ගැට කිබුලායි කොටියා යි එකම environment ඒකේ ගොදුරු අල්ලන හැටි කියන්න බලන්න. Fishing cat ඉන්නේ වෙනම කැලෑ වර්ගයක. අනික දෙගොල්ලෝ එකම ගොදුරු වලට ට්රයි කරන්නේ නැහෑ. ඔයිට් වඩා වලහා එකම පරිසරයේ එකම ගොදුරට තරග කරනවා.හැබයි ඌ සර්ව භක්ශක.

ඔය තුන්දේනා ලංකාවේ ගොඩක් කෑලෑවල ඉන්නවා. කොටියා ගොදුරු අල්ලන්නේ ගොඩබිම තැන්නේ. නැත්නම් කැලෑවක. දඩයම් ඇවිල්ලා ගෝනාගේ ඉදන්ම මීයා වෙනකම් සත්තු. කුරුල්ලෝ උනත් අල්ලගන්න පුලුවන්නම්. ගැට කිඹුලා ගොදුරු සොයන්නේ වතුරේ. ඌගේ පලාතේ කොටි යන්නේ නැහැ ගොදුරු හොයන්න. ඌට අහු උනොත් කොටියෙක් ඉවරයි. හැබයි ඌ කොටියාගේ දඩ බිමට යන්නේ නැහැ. හදුන් දිවියා ඇවිල්ලා කුරුල්ලෝ මාළු වගේ පොඩි සත්තු. බල්ලා උනත් අල්ලන් යන්න පුලුවන්නම් අරන් යනවා. ප්රධානම ආහාරය මාළු. එක් හින්දා වගුරුබිම් වල ඉන්නේ. කොටියා ට කිඹුලා හිටියා කියලා කිසි ගැටලුවක් නැහැ උගේ දඩයම් ටික කරගන්න. උගේ ගොදුර උදුර ගන්න තිබුණා එන්නේ නැහැ. අනික කොටියා ගේ දඩයම් වපසරිය වැඩියි. බල්ලා කොමන් දඩයම් වෙන්නේ අල්ලගන්න ලේසියි. වෙන රටවල කොටියා ට වෙන මොකෙක් හරි බලලෙක් ඉන්නවා තර්ජනයට. නැත්නම් දඩ බල්ලෝ වර්ග ඉන්නවා. ලංකාවේ හිවලා විතරයි.අනිකා වලහා.ඒත් ඌ හම්බවෙන මසක් කනවා මිසක් දඩයමේ යන්නේ නැහැ මුවන්ව වගේ. කොටියාගේ ප්රධානම දඩයම් මුවා.අදුරන ගැට කිඹුලෙක් හා කොටියෙක් හම්බවුනොත් උන්දෙන්නට කියලගොදුරු අල්ලන හැටි පෙන්වන්නම්.
ඔය සත්තු දෙන්න එක පරිසරයේදී බලන්න නම් යගිරලදී පුළුවන්. යගිරල වනයේ කොටියද වනය ආශ්රිතව ගලායන බෙන්තර ගඟේ ගැට කිඹුලාද ඉන්නවා. වෙනම කැලෑ ඕනේ නෑ. Fishing Cat ත් ඒ කැලේම ඉන්නවා.
තුන් දෙනාම බල්ලා කියන ගොදුර භුක්ති විදිනවා.
ඉහත සදහන් කල යගිරලට අමතරව සීතාවක ප්රදේශය + කැළණි ගඟ ආශ්රිතව ඔය තුන්දෙනා ඉන්නවාලු. නමුත් මම දැකල නෑ.
Muta kiyala hoda profile photo ekk ghgtthaki ... Kiyk wage yaid


නැ මේ professional කැමර් වලින් ගන්න ඒවා.Drone ekakin da aran tinne?
Helicopter ekaka idanda itin meka gahaka ida inna ekekwa uda idan aragena tiyenne?නැ මේ professional කැමර් වලින් ගන්න ඒවා.
අනිත් පැත්තෙත් කන්දක් වගේ තැනක ඉන්න ඇත්තේ මුන් පොටෝ ගන්නකොට. හෝටන් ප්ලේස් වල කදු තියනවනේ. මුන්ගේ කැමර වලින් හොදට සුම් කරන්නත් පුළුවන්.Helicopter ekaka idanda itin meka gahaka ida inna ekekwa uda idan aragena tiyenne?
kauda dnne mn asa video hdnna e unata mata photo ghnnt ba , asawakut naWilflife gahana unta portrait ganna ba, Potrait gahana unta Wildlife gahanna ba
Universal theory![]()
හෝටන් තැන්නේ කොටියෙකු ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවට හසුවූ අපුරු පින්තුරයක්.
FB පොස්ට් ලින්ක් - Ravisara Jayamanna - The Wildlife Photographer
![]()