හෝමාගම පාසල් ගුරුවරිය නිවසේදී දිවිනහගෙන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන පාසල් ගුරුවරියක සිය නි‍වසේ කාමරයක ගෙල වැලලාගෙන සිටියදී බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

    මෙලෙස මිය ගොස් ඇත්තේ හෝමාගම, ගොඩගම පදිංචිකාරියක වන හෙනරත් ආරච්චිලාගේ බුද්ධිකා රංගනී යසරත්න නමැති 32 හැවිරිදි එක්දරු මවක වන පාසල් ගුරුවරියකි.

    මියගිය ගුරුවරිය සිද්ධිය වූ දින සැමියා සමඟ තම දරුවා පාසලට පිටත් කර නි‍ෙවසේ සිටියදී මෙලෙස ගෙල වැලලාගෙන ඇති බවත් ව්‍යාපාරිකයකු වන ඇගේ පියා හදිසියකට නි‍ෙවසට පැමිණි අවස්ථාවේදී ඇය ගෙල වැලලාගෙන සිටිනු දැක ඒ අවස්ථාවේදීම රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය පවසයි.

    අදාළ මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් සිදු කළ අතර එහිදී ලද සාක්ෂි මත මෙලෙස සියදිවි නසා ගැනීමට නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැති බැවින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇත.

    පශ්චාත් මරණ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්.පී. මහේෂ් ලෝව් මහතා විසින් සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කර ඇත.

    ඒ අනුව සියලු කාරණා සලකා බලා මේ හදිසි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදීමට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා නියෝග කර ඇත. මීගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල් ලක්මාල් මහතා පරීක්ෂණ කටයුතු මෙහෙයවීය.

    ado @Solo Rider ubawa policiyen allan giya kiuwa neda
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    homagama-school-teacher-death

    RIP

    ado @Solo Rider ubawa policiyen allan giya kiuwa neda

    හෑ

    :eek:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඒ අර ඒදණ්ඩ ගාවට නේ. එතන ඉදලා ලියද්ද දිගේ යන්න ඕනි නේ තව හූ තුනක විතර දුර
    මූ වොල්ටිය කඩමන්ඩියෙන් දාලා යන්නෙ ඇතුලට මයෙ හිතේ හැතැම්ම 4ක්..

    wate giya ekekta aluthen arinna deyak naha, ekane solo rider kiyala dagena inneth
    @Solo Rider මමනම් කිරියෙන් යනවා ඕයි 🤮
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පිට ඉන්න මිනිස්සුන්ට හොඳ ජීවිතයක් ගෙවනවා වගේ පෙනුනට මිනිස්සුන්ගේ හිතේ තියෙන ප්‍රශ්න පුදුමයි එක අතකට. කසාදත් බැදලා, ළමයෙකුත් ඉන්නවා , රස්සාවකුත් තියෙනවා. එහෙමත් වෙද්දී මෙහෙම හදිසි තීරණ ගන්නවා කියන්නේ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පිට ඉන්න මිනිස්සුන්ට හොඳ ජීවිතයක් ගෙවනවා වගේ පෙනුනට මිනිස්සුන්ගේ හිතේ තියෙන ප්‍රශ්න පුදුමයි එක අතකට. කසාදත් බැදලා, ළමයෙකුත් ඉන්නවා , රස්සාවකුත් තියෙනවා. එහෙමත් වෙද්දී මෙහෙම හදිසි තීරණ ගන්නවා කියන්නේ...

    miniha biz karayek nisa mona hari seen ekak athi, ekko teacher wena ekke ekka seen ekak athi a duakta ellenna athi.
    biz karana ewun genunta salakanne naha ban
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    miniha biz karayek nisa mona hari seen ekak athi, ekko teacher wena ekke ekka seen ekak athi a duakta ellenna athi.
    biz karana ewun genunta salakanne naha ban
    පව් වැඩේ එහෙම දෙයක් නම්. අර ළමයා තමා හොඳටම අසරණ වෙන්නේ අන්තිමට කොහොම හරි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    uba homagama neda?
    photo eka remove karapan

    හෝමගම කියුවේ, හෝමගම හන්දියට රුපියල් 47තේ දුර..
    හෝමාගම කියලා උඩ පැන්නට කිරිවත්තුඩුවේ. අනිත් පැත්තෙන් සිංහරාජේ මායිම. කිරිවත්තුඩුවේ ඉන්න සමහර ආතලා ඉන්නවා උපන් තේකට හෝමාගමට ගිහින් නැති...... 🤭 🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    හෝමාගම කියලා උඩ පැන්නට කිරිවත්තුඩුවේ. අනිත් පැත්තෙන් සිංහරාජේ මායිම. කිරිවත්තුඩුවේ ඉන්න සමහර ආතලා ඉන්නවා උපන් තේකට හෝමාගමට ගිහින් නැති...... 🤭 🤭
    @Solo Rider ගොඩේ මිට්ටෙක්..🤭
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    හෝමාගම කියලා උඩ පැන්නට කිරිවත්තුඩුවේ. අනිත් පැත්තෙන් සිංහරාජේ මායිම. කිරිවත්තුඩුවේ ඉන්න සමහර ආතලා ඉන්නවා උපන් තේකට හෝමාගමට ගිහින් නැති...... 🤭 🤭
    දැන් තමයි තේරුනෙ පොර Hilux ගැන කියවන්නෙ ඇයි කියල 🤭