හොලිවුඩ් ප්‍රෝග්‍රෑමිං වල...

හොලිවුඩ් ප්‍රෝග&

  • ඩේට ස්ක්‍රීන් එකට රෙන්ඩ වෙන හැම තිස්සෙම ඇහෙන බීප් ශබ්ද :v

    Votes: 0 0.0%
  • ටච් ස්ක්‍රීන් නොවන හැම වෙලාවෙම ඉන්පුට් ටර්මිනල් එකෙන් දීම :v

    Votes: 0 0.0%
  • පාස්වඩ් එක අනුමාන කිරීමෙන් විනාඩියෙක් කඩන්න පුළුවන් සුපිරි ආරක්ෂාව :v

    Votes: 7 63.6%
  • මිනී ඔළුයි ඇට කෑළියි පෙන්න පෙන්න කෙලවන වයිරස් :v

    Votes: 1 9.1%
  • කිසිම අවුලක් නැතුව අනික් කම්පියුටර්ස් එක්ක වැඩ කරන්න පුළුවන් වීම :v

    Votes: 1 9.1%
  • සියළුම දත්ත උසස් කල හැකි වීම (උදා: අපහැදිලි ෆොටෝ, කැඩි කැඩි එන ශබ්ද) :v

    Votes: 1 9.1%
  • වෙනත්.. (කමෙන්ට් කරන්න) :v

    Votes: 1 9.1%

  • Total voters
    11

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හොලිවුඩ් ප්‍රෝග්‍රෑමිං වල...

උඹල හිතන විදිහට හොලිවුඩ් ෆිල්ම් වල තියෙන ප්‍රෝග්‍රෑමිං වල වැඩියෙන්ම හිනා යන්නෙ මේ අතරින් මොකේටද ? :D වෝට් කරන්න.. බලමු වැඩිම දෙනෙක්ට හිනා යන්නෙ මොකේටද කියල..
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පාස්වඩ් එක අනුමාන කිරීමෙන් විනාඩියෙක් කඩන්න පුළුවන් සුපිරි ආරක්ෂාව :v
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Mokak hari podi deyak open karanna hama weleema rachanaaawak type kireema. Mouse eka kiyana eka un danne nadda koheda
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    mouse eka paawichchi nokireema... boruwata high speed type kara kara eka eka ewa open kireema :P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඇයි බං අනිත් සීන් එක කොච්චර දියුනු කම්පියුටර් උනත්..
    හොද ඉන්ටර්ෆේස් එකක් නැති විම..
    ඩොස් වගේ නේ.. :dull: