Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෝකන්දර ‘අමරගොඩ’ මරණ ගොඩක් කළ සය පුද්ගල ඝාතන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසල්වැසියන් සමඟ වැඩි ඇසුරක් නොතිබුණු මේ පවුල, ගමේ වැදගත් සහ කාටත් හිරිහැරයක් නැති පවුලක් ලෙසට නම් දරා සිටියා.

අමරදාස කියන්නේ ලලනදාස පවුලේ අසල්වාසීන්. අමරදාස ගමේ යම් බලයක් තිබුණු මුදලාලි කෙනෙක්. නීත්‍යානකූල මෙන්ම, නීත්‍යානුකූල නොවන ව්‍යාපාර කරමින්, ගෝලබාලයන් පිරිවරාගෙන හිටි අමරදාස, ලලනදාස පවුලේ අයට ලොකු හිරිහැරයක් වෙමින් තිබුණා.

අමරදාසගේ පිරිස්, ලලනදාසගේ නිවසේ ගස්වල ගෙඩි හොරෙන් කැඩීම, බලහත්කාරයෙන් ලලනදාස ඉඩමේ වතුර කාණුවක් කැපීම, හොර මත්පැන් බූලි හැංගීමට ලලනදාසගේ ඉඩම පාවිච්චි කිරීම මෙන්ම, මේවාට විරෝධය පෑම නිසා අමරදාස සහ ගෝලබාලයන් ලලනදාසට පහර දීමත් මේ හිරිහැරවලට අයත් වුණා.

අමරදාසගේ සේවකයෙකු වුණු සංජීව නොහොත් ‘උක්කුවා’සහ අමරදාසගේ පුත් ගයාන් සුරංග ඇතුළු පිරිස මේ පවුලේ දියණියන්ට අයුතු යෝජනා කිරීමත් මේ හිරිහැර අතරේ තිබුණා.

එමෙන්ම ලලනදාස පවුලේ දෙවැනි දියණිය වූ චිත්‍රා දයාංගනී පිළිබඳව කැමැත්තක් උක්කුවා ගේ සිතේ තිබී, ඒ පිළිබඳව ඇයට කියූ විට ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා උක්කුවා මේ පවුල කෙරෙහි ඇතිකරගත් වෛරයක්ද තිබුණා.

මේ ආකාර සිදුවීම් කිහිපයක්ම සම්බන්ධයෙන් ලලනදාස පවුල, වරින්වර තලංගම පොලිසියට පැමිණිලි කරනවා.

ඝාතනය සිදුවෙන්න මසකට පමණ පෙර, මෙම පිරිස ලලනදාස පවුලේ සාමාජිකයන්ට පහර දෙනවා. මේ පිළිබඳව නඩුවක් හෝමාගම අධිකරණයේ පැවරෙනවා.

මරණයෙන් විසඳාගැනීම

1999 පෙබරවාරි 10, මෙම නඩුවේ නඩු වාරයක් හෝමාගම උසාවියේ පැවැත්වෙනවා.

එහි සාක්ෂී දීමට සිරියාවති හා චන්ද්‍රා ප්‍රියංගනී නම් වූ වැඩිමහල් දියණිය උසාවියට යනවා. එදින විත්තිකරුවන් ලෙස, ‘උක්කුවා’ පෙනී සිටීමට නියමිතව තිබුණත්, එදින ඔහු අධිකරණයට පැමිණෙන්නේ නැහැ. අමරදාස සහ ගයාන් සුරංග එදින අධිකරණයට පැමිණෙනවා.

මෙදින ලලනදාස නිවසේ පුතු නිස්සංක රැකියාවට යනවා. බාල දියණිය නයනා දමයන්ති අය අධ්‍යාපනය හදාරන ආයතනයට යනවා. නිවසේ සිටින්නේ ලලනදාස සහ ඔහුගේ දෙවැනි දියණිය වූ චිත්‍රා දයාංගනී පමණයි.

එදින අධිකරණයට නොගිය ‘උක්කුවා’, සම්පත්සිරි නන්දන සහ මහින්ද සිරිවර්ධන යන අය සමඟ ලලනදාස නිවසට ඇතුළු වනවා. මොවුන් තිදෙනා නිවසට ඇතුළු වන්නට ඇත්තේ උදෑසන 10 ත් සවස 2 ත් අතර කාලයේ.

ඔවුන්ව සපා කෑමට උත්සහ කළ නිවසේ සිටි සුනඛයෙකුව, සිරුරේ ගලක් ගැට ගසා ළිඳට දමා මරණයට පත් කරනවා.

නිවැසියන්ගෙන් මුලින්ම ලලනදාසව ඝාතනය කරන මේ පිරිස, චිත්‍රා දයාංගනීව කාමරයට ගෙනගොස් ඇඳෙහි ගැටගසා අතවර කරනවා. (උක්කුවා, සිය කැමැත්ත පවසමින් පසුපස ආවේ මේ දියණියගේයි ).

මේ වනවිට උසාවියට ගොස් පැමිණ සිටින ගයාන් සුරංග, පසුව නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වූ ‘ජොන්ටි’ සමඟ ලලනදාසගේ නිවසට පැමිණෙනවා.

ගයාන්, ඒ වනවිටත් අඩපණව සිටි චිත්‍රා දයාංගනීට අතවර කිරීමට ගොස් එය නවත්වන්නේ, ඔහුගේ පියාවන අමරදාස ඒ මොහොතේ එහි පැමිණීම නිසායි. මේ අතරතුර කාලයේ අධ්‍යාපන ආයතනයෙන් නිවසට පැමිණ, මුළුතැන්ගෙය දෙසින් නිවසට ඇතුළු වෙමින් සිටි නයනා දමයන්තිව මොවුන් මරාදමන්නේ නිවස පිටුපස වැසිකිළිය ආසන්නයේදී. ඉන් පැය දෙකකට පමණ පසු අධිකරණයට ගොස් නිවසට පැමිණි සිරියාවතී සහ චන්ද්‍රා හා වැඩිමහල් දියණිය ගෙල කපා මරා දමනවා. මේ අතරතුර නිවසේ පිටුපස වෙල්යාය දිගේ මෙන්ම නිවස ඉදිරියේ පාර දිගේත් මොවුන් වරින්වර හෝකන්දර ටවුමට ගොස් එන අයුරුත් අසල්වැසියන් දකිනවා. නිවසේ රැඳී සිටින කාලයේ එහි තිබූ ‘Celebration’ වර්ගයේ බිස්කට් පැකට්ටුවක් කඩා මොවුන් එය ආහාරයට ගන්නවා.

ඉන්පසු (රාත්‍රී හත හෝ ඊට පසු – ආසන්න වෙලාවකදී) මෙතෙක් වෙලා වරින්වර සමූහ ලිංගික අතවරවලට ලක්වී අසාධ්‍යව සිටි චිත්‍රාව කාමරයේ දොරේ සරනේරුවක එල්ලා මරාදමනවා.

රාත්‍රී අටට පමණ නිවසට පැමිණි නිස්සංක, ඔහුට පහර එල්ල කළ අමරදාසට පෙරළා පහර දෙනවා. නිස්සංක මියයන්නේ කැපුම් තුවාලවලින්. ඔහුට තරමක් එහායින්, ඔහුව ඝාතනය කළ අමරදාසත්, නිස්සංකගේ පහරදීම් නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටිනවා. (රෝහල්ගත කිරීමෙන් පසු ඔහුත් මියයනවා)

සැහැසිකමේ තරම හෙළිකළ, පොලිස් පරීක්ෂකගේ සාක්ෂිය

රාත්‍රී 8.30 ට පමණ ලැබෙන බොරලැස්ගමුවේ නිහාල් චන්ද්‍රගුප්තගේ දුරකථන ඇමතුමෙන් පසුව, තලංගම පොලිසිය ලලනදාස නිවසට පැමිණෙන්නේ රාත්‍රී 11.00 ට පමණ.

පොලිස් ජීප් රිය නවත්වන විටම, ලලනදාසගේ වත්තේ සිට කාන්තාවක් සහ දරුවෙක් බියවී දිව එන ආකාරය පොලිසිය දකිනවා. මේ දෙදෙනා අමරදාසගේ බිරිය සහ එක් පුතෙකු වන වන මීමනගේ සිරියාවතී සහ බුද්ධික විතානගේ බවට පසුව හඳුනා ගැනෙනවා. ඒ මොහොතේ කිසිවක්ම ප්‍රකාශ කිරීමට බැරි තරම් බිය වී සිටින මේ දෙදෙනාව, පොලිස් ජීප් රිය තුළ වාඩි කරවන්නට පොලිසිය කටයුතු කරනවා. (පසුව සිරියාවතීද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළත් ඇය නිදහස් වනවා.)

පොලිස් පරීක්ෂක සුරවීර, පසුපස දොරෙන් නිවසට ඇතුළු වන විට, මුළුතැන්ගෙයි විදුලි පහනක් දැල්වී තිබුණා.

වී ගබඩා කිරීම සඳහා භාවිතා කළ විශාල ලී පෙට්ටියක් තුළ, වාඩි වී සිටින ආකාරයෙන්, ලලනාදසගේ මළ සිරුර තිබූ අතර, ඔහුගේ අත් සහ කකුල් කොහු කඹයකින් බැඳ තිබුණා.

ලලනදාසගේ සිරුර තිබූ එම කාමරයට යාබද කොරිඩෝවක සිරියාවතී සහ චන්ද්‍රා ප්‍රියංගනීගේ සිරුරු බිම වැතිර සිටින ආකාරයෙන් තිබූ අතර, සිරුරු දෙකේම ගෙලවල්වල කැපුම් තුවාල දක්නට ලැබුණා. ඒ අවට ලේ ගලාගොස් තිබුණා. මළ සිරුරු දෙක අතර කොරිඩෝවේ තාප්පයට හේත්තු කර තිබූ අඩි 6 ක් පමණ දිග, ඉහළ කොටසේ ලේ තැවරී තිබූ අලවංගුවක් තිබුණා.

ඊළඟ කාමරයේ දොර සරනේරුවල එල්ලා තිබූ චිත්‍රා දයාංගානිගේ මළ සිරුර මීළඟට සොයා ගත්තා. සිරුරේ දෑත් පිටුපසින් බැඳ, මුහුණ පහළට සහ සිරුර බිම ස්පර්ශ වන ආකාරයට එල්ලා තිබුණා. ඒ ආසන්නයේ තිබී රුධිරය, කොන්ඩම් එකක්, හිස් සිගරට් පැකට්ටුවක් හා සිගරට් අළු ද සොයාගත්තා.

නයනා දමයන්තිගේ මළ සිරුර, නිවසේ පිටුපස වැසිකිළිය පිටුපස තිබුණා. සිරුර පුවක් අතුවලින් වසා තිබූ නිසා එක්වරම පෙනුණේ නැහැ.

පොලිස් පරීක්ෂණ පැවැත්වෙද්දී එතැනට රැස්වූ අසල්වාසීන් විසින් පවුලේ තවත් සාමාජිකයෙකු අඩු බව පැවසූ නිසා වත්ත සෝදිසි කිරීමෙන් පසු, නිවසින් මීටර් 30 ක් පමණ දුරින් පිහිටි පොල් ගස් අතර නිසංකගේ සිරුර තිබී හමුවුණා. මළසිරුරේ ඇඳුම්වල ලේ සහ මඩ තැවරී තිබුණා. ඒ ආසන්නයේ තිබී, ලේ සහ මඩ තැවරුණු ‘කිතුල්’ පොල්ලක් ද සොයාගත්තා.

නිසංකගේ සිරුරට තරමක් එහායින්, අසාධ්‍ය තත්ත්වයෙන් අමරදාස වැටී සිටියා.

(අමරදාස මියයන්න පෙර මෙම ඝාතනවලට තමන් සම්බන්ධ බව පැවසූ බව ඇතැම් පුවත් වාර්තාවල සඳහන් වෙනවා.)

මරණ පරීක්ෂණ පැවැත්වෙයි

මෙම මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වුයේ වෛද්‍ය නිලුක්ෂි අබේසිංහ සහ වෛද්‍ය එස්. නිරන්ජන් විසින්.

මරණ පරීක්ෂණ වාර්තාවට අනුව,

ලලනදාස – බාහිර තුවාල 13 ක් සහ එක් අභ්‍යන්තර තුවාලයක්. මරණයට හේතුව බන්ධකයක් යොදාගෙන කළ ගෙල සිර කිරීමක්.

සිරියාවතී – බාහිර තුවාල 3 ක්. මරණයට හේතුව ගෙලෙහි වූ ගැඹුරු කැපුම් තුවාලයකින් සිදුවූ අධික ලේ වහනය.

නයනා දමයන්ති – බාහිර තුවාල 2 ක්. මරණයට හේතුව මුහුණෙහි සහ ගෙලෙහි ගැඹුරු කැපුම් තුවාලවලින් සිදුවූ අධික ලේ වහනය.

චන්ද්‍රා ප්‍රියංගනී – බාහිර තුවාල 11 ක්. මරණයට හේතුව ගෙලෙහි වූ ගැඹුරු කැපුම් තුවාලයක්.

චිත්‍රා දයාංගනී – බාහිර තුවාල 2 ක් සහ එක් අභ්‍යන්තර තුවාලයක්. මීට අමතරව ලිංගික අතවරයකදී සිදුවන තුවාල දකින්නට ලැබුණා. මරණයට හේතුව හුස්ම හිරවන සේ එල්ලීම.

නිස්සංක – බාහිර තුවාල 11 ක්. අභ්‍යන්තර තුවාල 2 ක්. මරණයට හේතුව ගෙලෙහි වූ ගැඹුරු කැපුම් තුවාලයක්.

ගැහැණු ළමුන්ව මරා දැමීමට පෙර සිරුරට කැපුම් කෙටුම් කර වදහිංසා පමුණුවා තිබූ බව මනාව පැහැදිළි වුණා.

සැකකරුවන් අත්අඩංගුවට

පසු දින උක්කුවා (19) – පළමු චුදිත, සම්පත් සිරිනන්දන(25) – දෙවන චුදිත, සහ මහින්ද සිරිවර්ධන (21) – තෙවන චුදිත, පොලිස් අත්අඩංගුවට ගෙන මහාධිකරණයට ඉදිරිපත් කෙරුණා. රෝහල්ගත කිරීමෙන් පසු මියගිය අමරදාසගේ පුත් ගයාන් සුරංග (17) – සිව්වන චුදිත, ගමෙන් පිටවී සැඟවී තිබුණා. ඔහු පසුව නඩු විභාගය අතරතුරදී පොලිසියට භාර වුණා.

අත්අඩංගුවට ගත් තිදෙනා සන්තකයේ තිබී ලලනදාස නිවසින් සොරකම් කළ රන් ආභරණද පොලිසිය සොයා ගත්තා. රන් වළලු කිහිපයක ‘චන්ද්‍රා’ යනුවෙන් කොටා තිබූ අතර, එක් මුදුවකද ‘C’ අකුරක් කොටා තිබුණා. මේ ඇතැම් අභරණ තමන් විසින් චන්ද්‍රාට තෑගී දී තිබූ ඒවා බව චන්ද්‍රාගේ පෙම්වතා අධිකරණයේදී හඳුනාගත්තා.

ඩබ්ලිව්. ඩබ්ලිව් ජයන්ත හෙවත් ‘ජොන්ටි‘

නඩුවේ සිව්වන චුදිත, 17 හැවිරිදි ගයාන් සුරංගගේ මිතුරෙකු වන ජොන්ටි, මෙම අපරාධය සිදුවූ දිනයේ ලලනදාස නිවසට පැමිණෙනවා. අපරාධයෙන් පසු දින දෙක තුනක් අතුරුදන්ව සිටින ඔහු, පසුව මෙම නඩුවේ ප්රබලතම සාක්ෂිය බවට පත්වෙනවා.

1999 පෙබරවාරි 10, හෝකන්දර ටවුමේදී ජොන්ටිට ගයාන් සුරංගව හමුවෙනවා. ‘පොඩි වැඩකට යමං’ කියන ගයාන් ජොන්ටිත් එක්ක ලලනදාසගේ නිවසට එනවා. ඒ ආවිට වී පෙට්ටියක් ඇතුළේ තියෙන ලලනදාසගේ මළසිරුරත්, නයනා දමයන්තිගේ සිරුරත් ජොන්ටි දකිනවා. එමෙන්ම, කාමරයක ඇඳක බැඳ දමා සිටින චිත්‍රාට, උක්කුවා විසින් අතවර කරනු දකිනවා. ගයාන් ඒ අවස්ථාවේ, තමාටත් අවස්ථාවක් අවශ්‍ය බව කියමින් චිත්‍රාට අතවර කිරීමට සැරසුනත්, ඒ මොහොතේ ඔහුගේ පියා අමරදාස පැමිණීම නිසා ඔහු එය නවතනවා.

ඉන්පසු ගයාන් සමඟ අසල්වැසි නිවසක් වූ පරණවිතාරන නිවසට යන ජොන්ටි එහෙන් දිවා ආහාරය ගන්නවා. මේ දෙදෙනා මේ නිවසින් ආහාර ගැනීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. එහිදී ” ලලනදාසලෑ දිහා දෙනෙක් මරල” යනුවෙන් ගයාන් විසින් පැවසූ බව පරණවිතාරන පසුව පවසනවා. ඉන්පසු සවස 3.30 ට පමණ යළිත් ගයාන් සමඟම ලලනදාස නිවසට යන ජොන්ටි, සිරියාවතීගේ සහ චන්ද්‍රාගේ මළ සිරුරු දකිනවා. ඉන් පසු ඔහු යළිත් එහි යන්නේ සවස 6.30 ට පසුවයි. ඒ අවස්ථාවේ, පළමු චුදිතයන් තිදෙනා චිත්‍රාට අතවර කරනු ඔහු දකිනවා.

මේ අවස්ථා තුනේම ජොන්ටි ලලනදාස නිවසට යන්නේ ගයාන්ගේ ඉල්ලීම මතයි.

පරිවේෂණ සාක්ෂි මත පදනම් වූ නඩුවක්

මේ මුළු නඩුවම ජොන්ටිගේ සාක්ෂිය සහ අපරාධ ස්ථානයෙන් සොයාගත් සාක්ෂි මත පදනම් වුණා. කුමන සැකකරු විසින් කුමන ඝාතනය සිදුකළාද යන්න සොයා ගත නොහැකි වීම මෙහි යුක්තිය ඉටු කිරීමේදී විශාල ගැටළුවක් වුණා.

අසල්වාසීන් අමරදාස කල්ලියට දැක්වූ අප්‍රමාණ බිය නිසා, ඇසින් දුටු දේ පවා ඔවුන් සඟවන බව පොලිසියට වැටහී තිබුණත් ඒ වෙනුවෙන් කළහැකි දෙයක් තිබුණේ නැහැ.

නිවසේ තිබූ බිස්කට් ටින් එකක දෙවන චුදිත සම්පත් සිරිනන්දනගේ ඇඟිලි සළකුණු තිබෙනවා. එහෙත් පොලිසිය විසින් එය අල්ලාගන සිටින ලෙස නියමකර, තමන්ට පහර දුන් බව ඔහු උසාවියේදී පවසනවා.

මෙහිදී, එතෙක් ලංකාවේ අපරාධ නඩු විසඳීමේදී සාක්ෂියක් ලෙස භාවිතා නොවුණු DNA සාක්ෂිද සළකා බැලෙනවා. ඒ අනුව අංක, 1,2,3, සහ 4 යන චුදිතයන් චිත්‍රාට සමූහ වශයෙන් අතවර කර ඇති බව ඔප්පු වෙනවා.

එමෙන්ම එක සැකකරුවෙකුගේ ඇඳුම්වල තිබූ රුධිරය ද DNA පරික්ෂාවට ලක් කෙරෙනවා.

මෙහි විද්‍යාත්මක සාක්ෂි මෙහෙයවූයේ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නයි.

[QUOTE="AEG, post: 26552773, member: 407630"] [IMG]https://www.manthrana.com/wp-content/uploads/2021/06/image-61.png[/IMG][IMG]https://www.manthrana.com/wp-content/uploads/2021/06/image-62.png[/IMG][IMG]https://www.manthrana.com/wp-content/uploads/2021/06/image-63.png[/IMG] අසල්වැසියන් සමඟ වැඩි ඇසුරක් නොතිබුණු මේ පවුල, ගමේ වැදගත් සහ කාටත් හිරිහැරයක් නැති පවුලක් ලෙසට නම් දරා සිටියා. අමරදාස කියන්නේ ලලනදාස පවුලේ අසල්වාසීන්. අමරදාස ගමේ යම් බලයක් තිබුණු මුදලාලි කෙනෙක්. නීත්‍යානකූල මෙන්ම, නීත්‍යානුකූල නොවන ව්‍යාපාර කරමින්, ගෝලබාලයන් පිරිවරාගෙන හිටි අමරදාස, ලලනදාස පවුලේ අයට ලොකු හිරිහැරයක් වෙමින් තිබුණා. අමරදාසගේ පිරිස්, ලලනදාසගේ නිවසේ ගස්වල ගෙඩි හොරෙන් කැඩීම, බලහත්කාරයෙන් ලලනදාස ඉඩමේ වතුර කාණුවක් කැපීම, හොර මත්පැන් බූලි හැංගීමට ලලනදාසගේ ඉඩම පාවිච්චි කිරීම මෙන්ම, මේවාට විරෝධය පෑම නිසා අමරදාස සහ ගෝලබාලයන් ලලනදාසට පහර දීමත් මේ හිරිහැරවලට අයත් වුණා. අමරදාසගේ සේවකයෙකු වුණු සංජීව නොහොත් ‘උක්කුවා’සහ අමරදාසගේ පුත් ගයාන් සුරංග ඇතුළු පිරිස මේ පවුලේ දියණියන්ට අයුතු යෝජනා කිරීමත් මේ හිරිහැර අතරේ තිබුණා. එමෙන්ම ලලනදාස පවුලේ දෙවැනි දියණිය වූ චිත්‍රා දයාංගනී පිළිබඳව කැමැත්තක් උක්කුවා ගේ සිතේ තිබී, ඒ පිළිබඳව ඇයට කියූ විට ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා උක්කුවා මේ පවුල කෙරෙහි ඇතිකරගත් වෛරයක්ද තිබුණා. මේ ආකාර සිදුවීම් කිහිපයක්ම සම්බන්ධයෙන් ලලනදාස පවුල, වරින්වර තලංගම පොලිසියට පැමිණිලි කරනවා. ඝාතනය සිදුවෙන්න මසකට පමණ පෙර, මෙම පිරිස ලලනදාස පවුලේ සාමාජිකයන්ට පහර දෙනවා. මේ පිළිබඳව නඩුවක් හෝමාගම අධිකරණයේ පැවරෙනවා. [B]මරණයෙන් විසඳාගැනීම[/B] 1999 පෙබරවාරි 10, මෙම නඩුවේ නඩු වාරයක් හෝමාගම උසාවියේ පැවැත්වෙනවා. එහි සාක්ෂී දීමට සිරියාවති හා චන්ද්‍රා ප්‍රියංගනී නම් වූ වැඩිමහල් දියණිය උසාවියට යනවා. එදින විත්තිකරුවන් ලෙස, ‘උක්කුවා’ පෙනී සිටීමට නියමිතව තිබුණත්, එදින ඔහු අධිකරණයට පැමිණෙන්නේ නැහැ. අමරදාස සහ ගයාන් සුරංග එදින අධිකරණයට පැමිණෙනවා. මෙදින ලලනදාස නිවසේ පුතු නිස්සංක රැකියාවට යනවා. බාල දියණිය නයනා දමයන්ති අය අධ්‍යාපනය හදාරන ආයතනයට යනවා. නිවසේ සිටින්නේ ලලනදාස සහ ඔහුගේ දෙවැනි දියණිය වූ චිත්‍රා දයාංගනී පමණයි. එදින අධිකරණයට නොගිය ‘උක්කුවා’, සම්පත්සිරි නන්දන සහ මහින්ද සිරිවර්ධන යන අය සමඟ ලලනදාස නිවසට ඇතුළු වනවා. මොවුන් තිදෙනා නිවසට ඇතුළු වන්නට ඇත්තේ උදෑසන 10 ත් සවස 2 ත් අතර කාලයේ. ඔවුන්ව සපා කෑමට උත්සහ කළ නිවසේ සිටි සුනඛයෙකුව, සිරුරේ ගලක් ගැට ගසා ළිඳට දමා මරණයට පත් කරනවා. නිවැසියන්ගෙන් මුලින්ම ලලනදාසව ඝාතනය කරන මේ පිරිස, චිත්‍රා දයාංගනීව කාමරයට ගෙනගොස් ඇඳෙහි ගැටගසා අතවර කරනවා. (උක්කුවා, සිය කැමැත්ත පවසමින් පසුපස ආවේ මේ දියණියගේයි ). මේ වනවිට උසාවියට ගොස් පැමිණ සිටින ගයාන් සුරංග, පසුව නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වූ ‘ජොන්ටි’ සමඟ ලලනදාසගේ නිවසට පැමිණෙනවා. ගයාන්, ඒ වනවිටත් අඩපණව සිටි චිත්‍රා දයාංගනීට අතවර කිරීමට ගොස් එය නවත්වන්නේ, ඔහුගේ පියාවන අමරදාස ඒ මොහොතේ එහි පැමිණීම නිසායි. මේ අතරතුර කාලයේ අධ්‍යාපන ආයතනයෙන් නිවසට පැමිණ, මුළුතැන්ගෙය දෙසින් නිවසට ඇතුළු වෙමින් සිටි නයනා දමයන්තිව මොවුන් මරාදමන්නේ නිවස පිටුපස වැසිකිළිය ආසන්නයේදී. ඉන් පැය දෙකකට පමණ පසු අධිකරණයට ගොස් නිවසට පැමිණි සිරියාවතී සහ චන්ද්‍රා හා වැඩිමහල් දියණිය ගෙල කපා මරා දමනවා. මේ අතරතුර නිවසේ පිටුපස වෙල්යාය දිගේ මෙන්ම නිවස ඉදිරියේ පාර දිගේත් මොවුන් වරින්වර හෝකන්දර ටවුමට ගොස් එන අයුරුත් අසල්වැසියන් දකිනවා. නිවසේ රැඳී සිටින කාලයේ එහි තිබූ ‘Celebration’ වර්ගයේ බිස්කට් පැකට්ටුවක් කඩා මොවුන් එය ආහාරයට ගන්නවා. ඉන්පසු (රාත්‍රී හත හෝ ඊට පසු – ආසන්න වෙලාවකදී) මෙතෙක් වෙලා වරින්වර සමූහ ලිංගික අතවරවලට ලක්වී අසාධ්‍යව සිටි චිත්‍රාව කාමරයේ දොරේ සරනේරුවක එල්ලා මරාදමනවා. රාත්‍රී අටට පමණ නිවසට පැමිණි නිස්සංක, ඔහුට පහර එල්ල කළ අමරදාසට පෙරළා පහර දෙනවා. නිස්සංක මියයන්නේ කැපුම් තුවාලවලින්. ඔහුට තරමක් එහායින්, ඔහුව ඝාතනය කළ අමරදාසත්, නිස්සංකගේ පහරදීම් නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටිනවා. (රෝහල්ගත කිරීමෙන් පසු ඔහුත් මියයනවා) [B]සැහැසිකමේ තරම හෙළිකළ, පොලිස් පරීක්ෂකගේ සාක්ෂිය[/B] රාත්‍රී 8.30 ට පමණ ලැබෙන බොරලැස්ගමුවේ නිහාල් චන්ද්‍රගුප්තගේ දුරකථන ඇමතුමෙන් පසුව, තලංගම පොලිසිය ලලනදාස නිවසට පැමිණෙන්නේ රාත්‍රී 11.00 ට පමණ. පොලිස් ජීප් රිය නවත්වන විටම, ලලනදාසගේ වත්තේ සිට කාන්තාවක් සහ දරුවෙක් බියවී දිව එන ආකාරය පොලිසිය දකිනවා. මේ දෙදෙනා අමරදාසගේ බිරිය සහ එක් පුතෙකු වන වන මීමනගේ සිරියාවතී සහ බුද්ධික විතානගේ බවට පසුව හඳුනා ගැනෙනවා. ඒ මොහොතේ කිසිවක්ම ප්‍රකාශ කිරීමට බැරි තරම් බිය වී සිටින මේ දෙදෙනාව, පොලිස් ජීප් රිය තුළ වාඩි කරවන්නට පොලිසිය කටයුතු කරනවා. (පසුව සිරියාවතීද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළත් ඇය නිදහස් වනවා.) පොලිස් පරීක්ෂක සුරවීර, පසුපස දොරෙන් නිවසට ඇතුළු වන විට, මුළුතැන්ගෙයි විදුලි පහනක් දැල්වී තිබුණා. වී ගබඩා කිරීම සඳහා භාවිතා කළ විශාල ලී පෙට්ටියක් තුළ, වාඩි වී සිටින ආකාරයෙන්, ලලනාදසගේ මළ සිරුර තිබූ අතර, ඔහුගේ අත් සහ කකුල් කොහු කඹයකින් බැඳ තිබුණා. ලලනදාසගේ සිරුර තිබූ එම කාමරයට යාබද කොරිඩෝවක සිරියාවතී සහ චන්ද්‍රා ප්‍රියංගනීගේ සිරුරු බිම වැතිර සිටින ආකාරයෙන් තිබූ අතර, සිරුරු දෙකේම ගෙලවල්වල කැපුම් තුවාල දක්නට ලැබුණා. ඒ අවට ලේ ගලාගොස් තිබුණා. මළ සිරුරු දෙක අතර කොරිඩෝවේ තාප්පයට හේත්තු කර තිබූ අඩි 6 ක් පමණ දිග, ඉහළ කොටසේ ලේ තැවරී තිබූ අලවංගුවක් තිබුණා. ඊළඟ කාමරයේ දොර සරනේරුවල එල්ලා තිබූ චිත්‍රා දයාංගානිගේ මළ සිරුර මීළඟට සොයා ගත්තා. සිරුරේ දෑත් පිටුපසින් බැඳ, මුහුණ පහළට සහ සිරුර බිම ස්පර්ශ වන ආකාරයට එල්ලා තිබුණා. ඒ ආසන්නයේ තිබී රුධිරය, කොන්ඩම් එකක්, හිස් සිගරට් පැකට්ටුවක් හා සිගරට් අළු ද සොයාගත්තා. නයනා දමයන්තිගේ මළ සිරුර, නිවසේ පිටුපස වැසිකිළිය පිටුපස තිබුණා. සිරුර පුවක් අතුවලින් වසා තිබූ නිසා එක්වරම පෙනුණේ නැහැ. පොලිස් පරීක්ෂණ පැවැත්වෙද්දී එතැනට රැස්වූ අසල්වාසීන් විසින් පවුලේ තවත් සාමාජිකයෙකු අඩු බව පැවසූ නිසා වත්ත සෝදිසි කිරීමෙන් පසු, නිවසින් මීටර් 30 ක් පමණ දුරින් පිහිටි පොල් ගස් අතර නිසංකගේ සිරුර තිබී හමුවුණා. මළසිරුරේ ඇඳුම්වල ලේ සහ මඩ තැවරී තිබුණා. ඒ ආසන්නයේ තිබී, ලේ සහ මඩ තැවරුණු ‘කිතුල්’ පොල්ලක් ද සොයාගත්තා. නිසංකගේ සිරුරට තරමක් එහායින්, අසාධ්‍ය තත්ත්වයෙන් අමරදාස වැටී සිටියා. (අමරදාස මියයන්න පෙර මෙම ඝාතනවලට තමන් සම්බන්ධ බව පැවසූ බව ඇතැම් පුවත් වාර්තාවල සඳහන් වෙනවා.) [B]මරණ පරීක්ෂණ පැවැත්වෙයි[/B] මෙම මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වුයේ වෛද්‍ය නිලුක්ෂි අබේසිංහ සහ වෛද්‍ය එස්. නිරන්ජන් විසින්. [B]මරණ පරීක්ෂණ වාර්තාවට අනුව,[/B] [LIST] [*]ලලනදාස – බාහිර තුවාල 13 ක් සහ එක් අභ්‍යන්තර තුවාලයක්. මරණයට හේතුව බන්ධකයක් යොදාගෙන කළ ගෙල සිර කිරීමක්. [*]සිරියාවතී – බාහිර තුවාල 3 ක්. මරණයට හේතුව ගෙලෙහි වූ ගැඹුරු කැපුම් තුවාලයකින් සිදුවූ අධික ලේ වහනය. [*]නයනා දමයන්ති – බාහිර තුවාල 2 ක්. මරණයට හේතුව මුහුණෙහි සහ ගෙලෙහි ගැඹුරු කැපුම් තුවාලවලින් සිදුවූ අධික ලේ වහනය. [*]චන්ද්‍රා ප්‍රියංගනී – බාහිර තුවාල 11 ක්. මරණයට හේතුව ගෙලෙහි වූ ගැඹුරු කැපුම් තුවාලයක්. [*]චිත්‍රා දයාංගනී – බාහිර තුවාල 2 ක් සහ එක් අභ්‍යන්තර තුවාලයක්. මීට අමතරව ලිංගික අතවරයකදී සිදුවන තුවාල දකින්නට ලැබුණා. මරණයට හේතුව හුස්ම හිරවන සේ එල්ලීම. [*]නිස්සංක – බාහිර තුවාල 11 ක්. අභ්‍යන්තර තුවාල 2 ක්. මරණයට හේතුව ගෙලෙහි වූ ගැඹුරු කැපුම් තුවාලයක්. ගැහැණු ළමුන්ව මරා දැමීමට පෙර සිරුරට කැපුම් කෙටුම් කර වදහිංසා පමුණුවා තිබූ බව මනාව පැහැදිළි වුණා. [/LIST] [B]සැකකරුවන් අත්අඩංගුවට[/B] පසු දින උක්කුවා (19) – පළමු චුදිත, සම්පත් සිරිනන්දන(25) – දෙවන චුදිත, සහ මහින්ද සිරිවර්ධන (21) – තෙවන චුදිත, පොලිස් අත්අඩංගුවට ගෙන මහාධිකරණයට ඉදිරිපත් කෙරුණා. රෝහල්ගත කිරීමෙන් පසු මියගිය අමරදාසගේ පුත් ගයාන් සුරංග (17) – සිව්වන චුදිත, ගමෙන් පිටවී සැඟවී තිබුණා. ඔහු පසුව නඩු විභාගය අතරතුරදී පොලිසියට භාර වුණා. අත්අඩංගුවට ගත් තිදෙනා සන්තකයේ තිබී ලලනදාස නිවසින් සොරකම් කළ රන් ආභරණද පොලිසිය සොයා ගත්තා. රන් වළලු කිහිපයක ‘චන්ද්‍රා’ යනුවෙන් කොටා තිබූ අතර, එක් මුදුවකද ‘C’ අකුරක් කොටා තිබුණා. මේ ඇතැම් අභරණ තමන් විසින් චන්ද්‍රාට තෑගී දී තිබූ ඒවා බව චන්ද්‍රාගේ පෙම්වතා අධිකරණයේදී හඳුනාගත්තා. [B]ඩබ්ලිව්. ඩබ්ලිව් ජයන්ත හෙවත් ‘ජොන්ටි‘[/B] නඩුවේ සිව්වන චුදිත, 17 හැවිරිදි ගයාන් සුරංගගේ මිතුරෙකු වන ජොන්ටි, මෙම අපරාධය සිදුවූ දිනයේ ලලනදාස නිවසට පැමිණෙනවා. අපරාධයෙන් පසු දින දෙක තුනක් අතුරුදන්ව සිටින ඔහු, පසුව මෙම නඩුවේ ප්රබලතම සාක්ෂිය බවට පත්වෙනවා. 1999 පෙබරවාරි 10, හෝකන්දර ටවුමේදී ජොන්ටිට ගයාන් සුරංගව හමුවෙනවා. ‘පොඩි වැඩකට යමං’ කියන ගයාන් ජොන්ටිත් එක්ක ලලනදාසගේ නිවසට එනවා. ඒ ආවිට වී පෙට්ටියක් ඇතුළේ තියෙන ලලනදාසගේ මළසිරුරත්, නයනා දමයන්තිගේ සිරුරත් ජොන්ටි දකිනවා. එමෙන්ම, කාමරයක ඇඳක බැඳ දමා සිටින චිත්‍රාට, උක්කුවා විසින් අතවර කරනු දකිනවා. ගයාන් ඒ අවස්ථාවේ, තමාටත් අවස්ථාවක් අවශ්‍ය බව කියමින් චිත්‍රාට අතවර කිරීමට සැරසුනත්, ඒ මොහොතේ ඔහුගේ පියා අමරදාස පැමිණීම නිසා ඔහු එය නවතනවා. ඉන්පසු ගයාන් සමඟ අසල්වැසි නිවසක් වූ පරණවිතාරන නිවසට යන ජොන්ටි එහෙන් දිවා ආහාරය ගන්නවා. මේ දෙදෙනා මේ නිවසින් ආහාර ගැනීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. එහිදී ” ලලනදාසලෑ දිහා දෙනෙක් මරල” යනුවෙන් ගයාන් විසින් පැවසූ බව පරණවිතාරන පසුව පවසනවා. ඉන්පසු සවස 3.30 ට පමණ යළිත් ගයාන් සමඟම ලලනදාස නිවසට යන ජොන්ටි, සිරියාවතීගේ සහ චන්ද්‍රාගේ මළ සිරුරු දකිනවා. ඉන් පසු ඔහු යළිත් එහි යන්නේ සවස 6.30 ට පසුවයි. ඒ අවස්ථාවේ, පළමු චුදිතයන් තිදෙනා චිත්‍රාට අතවර කරනු ඔහු දකිනවා. මේ අවස්ථා තුනේම ජොන්ටි ලලනදාස නිවසට යන්නේ ගයාන්ගේ ඉල්ලීම මතයි. [B]පරිවේෂණ සාක්ෂි මත පදනම් වූ නඩුවක්[/B] මේ මුළු නඩුවම ජොන්ටිගේ සාක්ෂිය සහ අපරාධ ස්ථානයෙන් සොයාගත් සාක්ෂි මත පදනම් වුණා. කුමන සැකකරු විසින් කුමන ඝාතනය සිදුකළාද යන්න සොයා ගත නොහැකි වීම මෙහි යුක්තිය ඉටු කිරීමේදී විශාල ගැටළුවක් වුණා. අසල්වාසීන් අමරදාස කල්ලියට දැක්වූ අප්‍රමාණ බිය නිසා, ඇසින් දුටු දේ පවා ඔවුන් සඟවන බව පොලිසියට වැටහී තිබුණත් ඒ වෙනුවෙන් කළහැකි දෙයක් තිබුණේ නැහැ. නිවසේ තිබූ බිස්කට් ටින් එකක දෙවන චුදිත සම්පත් සිරිනන්දනගේ ඇඟිලි සළකුණු තිබෙනවා. එහෙත් පොලිසිය විසින් එය අල්ලාගන සිටින ලෙස නියමකර, තමන්ට පහර දුන් බව ඔහු උසාවියේදී පවසනවා. මෙහිදී, එතෙක් ලංකාවේ අපරාධ නඩු විසඳීමේදී සාක්ෂියක් ලෙස භාවිතා නොවුණු DNA සාක්ෂිද සළකා බැලෙනවා. ඒ අනුව අංක, 1,2,3, සහ 4 යන චුදිතයන් චිත්‍රාට සමූහ වශයෙන් අතවර කර ඇති බව ඔප්පු වෙනවා. එමෙන්ම එක සැකකරුවෙකුගේ ඇඳුම්වල තිබූ රුධිරය ද DNA පරික්ෂාවට ලක් කෙරෙනවා. මෙහි විද්‍යාත්මක සාක්ෂි මෙහෙයවූයේ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom