.15 ට දාන්න හිටපු ත්‍රෙඩ් 1 දැන් මං දානවා.. එත් මට පොඩි හිත රිදෙන කාරණයක් තියනවා, හැමෝගෙම රසවින්දනයට මේ කතා දැම්මට මං රෙප් වලට වඩා ඔයාලගේ අදහස්, යෝජනා බලාපොරොත්තු වෙනවා.. එත් මට ඒවා හිතපු තරම් ලැබෙන නෑ. එත් ඌරු දිෂ්ටිය හා තිස්සමහාරාම හොල්මන වත්සලා කියන කතා 2 ට අදහස් ටිකක් ලැබුනා. වත්සලාගේ කතාවේදී තවත් අපේ සහෝදරයෝ එයාලගේ අත්දැකීමුත් අපි එක්ක බෙදා ගත්ත, අපි කොවුර් ගැන කතා කළා. අන්න ඒ දේවල් තමයි මං බලාපොරොත්තු වෙන්නේ.. මගේ යාලුවෙක් මට මේවා දෙන්නේ, ඌට කොහෙන්ද මන්දා හම්බෙලා. එත් මං අපි හැමෝටම බලන්න තමයි එළකිරි එකේ ඒවා දාන්නේ. ඔයාලගෙන් ලැබෙන රෙප් එක, අදහස නිසා ලැබෙන දිරියෙන් තමයි මං මේවා තව තවත් දාන්නේ.. එත් ඒවා අඩු වෙනකොට නම් මේ ත්‍රෙඩ් දැමිල්ල කාලය කා දැමීමක් කියල තමයි හිතෙන්නේ.. ඒ නිසා ඔයාලගේ අදහස්, අත්දැකීම්, කතා අපි හැමෝම එක්ක බෙදා ගන්න. මං දාන කතාව විතරක් බලලා යන්න එපා.. අදහසකුත් දීලම යන්න.. හිත හැදෙන්නවත්..

හරි.. මෙන්න කතාව..

බදුල්ලට නුදුරු හාලිඇල නම් ප්‍රදේශයේ බෝගහමඬිත්ත ගමේ සිට බලන විට ගලපිටගල නම් කදු මුදුන ස්වභාව සෞන්දර්යය අතින් මනරම්ය... නමුත් එම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ට ගමන් බිමන් යෑම ඉතා අපහසුය ඒ විශාල කන්දක් තරණය කිරීමට ඇති බැවිණි.එම ප්‍රදේශයට නුදුරු ජයන්තිපුර ගම්මානයේ ඉෂාරට ගලපිටගල ප්‍රදේශයේ ඇති තමාට හිම ඉඩමෙහි ඇති ගොවිපළ වෙත යෑම සුපුරුදු පහසු කට යුත්තක් වූ නමුත් නුපුරුදු පුද්ගලයෙකුට නම් එය ඉතා අසීරු කටයුත්තකි එම කන්දේ එකසැරයක් ගියොත් හොඳපන ගිහින්.! මෙම කන්ද තරණය කරන මාර්ගය ඉතාම පාළුය පෙදෙසකි..පේන තෙක්මානයක ගෙයක් දොරක් නැත සිවලන්ගේ හූ හඬ පමණක් ඇසෙයි එමෙන් සමහර සිවලුන් මිනිසුන් ගේ පසුපස ලුහු බඳින අවස්ථාද ඇති බව ඉෂාර පවසයි.

තම ගොවිපලෙහි කිරි හරකුන් 4 දෙනෙකු සහ කුකුලන් 25-30ක කොටුවක් ද ඇත එම සතුන් බලාකියා ගැනීමට ඔහුට සිදුවූයේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක රැකියාව කරන අතරතුරය.නිවාඩු දිනයන්හී රැය ගොවිපලේ ඇති කුඩා නිවසේ ගත කිරීම ඔහුගේ සිරිතයි. එසේ එම ගොවිපලෙහි රාත්‍රිය ගතකරන දිනයක වුණ සිදුවීමකි මේ....

ගවයින්ට තණකොළ ද කපා ගෙනත් දැමූ ඔහු තිබූ මහන්සිය නිසා වේලාසනින් කෑම ටිකක් කා නින්දට යන්නට සිතුවේය ඔහු ඉක්මනින් බතක් පිසෙන්නට හැර පරිප්පු හොද්දක් සඳහා සියල්ල සූදානම් කරමින් සිටියේය එකවරම බල්ලන් බුරන හඬක් ඇසෙන්නට විය ඔහු විදුලි පන්දම ගවයින් සහ කුකුලන් සිටින දෙසට යොමු කරමින් විපරම් කරන්නට විය කිසිම සතකු හෝ පුද්ගලයෙකු එහි නොසිටින බව තේරුම් ගත් ඔහු නැවත තම කාර්යයයෙහි නිරත වුයේය.පරිප්පුයි බතුයි කෑ ඔහු සිගරුට්ටුවක් දල්වා එළි මහනේ ඇති කුඩා පුටුව මත වාඩි වූයේය එවිට නැවතත් බල්ලන් තමන් ඉදිරිපිටට විත් ගව ගාල දෙසට හැරී බුරන්නට විය එවිට කුකුලන්ද කෑ කෝ ගසන්නට විය එය එන්න එන්නම වැඩි වන්නට විය ඔහු තම කැප් තුවක්කුව ද අතට ගෙන පරුෂ වචන කියමින් කවුද යකෝ ඔතන ඉන්නෙ ...කවුරු උනත්ත කමක් නෑ වෙඩි තියනව! කියමින් විදුලි පන්දම ඒ දෙසට යොමු කරමින් ඉදිරියට යන්නට විය නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ නැතිවී ගියේය..හැම අස්සක් මුල්ලක්ම විපරම් කල අතර ඒ අවට පේන තෙක් මානයෙහි විදුලි පන්දම යොදා සොයා බැලිය නමුත් කිසිම හෝඩුවාවක් හෝ දැක ගැනීමට නොහැකි විය නමුත් යම් නුහුරු බවක් දැනුනු හෙයින් ඔහු කවුරුන් හෝ එතැයි සිතා අසල පිහිටි ගස මුදුනට නැග රැක සිටීමට සිතුවේය යාන්තමින් හඳ එළියද වැටී තිබුණි .

ටික වෙලාවක් ගතවූ තැන නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ ඇසෙන්නට විය ඔහු ගහ මුදුනේ සිට ගව මඩුව දිහා ඇස් යොමා සිටියේය පුදුමයකි! එකවර ඒ දෙසින් සිහින් ටින් හඬක් නිකුත් විය කුඩා ටින් එකකට ගසනවාක් මෙන්. ඒ සමඟම බල්ලන් ඒ දෙසට පැන පැන බුරන්නට විය ගස උඩ සිටින ඔහුට යාන්තමින් ඡායාවක් පෙනෙන්නට විය කුඩා බෙරයක් බැඳගත් දිගු වැරහැලි කබායක් හැදගත් හිසරෙදි කැබැල්ලකින් වසා ගත් තරමක කුඩා මිනිසකු ගේ ඡායාවකි. මෙය දුටු වහාම ඉෂාර සිතුවෙ කුකුලන් සොරකන් කිරීමට ආ පුද්ගලයෙක් ය යන්නයි පරුෂ වචන කියමින් ගසෙන් බැස ඔහෙ හිටු හොර තක්කඩියා! කියමින් එම මිනිසා සිටින තැනට යන්නට විය මදක් ඒ දෙසට කිට්ටුවන විට ඉෂාරට දෙලොව රත්විය, එයට හේතුව මෙම මිනිසාගේ ශරීරයෙන් විනිවිද පෙනෙන්නට විමයි ඔහු භය භිරන්ත වී ඒ අසලට නොයා කැගසන්නට විය නමුත් එම පුද්ගලයා එය ගනනකට වත් නොගෙන කුඩා රිදීපාට භාජනයකට හරකුන්ගේ කිරි දොවන්නට විය පසුව ටික වේලාවකින් නොපෙනී යන්නට විය ඔහු කිසි විටකත් තමාට මුහුණු දුන්නේ නැත මුහුණ කෙබඳුදැයි කීමට පුළුවන්කමක් නැති බව ඉෂාර පවසයි ඇඳසිටියේ වැරහැලි ලෝගුවකි.

ඇතැමුන් පවසන්නේ කිරි ගවයින් සිටින ස්ථාන වලට එන එඩේරකුගේ අවතාරයක් බවයි කෙසේ වුවත් එතෙක් කාලයක් හොල්මන් අවතාර නැතැයි තරයේ පැවසූ ඉෂාර දැන් පවසන්නේ එහි යම් සත්‍යයක් ඇති බවත් තමා සියැසින් ඒ බව දුටු නිසා එම මත දැන් විස්වාස කිරීමට සිදුවී ඇති බවත්ය එහෙත් එදා දුටු ඒ එඩේර අවතාරය නැවතත් කිසිම දිනක දැක ගැනීමට නොහැකි වූ බවද ඔහු අප සමඟ පැවසීය.

(මං නම් හිතන්නේ මේ ගොපලු යකා වෙන්න ඇති..)

මේකත් මගේ යාලුවෙක් Word doc1 විදියට දුන්න කතාවක්.. එයා අන්තර්ජාලයෙන් හොයා ගත්ත එකක් කිවා.

සියලු පැසසුම්, තොරතුරු සොයා බලා මෙය ලියු පුද්ගලයට හිමි විය යුතුයි..

මෙහෙම එකක් හොයල ඔයාලට කියවන්න දැම්ම එක වටිනවානම් මට රෙප් දෙන්න..

මං දාපු තවත් හොල්මන් ත්‍රෙඩ්

ඌරු දිෂ්ටිය

http://www.elakiri.com/forum/showthread.php?t=1038717

හුලුඅත්ත අතුරුදහන්

http://www.elakiri.com/forum/showthread.php?t=1039284

හොල්මන් කතාව

http://www.elakiri.com/forum/showthread.php?t=1038542

තිස්සමහාරාම_හොල්මන්_වත්සලා

http://www.elakiri.com/forum/showthread.php?t=1039583

හොල්මන් සෙරෙප්පුව

http://www.elakiri.com/forum/showthread.php?t=1040608

[QUOTE="genius89, post: 9169949, member: 317806"] [SIZE="5"]හොල්මන් කතා වලට කට්ටියගෙන් මාර ඉල්ලුමක්නේ තියෙන්නේ.. හුගක් අය PM එවනවා තව කතා දාන්න කියල.. බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා රෑ 10.15 ට දාන්න හිටපු ත්‍රෙඩ් 1 දැන් මං දානවා.. එත් මට පොඩි හිත රිදෙන කාරණයක් තියනවා, හැමෝගෙම රසවින්දනයට මේ කතා දැම්මට මං රෙප් වලට වඩා ඔයාලගේ අදහස්, යෝජනා බලාපොරොත්තු වෙනවා.. එත් මට ඒවා හිතපු තරම් ලැබෙන නෑ. එත් [B]ඌරු දිෂ්ටිය[/B] හා [B]තිස්සමහාරාම හොල්මන වත්සලා[/B] කියන කතා 2 ට අදහස් ටිකක් ලැබුනා. වත්සලාගේ කතාවේදී තවත් අපේ සහෝදරයෝ එයාලගේ අත්දැකීමුත් අපි එක්ක බෙදා ගත්ත, අපි කොවුර් ගැන කතා කළා. අන්න ඒ දේවල් තමයි මං බලාපොරොත්තු වෙන්නේ.. මගේ යාලුවෙක් මට මේවා දෙන්නේ, ඌට කොහෙන්ද මන්දා හම්බෙලා. එත් මං අපි හැමෝටම බලන්න තමයි එළකිරි එකේ ඒවා දාන්නේ. ඔයාලගෙන් ලැබෙන රෙප් එක, අදහස නිසා ලැබෙන දිරියෙන් තමයි මං මේවා තව තවත් දාන්නේ.. එත් ඒවා අඩු වෙනකොට නම් මේ ත්‍රෙඩ් දැමිල්ල කාලය කා දැමීමක් කියල තමයි හිතෙන්නේ.. ඒ නිසා ඔයාලගේ අදහස්, අත්දැකීම්, කතා අපි හැමෝම එක්ක බෙදා ගන්න. මං දාන කතාව විතරක් බලලා යන්න එපා.. අදහසකුත් දීලම යන්න.. හිත හැදෙන්නවත්.. :(:( හරි.. මෙන්න කතාව.. [/SIZE] [SIZE="3"]බදුල්ලට නුදුරු හාලිඇල නම් ප්‍රදේශයේ බෝගහමඬිත්ත ගමේ සිට බලන විට ගලපිටගල නම් කදු මුදුන ස්වභාව සෞන්දර්යය අතින් මනරම්ය... නමුත් එම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ට ගමන් බිමන් යෑම ඉතා අපහසුය ඒ විශාල කන්දක් තරණය කිරීමට ඇති බැවිණි.එම ප්‍රදේශයට නුදුරු ජයන්තිපුර ගම්මානයේ ඉෂාරට ගලපිටගල ප්‍රදේශයේ ඇති තමාට හිම ඉඩමෙහි ඇති ගොවිපළ වෙත යෑම සුපුරුදු පහසු කට යුත්තක් වූ නමුත් නුපුරුදු පුද්ගලයෙකුට නම් එය ඉතා අසීරු කටයුත්තකි එම කන්දේ එකසැරයක් ගියොත් හොඳපන ගිහින්.! මෙම කන්ද තරණය කරන මාර්ගය ඉතාම පාළුය පෙදෙසකි..පේන තෙක්මානයක ගෙයක් දොරක් නැත සිවලන්ගේ හූ හඬ පමණක් ඇසෙයි එමෙන් සමහර සිවලුන් මිනිසුන් ගේ පසුපස ලුහු බඳින අවස්ථාද ඇති බව ඉෂාර පවසයි. තම ගොවිපලෙහි කිරි හරකුන් 4 දෙනෙකු සහ කුකුලන් 25-30ක කොටුවක් ද ඇත එම සතුන් බලාකියා ගැනීමට ඔහුට සිදුවූයේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක රැකියාව කරන අතරතුරය.නිවාඩු දිනයන්හී රැය ගොවිපලේ ඇති කුඩා නිවසේ ගත කිරීම ඔහුගේ සිරිතයි. එසේ එම ගොවිපලෙහි රාත්‍රිය ගතකරන දිනයක වුණ සිදුවීමකි මේ.... ගවයින්ට තණකොළ ද කපා ගෙනත් දැමූ ඔහු තිබූ මහන්සිය නිසා වේලාසනින් කෑම ටිකක් කා නින්දට යන්නට සිතුවේය ඔහු ඉක්මනින් බතක් පිසෙන්නට හැර පරිප්පු හොද්දක් සඳහා සියල්ල සූදානම් කරමින් සිටියේය එකවරම බල්ලන් බුරන හඬක් ඇසෙන්නට විය ඔහු විදුලි පන්දම ගවයින් සහ කුකුලන් සිටින දෙසට යොමු කරමින් විපරම් කරන්නට විය කිසිම සතකු හෝ පුද්ගලයෙකු එහි නොසිටින බව තේරුම් ගත් ඔහු නැවත තම කාර්යයයෙහි නිරත වුයේය.පරිප්පුයි බතුයි කෑ ඔහු සිගරුට්ටුවක් දල්වා එළි මහනේ ඇති කුඩා පුටුව මත වාඩි වූයේය එවිට නැවතත් බල්ලන් තමන් ඉදිරිපිටට විත් ගව ගාල දෙසට හැරී බුරන්නට විය එවිට කුකුලන්ද කෑ කෝ ගසන්නට විය එය එන්න එන්නම වැඩි වන්නට විය ඔහු තම කැප් තුවක්කුව ද අතට ගෙන පරුෂ වචන කියමින් කවුද යකෝ ඔතන ඉන්නෙ ...කවුරු උනත්ත කමක් නෑ වෙඩි තියනව! කියමින් විදුලි පන්දම ඒ දෙසට යොමු කරමින් ඉදිරියට යන්නට විය නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ නැතිවී ගියේය..හැම අස්සක් මුල්ලක්ම විපරම් කල අතර ඒ අවට පේන තෙක් මානයෙහි විදුලි පන්දම යොදා සොයා බැලිය නමුත් කිසිම හෝඩුවාවක් හෝ දැක ගැනීමට නොහැකි විය නමුත් යම් නුහුරු බවක් දැනුනු හෙයින් ඔහු කවුරුන් හෝ එතැයි සිතා අසල පිහිටි ගස මුදුනට නැග රැක සිටීමට සිතුවේය යාන්තමින් හඳ එළියද වැටී තිබුණි . ටික වෙලාවක් ගතවූ තැන නැවතත් බල්ලන්ගේ බිරුම් හඬ ඇසෙන්නට විය ඔහු ගහ මුදුනේ සිට ගව මඩුව දිහා ඇස් යොමා සිටියේය පුදුමයකි! එකවර ඒ දෙසින් සිහින් ටින් හඬක් නිකුත් විය කුඩා ටින් එකකට ගසනවාක් මෙන්. ඒ සමඟම බල්ලන් ඒ දෙසට පැන පැන බුරන්නට විය ගස උඩ සිටින ඔහුට යාන්තමින් ඡායාවක් පෙනෙන්නට විය කුඩා බෙරයක් බැඳගත් දිගු වැරහැලි කබායක් හැදගත් හිසරෙදි කැබැල්ලකින් වසා ගත් තරමක කුඩා මිනිසකු ගේ ඡායාවකි. මෙය දුටු වහාම ඉෂාර සිතුවෙ කුකුලන් සොරකන් කිරීමට ආ පුද්ගලයෙක් ය යන්නයි පරුෂ වචන කියමින් ගසෙන් බැස ඔහෙ හිටු හොර තක්කඩියා! කියමින් එම මිනිසා සිටින තැනට යන්නට විය මදක් ඒ දෙසට කිට්ටුවන විට ඉෂාරට දෙලොව රත්විය, එයට හේතුව මෙම මිනිසාගේ ශරීරයෙන් විනිවිද පෙනෙන්නට විමයි ඔහු භය භිරන්ත වී ඒ අසලට නොයා කැගසන්නට විය නමුත් එම පුද්ගලයා එය ගනනකට වත් නොගෙන කුඩා රිදීපාට භාජනයකට හරකුන්ගේ කිරි දොවන්නට විය පසුව ටික වේලාවකින් නොපෙනී යන්නට විය ඔහු කිසි විටකත් තමාට මුහුණු දුන්නේ නැත මුහුණ කෙබඳුදැයි කීමට පුළුවන්කමක් නැති බව ඉෂාර පවසයි ඇඳසිටියේ වැරහැලි ලෝගුවකි. ඇතැමුන් පවසන්නේ කිරි ගවයින් සිටින ස්ථාන වලට එන එඩේරකුගේ අවතාරයක් බවයි කෙසේ වුවත් එතෙක් කාලයක් හොල්මන් අවතාර නැතැයි තරයේ පැවසූ ඉෂාර දැන් පවසන්නේ එහි යම් සත්‍යයක් ඇති බවත් තමා සියැසින් ඒ බව දුටු නිසා එම මත දැන් විස්වාස කිරීමට සිදුවී ඇති බවත්ය එහෙත් එදා දුටු ඒ එඩේර අවතාරය නැවතත් කිසිම දිනක දැක ගැනීමට නොහැකි වූ බවද ඔහු අප සමඟ පැවසීය. (මං නම් හිතන්නේ මේ ගොපලු යකා වෙන්න ඇති..)[/SIZE] [SIZE="5"]මේකත් මගේ යාලුවෙක් Word doc1 විදියට දුන්න කතාවක්.. එයා අන්තර්ජාලයෙන් හොයා ගත්ත එකක් කිවා. සියලු පැසසුම්, තොරතුරු සොයා බලා මෙය ලියු පුද්ගලයට හිමි විය යුතුයි.. මෙහෙම එකක් හොයල ඔයාලට කියවන්න දැම්ම එක වටිනවානම් මට රෙප් දෙන්න..[/SIZE] [SIZE="5"]මං දාපු තවත් හොල්මන් ත්‍රෙඩ් [/SIZE] [SIZE="4"]ඌරු දිෂ්ටිය [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1038717"]http://www.elakiri.com/forum/showthread.php?t=1038717[/URL] හුලුඅත්ත අතුරුදහන් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1039284"]http://www.elakiri.com/forum/showthread.php?t=1039284[/URL] හොල්මන් කතාව [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1038542"]http://www.elakiri.com/forum/showthread.php?t=1038542[/URL] තිස්සමහාරාම_හොල්මන්_වත්සලා [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1039583"]http://www.elakiri.com/forum/showthread.php?t=1039583[/URL] හොල්මන් සෙරෙප්පුව [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1040608"]http://www.elakiri.com/forum/showthread.php?t=1040608[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom