Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන්_කාන්තාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහොම සීන් එකක් මගේ යාලුවෙක්ට උනා.

සීන් එක කොහෙද උනේ කියලා නම් මීටර් නෑ මට.

මිනිහා දවසක් රෑ 11.30 වගේ පෝර්ක් කොත්තුවක් අරන් බයික් එකේ ගෙදර යන ගමන් පාරේ හිටපු මිනිහෙක් බයික් එකට අත දැම්මාලු.

සුදු සරමක් ගහපු , කොණ්ඩේ එහෙම පීරපු වයසක මනුස්සයෙක්ලු.

වයසක ඩයල් එකක් නිසා මූ බයික් එක නවත්තලා අහලා ඇයි සීයේ මොකද මේ රෑ පාරේ කරන්නේ කියලා.

ඒ සීයා කිව්වලු පුතේ අන්තිම බස් එක මිස් උනා , ඉස්සරහ හන්දියේ මගේ නෑ කෙනෙක් ඉන්නවා , මාව එතනින් බස්සන් යන්න පුලුවන්නම් පුතාට ගොඩක් පින් කියලා.

යාලුවා යන පාරේම සීයා කිව්ව ගෙදර තියන නිසා නගින්න සීයේ කියලා නග්ගගෙන .

සීයා කෙට්ටු ඩයල් එකක්ලු.

සීයා නැග්ගත් හරි බයික් එක අදින් නැති ගතියක් දැනුනාලු.

දුර යන්න යන්න බයික් එක අදින් නැති ගතියක් එනවලු.

ඒත් එක්කම බයික් එකේ පිටිපස්සේ බර වැඩිවෙන්න ගත්තලු.

යාලුවට තේරුනාලු මොකක්ද සීන් එක කියලා.

මිනිහා ටක් ගාලා බයික් හැන්ඩ්ල් එකේ එල්ලන් හිටපු කොත්තුව බයික් එකේ යන ගමන්ම පාරේ අයිනකට විසි කරාලු.

විසි කරත් හරි බයික් එකේ පිටිපස්සේ තිබ්බ බර ගතිය නැති වෙලා , බයික් එක අදින්න ගත්තලු වෙනදා විදියටම.

පිටිපස්සෙ සීට් එකේ මොකෙක්වත් නෑ ලු.

මූ ගෙදර නොයා කෙලින්ම ගෙවල් පැත්තේ පන්සලට ගිහින් ටිකක් වෙලා ඉදලා , බුදුන් වැදලා ගෙදර ගියාලු.

[QUOTE="akilar25, post: 22119562, member: 167921"] [CENTER][SIZE=3]ඔහොම සීන් එකක් මගේ යාලුවෙක්ට උනා. සීන් එක කොහෙද උනේ කියලා නම් මීටර් නෑ මට. මිනිහා දවසක් රෑ 11.30 වගේ පෝර්ක් කොත්තුවක් අරන් බයික් එකේ ගෙදර යන ගමන් පාරේ හිටපු මිනිහෙක් බයික් එකට අත දැම්මාලු. සුදු සරමක් ගහපු , කොණ්ඩේ එහෙම පීරපු වයසක මනුස්සයෙක්ලු. වයසක ඩයල් එකක් නිසා මූ බයික් එක නවත්තලා අහලා ඇයි සීයේ මොකද මේ රෑ පාරේ කරන්නේ කියලා. ඒ සීයා කිව්වලු පුතේ අන්තිම බස් එක මිස් උනා , ඉස්සරහ හන්දියේ මගේ නෑ කෙනෙක් ඉන්නවා , මාව එතනින් බස්සන් යන්න පුලුවන්නම් පුතාට ගොඩක් පින් කියලා. යාලුවා යන පාරේම සීයා කිව්ව ගෙදර තියන නිසා නගින්න සීයේ කියලා නග්ගගෙන . සීයා කෙට්ටු ඩයල් එකක්ලු. සීයා නැග්ගත් හරි බයික් එක අදින් නැති ගතියක් දැනුනාලු. දුර යන්න යන්න බයික් එක අදින් නැති ගතියක් එනවලු. ඒත් එක්කම බයික් එකේ පිටිපස්සේ බර වැඩිවෙන්න ගත්තලු. යාලුවට තේරුනාලු මොකක්ද සීන් එක කියලා. මිනිහා ටක් ගාලා බයික් හැන්ඩ්ල් එකේ එල්ලන් හිටපු කොත්තුව බයික් එකේ යන ගමන්ම පාරේ අයිනකට විසි කරාලු. විසි කරත් හරි බයික් එකේ පිටිපස්සේ තිබ්බ බර ගතිය නැති වෙලා , බයික් එක අදින්න ගත්තලු වෙනදා විදියටම. පිටිපස්සෙ සීට් එකේ මොකෙක්වත් නෑ ලු. මූ ගෙදර නොයා කෙලින්ම ගෙවල් පැත්තේ පන්සලට ගිහින් ටිකක් වෙලා ඉදලා , බුදුන් වැදලා ගෙදර ගියාලු[/SIZE].[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom