Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෝකන්දර මිනීමැරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මාලිගාවත්තේ ඉන්න කාලේ අපේ ගෙවල් වලට පිටිපස්සේ තිබුනා තට්ටු 3නේ ගෙයක්...

ඒක හෙන උස තාප්ප දාලා තඩි ගේට්ටු දාලා තියෙන්නේ...

අපි පොඩි කාලේ ඒකේ ඔහොම කේස් එකක් ගිහින් තියනවා...

ඒ ගෙදර ලමයි 3දෙනයි ගෑනියි මිනිහයි ඉදලා තියෙන්නේ... මිනිහා උදේට වැඩට යනවලු..

ගෙදර මාතර පැත්තේ බාස්ලා වගයක් වැඩ කරලා... ඒ දවසක ගෑනි වෙඩින් එකක ගිහින් ඇවිත් රත්තරන් බඩු ගලවනව ඔය බාසෙක් දැකලා...

මුලින්ම ලොකු ලමයව(අවු:09 ද කොහෙද) උඩ ස්ලැබ් එකට ගෙනිහින් සවලෙන් ගහල මරලා...

දෙවෙනියා (අවු:05) ටොයිලෙට් එකේ හැන්ගිලා එකෙදිම අලවන්ගුවකින් ඇනලා මරලා...

පොඩිම එකා අවු:03 ද ඊට වඩා අඩුද මන්දා... ඒ පොඩි එකාව මරපු හැටි නම් මතක නෑ...

ගෑනිව මන්නා වලින් කොටලා ඒත් මැරිලා නෑ ගෑනි මැරිලා වගේ ඉදලා...

මුන් ඔක්කොම සුද්ද කරගෙන පැනලා ගිහින්...

ගෑනි බේරුනාලු.. අම්ම කියනව මට මතකයි එක පෙලට පොඩි පොඩි මිනීපෙට්ටි වල දාල අර පොඩි උන් 3දෙනා ගෙනියලා තියෙන්නේ...

ගොඩක් කල් යනකන් ඒ ගෙදර බිත්තිවල ලේ පැල්ලම් මකලා තිබුනේ නෑලු..

පස්සේ ගෙදර රෙපෙයාර් කරලා මුස්ලිම් කට්ටියකට විකුනුවා...

කරපු උන් නම් ඔක්කොම බඩුත් එක්කම මාට්ටු උනාලු...

[QUOTE="all_most, post: 19821885, member: 385267"] [SIZE="5"]මම මාලිගාවත්තේ ඉන්න කාලේ අපේ ගෙවල් වලට පිටිපස්සේ තිබුනා තට්ටු 3නේ ගෙයක්... ඒක හෙන උස තාප්ප දාලා තඩි ගේට්ටු දාලා තියෙන්නේ... අපි පොඩි කාලේ ඒකේ ඔහොම කේස් එකක් ගිහින් තියනවා... ඒ ගෙදර ලමයි 3දෙනයි ගෑනියි මිනිහයි ඉදලා තියෙන්නේ... මිනිහා උදේට වැඩට යනවලු.. ගෙදර මාතර පැත්තේ බාස්ලා වගයක් වැඩ කරලා... ඒ දවසක ගෑනි වෙඩින් එකක ගිහින් ඇවිත් රත්තරන් බඩු ගලවනව ඔය බාසෙක් දැකලා... මුලින්ම ලොකු ලමයව(අවු:09 ද කොහෙද) උඩ ස්ලැබ් එකට ගෙනිහින් සවලෙන් ගහල මරලා... දෙවෙනියා (අවු:05) ටොයිලෙට් එකේ හැන්ගිලා එකෙදිම අලවන්ගුවකින් ඇනලා මරලා... පොඩිම එකා අවු:03 ද ඊට වඩා අඩුද මන්දා... ඒ පොඩි එකාව මරපු හැටි නම් මතක නෑ... ගෑනිව මන්නා වලින් කොටලා ඒත් මැරිලා නෑ ගෑනි මැරිලා වගේ ඉදලා... මුන් ඔක්කොම සුද්ද කරගෙන පැනලා ගිහින්... ගෑනි බේරුනාලු.. අම්ම කියනව මට මතකයි එක පෙලට පොඩි පොඩි මිනීපෙට්ටි වල දාල අර පොඩි උන් 3දෙනා ගෙනියලා තියෙන්නේ... ගොඩක් කල් යනකන් ඒ ගෙදර බිත්තිවල ලේ පැල්ලම් මකලා තිබුනේ නෑලු.. පස්සේ ගෙදර රෙපෙයාර් කරලා මුස්ලිම් කට්ටියකට විකුනුවා... කරපු උන් නම් ඔක්කොම බඩුත් එක්කම මාට්ටු උනාලු...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom