හොලිවුඩ් සුපිරි නිළිය බුදු දහමට ........

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බල්ලෙක් වත් නැහැ වැදගත් දෙයක් දැම්මහම comment කරන්න..
    අපරාදේ මට Title එක දාන්න තිබුනේ ඥාණසාරට හම්බයෙක් දෙකේ දෙකේ පොල්ලකින් වැඩමවයි කියලා . :(
    :lol::lol::lol::lol::lol::(
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ආහ් ගාලු පොන්ස්... කපාගත්තු රෙප් ටික එකතු කරනවා වගේ. :lol:

    උබ හම්බයන්ට දෙන්න ගියාට උන් උබව ගනන් ගත්තේ නෑ නේහ් :lol:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    289czcz.png
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මමත් හොඳ බෞද්ධයෙක්,එත් මෙයාල ආවා කියලා මට නම් ලොකු නැ...හා,මේ නිකන්ම නිකන් නිලියෝ නොවැ-ආගමක්-ප්‍රසිද්ධ මිනිස්සු ආව ගියා කියලා මනින්න බැ,ඔවාගේ පුද්ගලයින් බුදු දහම මැනිමට මිනුම් දන්ඩක් කර ගන්න එපා,එක එක අතකට බුදු දහමට කරන නිග්‍රහයක් (කියපු එක තෙරුනාද දන්නෙ නැ) - මාත් එක්ක තරහා එහෙම ගන්නවා නෙමෙයි සහෝ හොඳේ.... :)