හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් අතීතයේ තම

May 5, 2014
42
5
0
හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් අතීතයේ තම

හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් අතීතයේ තමන් මුහුණ දුන් ලිංගික අතවර ගැන හෙළි කරයි




pamela-anderson-3.jpg


හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් සිය අතීතය පිළිබඳව කළ විවරණයකින් ප්‍රංශයේ කාන් (Cannes) නගරය මෙන් ම ලෝකය ම කැළඹීමට පත්ව තිබේ.


ඒ, තමන් කුඩා දරුවෙකුව සිටි සමයේ අවස්ථා රැසකදී බරපතළ ලිංගික අපචාරවලට ලක්වූ බවට ඇය ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් හේතුවෙනි.


The Baywatch නමින් ලොව පුරා ප්‍රචලිත වූ ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ පැමෙලා ඇන්ඩර්සන් කාන් සිනමා සම්මා උළෙලට සහභාගි වීම සඳහා ප්‍රංශයට පැමිණ සිටින අතරතුර සහභාගි වූ සත්ත්ව ශුභසාධන වැඩසටහනකදී ඇය මෙම තොරතුරු හෙළි කළා ය.‍
46 හැවිරිදි පැමෙලා එහිදී පැවසුවේ, වයස අවුරුදු 6 තමන් පළමු වරට තමන්ව රැක බලා ගැනීම සඳහා ‍යොදවා සිටි කාන්තාව අතින් ලිංගික අතවරයට ලක්වූ බව ය.


පසුව වයස අවුරුදු 12දී සිය මිතුරියක සමග ඇයගේ පෙම්වතාගේ නිවසට ගොස් සිටි අවස්ථාවක ඔහුගේ වැඩිමල් සොහොයුරා විසින් තමන් දූෂණය කරනු ලැබූ බව ඇය ප්‍රකාශ කළා ය.
ඉන් වසර කිහිපයකට පසු සිය හිටපු පෙම්වතෙකු සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් තමන් සමූහ දූෂණයකට ලක් කළ බව ද ඇය හෙළි කළා ය.


මිනිසුන් විශ්වාස කිරීම හේතුවෙන් තමන් අතීතයේ කරදර රැසකට මුහුණ දුන් බව ත්, තමන් සතුන්ට ආදරය දැක්වීමට හේතුව එම අතීත අත්දැකීම් බව ත් ඇය පැවසීය.




 

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මට හිතෙන්නේ අවදානය ගන්න කියපු දෙයක් මේක. දැන් බටහිර ගෑණුන්ගේ අළුත්ම trend එක වෙලා තියෙන්නේ ලිංගික අතවර මොකද එහෙම වුනා කිව්ව ගමන් ලොකු අනුකම්පාවක් ලැබෙනවා වගේම ප්‍රසිද්ධියකුත් ලැබෙනවානේ.
 

blue_in_rio

Well-known member
  • මට හිතෙන්නේ අවදානය ගන්න කියපු දෙයක් මේක. දැන් බටහිර ගෑණුන්ගේ අළුත්ම trend එක වෙලා තියෙන්නේ ලිංගික අතවර මොකද එහෙම වුනා කිව්ව ගමන් ලොකු අනුකම්පාවක් ලැබෙනවා වගේම ප්‍රසිද්ධියකුත් ලැබෙනවානේ.

    අනෝජා ඇන්ටිත් අර පොඩි කාලේ සියදිවි නසාගන්න ගියා කිව්ව කතාවත් මේ වගේ එකක්ද දන්නෑ... :dull::dull:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    අනෝජා ඇන්ටිත් අර පොඩි කාලේ සියදිවි නසාගන්න ගියා කිව්ව කතාවත් මේ වගේ එකක්ද දන්නෑ... :dull::dull:

    ගොඩක් නළු නිලියෝ කරන්නේ Business side එකෙන් එතකොට මේ වගේ අනුකම්පාව ගන්න දෙයක් කිව්ව ගමන් උන්ට හොද Business එකක් ගන්න පුලුවන්. අනික මේ ගෑණි දැන් වයසයි ඉස්සර වගේ ඉල්ලුම නෑ ඉතින් මොනවා හරි කියනවා ප්‍රසිද්ධිය ගන්න.

    මේ තියෙන්නේ ඒ වගේ තව කේස් එකක්. මේ ලිංගික අතවර වලින් නිලියෝ විතරක් නෙවෙයි සාමාන්‍යය ගෑණුත් ප්‍රයෝජන ගන්නවා.

    http://www.dailymail.co.uk/news/art...led-falsely-rape-wants-219k-compensation.html
    $1.5million payment she won after her mother brought a suit against Long Beach Schools.



    මේ ගෑණි බොරු චෝදනාවක් කරලා අහිංසක කොල්ලෙක්ව හිරේ දාලා අවුරුදු ගාණකට ඒකිට වන්දියක් වශයෙන් ඩොලර් මිලියන 1.5 ක් ලැබිලා. ඉතින් මේවා තමයි අද කාලේ වෙන්නේ. ලිංගික අතවර කියන එක අද ගෑණුන්ගේ අළුත්ම උපක්‍රමය වෙලා සල්ලි ගරාගන්න, අනුකම්පාව දිනා ගන්න, ප්‍රසිද්ධ වෙන්න, තමන් වෛර කරන පිරිමින්ට කේස් දාන්න වගේ.

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    අංගුලිමාල;16679075 said:
    අවුරුදු 6 දරුවෙක් අතවරයට ලක් කරපු ගෑණි කුරාන් වගේ එකකුත් ලිව්වද දන්නෙ නෑ.

    නබියට සහෝදරියෙක් හිටිය කියල අපි අහල නෑ නේ. මේ බි පොඩි කාලෙදිම ඇමරිකාවට යන්න ඇති
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මට හිතෙන්නේ අවදානය ගන්න කියපු දෙයක් මේක. දැන් බටහිර ගෑණුන්ගේ අළුත්ම trend එක වෙලා තියෙන්නේ ලිංගික අතවර මොකද එහෙම වුනා කිව්ව ගමන් ලොකු අනුකම්පාවක් ලැබෙනවා වගේම ප්‍රසිද්ධියකුත් ලැබෙනවානේ.
    true