Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෝකන්දර ‘අමරගොඩ’ මරණ ගොඩක් කළ සය පුද්ගල ඝාතන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Writer : SANDINI PRARTHANA

https://www.manthrana.com/2021/06/08/hokandara/?fbclid=IwAR3ETvfBcxakdthWnN3tIrPcVrnoWhaJvtPXrlOy6lpwsGc_B_iVU_nNTHw

1999 පෙබරවාරි 10, හෝකන්දර ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයන් හයදෙනෙකු ඝාතනය කෙරුණා. ශ්‍රී ලංකාවේ මුල්වරට DNA තාක්ෂණය යොදා ගෙන චෝදනා ඔප්පු කළ නඩු විභාගය මෙන්ම, රංචු ගැසී ස්ත්‍රි දුෂණ කිරීමේ චෝදනාවට දඬුවම් දුන් මුල්ම නඩුව ලෙසටත් හෝකන්දර සය පුද්ගල ඝාතන ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු වෙනවා

පොලිසියට ඇමතුමක් – “ගෙදරක අමුතු දෙයක් වෙනවා“

වන්නිආරච්චිගේ දොන් නිහාල් චන්ද්‍රගුප්ත ජීවත් වෙන්නේ බොරලැස්ගමුවේ. ඔහු, 1999 අවුරුද්දේ පෙබරවාරි මාසේ 10 වැනිදා හෝකන්දර අමරගොඩ පාරේ පදිංචි, ඔහුගේ ඥාතියෙකු වන ධම්මිකා හිඟුනෙආරච්චිට දුරකථන ඇමතුමක් දෙනවා. ඒ වෙලාවේ, අසල්වාසී නිවසක ‘අමුතු සද්ද වගයක්’ ඇහෙන බව ධම්මිකා නිහාල්ට කියනවා. ධම්මිකා තරමක් බය වෙලා ඉන්න බවත් නිහාල්ට තේරෙනවා. ඒත් අසල්වාසීන් එක්ක ලොකු ගනුදෙනුවක් නැති නිසා ධම්මිකා මේ ‘අමුතු සද්ද’ ගැන හොයන්න අසල්වැසි නිවසට යන්නේ නැහැ.

එදාම රෑ 8.10 ට විතර නිහාල් දෙවෙනි වතාවටත් ධම්මිකාට කතා කරනවා. ඒ වෙද්දී ධම්මිකා ඉන්නේ හොඳටම බයවෙලා. සාමාන්‍යයෙන් හවස් වෙනකොටම ලයිට් පත්තුවෙන අසල්වැසි නිවස, අද මේ වෙද්දිත් කළුවරේ බවත්, වෙනදා මේ වෙලාවට ගාල් කරන, ඔවුන්ට අයිති එළදෙනුන් තවමත් වත්ත පුරා නිදැල්ලේ ඇවිදිමින් කෑගසන බවත්, බල්ලන් වෙනදාට වඩා බුරමින් කලබලයෙන් හැසිරෙන බවත් ධම්මිකා නිහාල්ට කියනවා.

මොකක් හෝ වරදක් වෙලා බව තේරෙන නිහාල් ධම්මිකාගෙන් ඒ ‘අමුතු යමක් වෙන’ නිවසේ ලිපිනය ඉල්ලගෙන අතුරුගිරිය පොලිසියට දුරකථන ඇමතුමක් දෙනවා. හැබැයි අතුරුගිරිය පොලියේ දුරකථනය හා සම්බන්ධ වෙන්න නිහාල්ට බැරි වෙනවා.

ඒ නිසා ඔහු තලංගම පොලිසියට දුරකතනයෙන් කතාකරලා මේ සිදුවීම කියනව. එතකොට වෙලාව රෑ 8. 30 ට විතර ඇති.

තලංගම පොලිසියෙන් මේ ස්ථානයට යන්නේ රෑ 11 ට විතර.

අන්ධකාරයේ තිබ්බ නිවසට යන පොලිසිය දකින්නේ, සිදුවී තියෙන මහා අපරාධයක්.

කොල්ලුරගේ කුසුම් පෙරේරා කියන්නේ, අමරගොඩ මේ සිදුවීම වුණු නිවසේ සිටි කොල්ලුරගේ සිරියාවතී පෙරේරාගේ බාල නැගණිය.

1999 පෙබරවාරි 11ට එළිවෙන පාන්දර 3.00 ට විතර, තලංගම පොලිසියෙන් කුසුම් පෙරේරාගේ ගෙදරට එනවා. ඒ කුසුම්ගේ සොයුරිය, සිරියාවතීගේ ගෙදර වෙලා තියෙන ඛේදවාචකය ගැන දැනුම් දෙන්න.

අපරාධයේ පසුබිම

විතානගේ ලලනදාස කියන්නේ අතමිට සරු ගොවියෙක්. ඉඩම් හිමියෙක්. ඔහුගේ බිරිඳ කොල්ලුරගේ සිරියාවතී පෙරේරා.

මේ යුවල සිය දරුවන් එක්ක පදිංචිවෙලා හිටියේ හෝකන්දර අමරගොඩ පාරේ අක්කර දෙකක පමණ විශාල වත්තක තිබුණු ගෙදරක.

මේ යුවලට දරුවෝ හතර දෙනයි. විතානගේ චන්ද්‍රා ප්‍රියංගනී ලොකු දුව, මේ සිදුවීම සිදුවන කාලයේ සුමති පුවත්පත් සමාගමේ ගිණුම් ලිපිකාරිණියක් විදිහට සේවය කරමින් සිටියා. පවුලේ එකම පුතා නිස්සංක, පෞද්ගලික ආයතනයක කාර්මික ශිල්පියෙක්. චිත්‍රා දයාංගනී මේ පවුලේ තුන් වැනි දරුවා. ඇය ඒ වෙද්දී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක්. පවුලේ බාලයා නයනා දමයන්ති, ගිණුම්කරණය හදාරමින් සිටින්නේ.

[QUOTE="AEG, post: 26552763, member: 407630"] Writer : [URL='https://www.manthrana.com/author/sandini-prarthana/']SANDINI PRARTHANA[/URL] [URL]https://www.manthrana.com/2021/06/08/hokandara/?fbclid=IwAR3ETvfBcxakdthWnN3tIrPcVrnoWhaJvtPXrlOy6lpwsGc_B_iVU_nNTHw[/URL] [B]1999 පෙබරවාරි 10, හෝකන්දර ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයන් හයදෙනෙකු ඝාතනය කෙරුණා. ශ්‍රී ලංකාවේ මුල්වරට DNA තාක්ෂණය යොදා ගෙන චෝදනා ඔප්පු කළ නඩු විභාගය මෙන්ම, රංචු ගැසී ස්ත්‍රි දුෂණ කිරීමේ චෝදනාවට දඬුවම් දුන් මුල්ම නඩුව ලෙසටත් හෝකන්දර සය පුද්ගල ඝාතන ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු වෙනවා පොලිසියට ඇමතුමක් – “ගෙදරක අමුතු දෙයක් වෙනවා“[/B] වන්නිආරච්චිගේ දොන් නිහාල් චන්ද්‍රගුප්ත ජීවත් වෙන්නේ බොරලැස්ගමුවේ. ඔහු, 1999 අවුරුද්දේ පෙබරවාරි මාසේ 10 වැනිදා හෝකන්දර අමරගොඩ පාරේ පදිංචි, ඔහුගේ ඥාතියෙකු වන ධම්මිකා හිඟුනෙආරච්චිට දුරකථන ඇමතුමක් දෙනවා. ඒ වෙලාවේ, අසල්වාසී නිවසක ‘අමුතු සද්ද වගයක්’ ඇහෙන බව ධම්මිකා නිහාල්ට කියනවා. ධම්මිකා තරමක් බය වෙලා ඉන්න බවත් නිහාල්ට තේරෙනවා. ඒත් අසල්වාසීන් එක්ක ලොකු ගනුදෙනුවක් නැති නිසා ධම්මිකා මේ ‘අමුතු සද්ද’ ගැන හොයන්න අසල්වැසි නිවසට යන්නේ නැහැ. එදාම රෑ 8.10 ට විතර නිහාල් දෙවෙනි වතාවටත් ධම්මිකාට කතා කරනවා. ඒ වෙද්දී ධම්මිකා ඉන්නේ හොඳටම බයවෙලා. සාමාන්‍යයෙන් හවස් වෙනකොටම ලයිට් පත්තුවෙන අසල්වැසි නිවස, අද මේ වෙද්දිත් කළුවරේ බවත්, වෙනදා මේ වෙලාවට ගාල් කරන, ඔවුන්ට අයිති එළදෙනුන් තවමත් වත්ත පුරා නිදැල්ලේ ඇවිදිමින් කෑගසන බවත්, බල්ලන් වෙනදාට වඩා බුරමින් කලබලයෙන් හැසිරෙන බවත් ධම්මිකා නිහාල්ට කියනවා. මොකක් හෝ වරදක් වෙලා බව තේරෙන නිහාල් ධම්මිකාගෙන් ඒ ‘අමුතු යමක් වෙන’ නිවසේ ලිපිනය ඉල්ලගෙන අතුරුගිරිය පොලිසියට දුරකථන ඇමතුමක් දෙනවා. හැබැයි අතුරුගිරිය පොලියේ දුරකථනය හා සම්බන්ධ වෙන්න නිහාල්ට බැරි වෙනවා. ඒ නිසා ඔහු තලංගම පොලිසියට දුරකතනයෙන් කතාකරලා මේ සිදුවීම කියනව. එතකොට වෙලාව රෑ 8. 30 ට විතර ඇති. තලංගම පොලිසියෙන් මේ ස්ථානයට යන්නේ රෑ 11 ට විතර. අන්ධකාරයේ තිබ්බ නිවසට යන පොලිසිය දකින්නේ, සිදුවී තියෙන මහා අපරාධයක්. කොල්ලුරගේ කුසුම් පෙරේරා කියන්නේ, අමරගොඩ මේ සිදුවීම වුණු නිවසේ සිටි කොල්ලුරගේ සිරියාවතී පෙරේරාගේ බාල නැගණිය. 1999 පෙබරවාරි 11ට එළිවෙන පාන්දර 3.00 ට විතර, තලංගම පොලිසියෙන් කුසුම් පෙරේරාගේ ගෙදරට එනවා. ඒ කුසුම්ගේ සොයුරිය, සිරියාවතීගේ ගෙදර වෙලා තියෙන ඛේදවාචකය ගැන දැනුම් දෙන්න. [B]අපරාධයේ පසුබිම[/B] විතානගේ ලලනදාස කියන්නේ අතමිට සරු ගොවියෙක්. ඉඩම් හිමියෙක්. ඔහුගේ බිරිඳ කොල්ලුරගේ සිරියාවතී පෙරේරා. මේ යුවල සිය දරුවන් එක්ක පදිංචිවෙලා හිටියේ හෝකන්දර අමරගොඩ පාරේ අක්කර දෙකක පමණ විශාල වත්තක තිබුණු ගෙදරක. [IMG]https://www.manthrana.com/wp-content/uploads/2021/06/image-60.png[/IMG] මේ යුවලට දරුවෝ හතර දෙනයි. විතානගේ චන්ද්‍රා ප්‍රියංගනී ලොකු දුව, මේ සිදුවීම සිදුවන කාලයේ සුමති පුවත්පත් සමාගමේ ගිණුම් ලිපිකාරිණියක් විදිහට සේවය කරමින් සිටියා. පවුලේ එකම පුතා නිස්සංක, පෞද්ගලික ආයතනයක කාර්මික ශිල්පියෙක්. චිත්‍රා දයාංගනී මේ පවුලේ තුන් වැනි දරුවා. ඇය ඒ වෙද්දී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක්. පවුලේ බාලයා නයනා දමයන්ති, ගිණුම්කරණය හදාරමින් සිටින්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom