Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෝකන්දර ‘අමරගොඩ’ මරණ ගොඩක් කළ සය පුද්ගල ඝාතන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තීන්දුව

1 වන 2 වන හා 3 වන සැකකරුවන්ට විරුද්ධව නිස්සංක හැර අනෙකුත් පුද්ගල ඝාතන පහටම මිනීමැරුම් චෝදනාව යටතේ 296 වගන්තිය ප්‍රකාර මරණ දඩුවමත්, දණ්ඩ නීති සංග්‍රහයේ 380 වගන්තිය ප්‍රකාරව රන් භාණ්ඩ කොල්ලකෑමත්, සඳහා, 4 වන සැකකරු හැර අනෙකුත් සියළුම සැකකරුවන්ට අවුරුදු 10 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හිමිවනවා.

සැකකරුවන් සියලු දෙනාටම සමූහ ස්ත්‍රී දූෂණය වරදට 364(2) වගන්තිය ප්‍රකාරව අවුරුදු 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හිමිවෙනවා. මෙම දඬුවම් අඛණ්ඩව ලබා දිය යුතු බවටත් මෙහිදී තීන්දු කරනවා.

පසුව මෙම චූදිතයන් සිව්දෙනා ජනාධිපති නීතිඥ රෙන්සි අර්සකුලරත්න මහතා, අධිනීතිඥ ශමාල් ඒ කොලර්, එල්. බරණ ගයාන් පෙරේරා ඇතුලු තවත් අධිනීතිඥවරයන් කිහිප දෙනෙක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කරනවා.

සම්පූර්ණ නඩුව අවස්ථානුකූල සාක්ෂි මත රඳා පැවති බවත්, ජොන්ටි ගේ සාක්ෂිවල විශ්වසනීයත්වයේ ගැටළු ඇති බවත්, සමූහ දූෂණය සදහා 4 වන චූදිතයාගේ සම්බන්ධයක් නොමැති බවත් මෙහිදී ඉදිරිපත් කෙරෙන තර්ක වනවා.

එහෙත් සියලු පුද්ගල වාචික සාක්ෂි, ද්‍රව්‍යමය සාක්ෂි, අධිකරණ වෛද්‍ය සාක්ෂි, ඇඟිලි සලකුණු සහ DNA සාක්ෂි සලකා බලා ජොංටිගේ සාක්ෂි මනාව සනාථ වී ඇති බවත් විශ්වාසනීයත්වය පිළිබද ගැටලුවක් නොමැති බවත් තීරණය කරනවා. පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ප්‍රධාන විනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පෙන්වා දෙන්නේ DNA සාක්ෂි පදනම් ව සිව්වැනි අභියාචාකද සමූහ දූෂණයට සහබාගි වී ඇති බවයි.

එමෙන්ම එක් චූදිතයෙකු දූෂණය කිරීමේ වරද සිදු කර ඇති බවත්, අනෙක් පිරිස් ආධාර සහ අනුබල දී ඇති බවත් තහවුරු වූ පසු, 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 364 (2)(g) වගන්තිය යටතේ I වන පැහැදිළි කිරීම අනුව සමූහ දූෂන වරදට ඔවුන් සියල්ලෝම වැරදිකරුවන් වනු ඇති බවත් මෙහිදී සඳහන් වනවා.

ඒ අනුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය යටතේ අභියාචනාව නිශ්ප්‍රභ කළ අතර මහාධිකරණයේ තීන්දුව එලෙසම ස්ථීර කිරීමට කටයුතු කළා.

නමුත් නිස්සංකගේ ඝාතනය පිළිබද සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඒ සදහා දඬුවම් ලබා දීමට නොහැකි වූ අතර නිස්සංක ගේ සහ අමරදාසගේ මරණය සිදුවූයේ කෙසේද යන්න පැහැදිළි වුණේ නැහැ.

පසු විපරම

ලලනදාස පවුලේ සය දෙනාගේ මළ සිරුරු, ඔවුන් ජීවත් වූ වත්තේම මිහිදන් කළා.

එමෙන්ම එම සයදෙනාගේ මරණවල වියදම තමන් තනිව දෑරු බවටත් එකල එක්තරා ප්‍රාදේශීය දේශපාලඥ නායකයෙකු පවසා තිබුණා.

ප්‍රකෝප වූ ගම්වැසියන් අමරදාසගේ නිවසද ඇතුළුව, අනෙකුත් චුදිතයන්ගේද නිවාස කිහිපයක් ගිනිබත් කළා.

අමරදාසගේ මළසිරුර එක් රාත්‍රියක ගොඩගත් ගම්වාසීන්, එය හෝකන්දර මංසන්ධියට ගෙනගොස්, එයට ගවුමක් අන්දවා ප්‍රදර්ශනයට තබනවා. පසුව එය යළි මිහිදන් කරන්නේ පොලිසියේ මැදිහත් වීමෙන්.

එවකට බාලවයස්කරුවෙකුව සිටි සිව්වන චුදිත ගයාන් මේ වනවිට නිදහස ලබා සිටිනවා.

මියගිය අමරදාසගේ බිරිය සිරියාවතී, පවසන්නේ අමරදාස නිවසේ සිටියදී පොලිසියෙන් අල්ලාගෙන ගිය බවයි. එහෙත් සිදුවීම වූ ස්ථානයට මුලින්ම පැමිණි පොලිස් පරීක්ෂක සුරවීර මහතා මේ කතාව එකහෙළා ප්‍රතික්ෂේප කරනවා.

මෙම නිවස අයිති ඉඩම රජයට පවරා ගැනෙනවා. අද ඒ ස්ථානයේ ඇත්තේ හමුදාවට අයත් ගොඩනැගිලියි.

මෙම ඉඩම පවුලේ ඉතිරිව ඇති සමීපතම ඥාතින්ට එයට හිමිකම් කීමට අවස්ථාව නොදුන් බවටත්, එය රජයට පවරා ගත අවස්ථාවේ යම් යම් කතාබහ ඇති වී තිබුණා.

පහත ඡායාරූපයේ ගේට්ටු කණු අතරින් ඈතින් පෙනෙන කහ පැහැති ගොඩනැගිල්ල මෙම අපරාධ සිදුවූ නිවසයි.

[QUOTE="AEG, post: 26552774, member: 407630"] [B]තීන්දුව[/B] 1 වන 2 වන හා 3 වන සැකකරුවන්ට විරුද්ධව නිස්සංක හැර අනෙකුත් පුද්ගල ඝාතන පහටම මිනීමැරුම් චෝදනාව යටතේ 296 වගන්තිය ප්‍රකාර මරණ දඩුවමත්, දණ්ඩ නීති සංග්‍රහයේ 380 වගන්තිය ප්‍රකාරව රන් භාණ්ඩ කොල්ලකෑමත්, සඳහා, 4 වන සැකකරු හැර අනෙකුත් සියළුම සැකකරුවන්ට අවුරුදු 10 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හිමිවනවා. [IMG]https://www.manthrana.com/wp-content/uploads/2021/06/image-64.png[/IMG] සැකකරුවන් සියලු දෙනාටම සමූහ ස්ත්‍රී දූෂණය වරදට 364(2) වගන්තිය ප්‍රකාරව අවුරුදු 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හිමිවෙනවා. මෙම දඬුවම් අඛණ්ඩව ලබා දිය යුතු බවටත් මෙහිදී තීන්දු කරනවා. පසුව මෙම චූදිතයන් සිව්දෙනා ජනාධිපති නීතිඥ රෙන්සි අර්සකුලරත්න මහතා, අධිනීතිඥ ශමාල් ඒ කොලර්, එල්. බරණ ගයාන් පෙරේරා ඇතුලු තවත් අධිනීතිඥවරයන් කිහිප දෙනෙක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කරනවා. සම්පූර්ණ නඩුව අවස්ථානුකූල සාක්ෂි මත රඳා පැවති බවත්, ජොන්ටි ගේ සාක්ෂිවල විශ්වසනීයත්වයේ ගැටළු ඇති බවත්, සමූහ දූෂණය සදහා 4 වන චූදිතයාගේ සම්බන්ධයක් නොමැති බවත් මෙහිදී ඉදිරිපත් කෙරෙන තර්ක වනවා. එහෙත් සියලු පුද්ගල වාචික සාක්ෂි, ද්‍රව්‍යමය සාක්ෂි, අධිකරණ වෛද්‍ය සාක්ෂි, ඇඟිලි සලකුණු සහ DNA සාක්ෂි සලකා බලා ජොංටිගේ සාක්ෂි මනාව සනාථ වී ඇති බවත් විශ්වාසනීයත්වය පිළිබද ගැටලුවක් නොමැති බවත් තීරණය කරනවා. පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ප්‍රධාන විනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පෙන්වා දෙන්නේ DNA සාක්ෂි පදනම් ව සිව්වැනි අභියාචාකද සමූහ දූෂණයට සහබාගි වී ඇති බවයි. එමෙන්ම එක් චූදිතයෙකු දූෂණය කිරීමේ වරද සිදු කර ඇති බවත්, අනෙක් පිරිස් ආධාර සහ අනුබල දී ඇති බවත් තහවුරු වූ පසු, 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 364 (2)(g) වගන්තිය යටතේ I වන පැහැදිළි කිරීම අනුව සමූහ දූෂන වරදට ඔවුන් සියල්ලෝම වැරදිකරුවන් වනු ඇති බවත් මෙහිදී සඳහන් වනවා. ඒ අනුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය යටතේ අභියාචනාව නිශ්ප්‍රභ කළ අතර මහාධිකරණයේ තීන්දුව එලෙසම ස්ථීර කිරීමට කටයුතු කළා. නමුත් නිස්සංකගේ ඝාතනය පිළිබද සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඒ සදහා දඬුවම් ලබා දීමට නොහැකි වූ අතර නිස්සංක ගේ සහ අමරදාසගේ මරණය සිදුවූයේ කෙසේද යන්න පැහැදිළි වුණේ නැහැ. [B]පසු විපරම[/B] ලලනදාස පවුලේ සය දෙනාගේ මළ සිරුරු, ඔවුන් ජීවත් වූ වත්තේම මිහිදන් කළා. එමෙන්ම එම සයදෙනාගේ මරණවල වියදම තමන් තනිව දෑරු බවටත් එකල එක්තරා ප්‍රාදේශීය දේශපාලඥ නායකයෙකු පවසා තිබුණා. [IMG]https://www.manthrana.com/wp-content/uploads/2021/06/image-65.png[/IMG] ප්‍රකෝප වූ ගම්වැසියන් අමරදාසගේ නිවසද ඇතුළුව, අනෙකුත් චුදිතයන්ගේද නිවාස කිහිපයක් ගිනිබත් කළා. අමරදාසගේ මළසිරුර එක් රාත්‍රියක ගොඩගත් ගම්වාසීන්, එය හෝකන්දර මංසන්ධියට ගෙනගොස්, එයට ගවුමක් අන්දවා ප්‍රදර්ශනයට තබනවා. පසුව එය යළි මිහිදන් කරන්නේ පොලිසියේ මැදිහත් වීමෙන්. එවකට බාලවයස්කරුවෙකුව සිටි සිව්වන චුදිත ගයාන් මේ වනවිට නිදහස ලබා සිටිනවා. මියගිය අමරදාසගේ බිරිය සිරියාවතී, පවසන්නේ අමරදාස නිවසේ සිටියදී පොලිසියෙන් අල්ලාගෙන ගිය බවයි. එහෙත් සිදුවීම වූ ස්ථානයට මුලින්ම පැමිණි පොලිස් පරීක්ෂක සුරවීර මහතා මේ කතාව එකහෙළා ප්‍රතික්ෂේප කරනවා. මෙම නිවස අයිති ඉඩම රජයට පවරා ගැනෙනවා. අද ඒ ස්ථානයේ ඇත්තේ හමුදාවට අයත් ගොඩනැගිලියි. මෙම ඉඩම පවුලේ ඉතිරිව ඇති සමීපතම ඥාතින්ට එයට හිමිකම් කීමට අවස්ථාව නොදුන් බවටත්, එය රජයට පවරා ගත අවස්ථාවේ යම් යම් කතාබහ ඇති වී තිබුණා. පහත ඡායාරූපයේ ගේට්ටු කණු අතරින් ඈතින් පෙනෙන කහ පැහැති ගොඩනැගිල්ල මෙම අපරාධ සිදුවූ නිවසයි. [IMG]https://www.manthrana.com/wp-content/uploads/2021/06/image-66.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom