හෝටලයක් කතාකරයි

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හෝටලයක් කතාකරයි

    මගේ නම ඩුබායි මැරියට් ය.
    මම කාමර 351ක් හා
    නිවාස 128කින් සමන්විත ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයක්මි.
    මාව හදා නිම කරන්නට
    ශ්‍රී ලංකා රුපියල් කෝටි 2972ක් වියදම් වී ඇතිබව කියනවාය.
    මගේ හිමිකරු ශ්‍රී ලංකාව නම්
    ඉතා දුප්පත් දුපතේ
    ඉතාම දුප්පත් දුර ඈත ගමක් වන
    අනුරාධපුර, කැබිතිගොල්ලෑව, මැදවච්චියේ ඉපදුණු
    නන්දන ලොකුවිතාන නම් කෙනෙකි.
    මට මේ හදිසියේම මා ගැනම කියන්නට වුයේ
    මම ගැන මට වඩා
    වෙන කොහෙවත් යන එක එක රාළලා
    කියවන්නට පටන් ගෙන ඇති නිසාවෙනි.
    මගේ හිමිකරු යයි කියන කෙනා කියන විදියටනම්
    එයා මාරම මාර පොරක්ය.
    එයා 1989 මේ ඩුබායි රටට ඇවිත් ඇත්තේ
    ඇඟලුම් ෆැක්ටරියක සේවය කිරීම සඳහාය.
    ඒ මාසෙකට ඩොලර් 225ක පමණ පඩියකටයි.
    එවැනි සුළු පඩියකින්
    අවුරුදු 25ක්ම සතෙන් සතේ ඉතුරු කොට
    මම වැනි ඩොලර් කෝටි 22.5ක් වටිනා හෝටලයක් හදා ඇත.
    එයාගේ තාත්තා විදුහල්පතිවරයකු වන අතර
    තම නිවසේ වහලයේ පීල්ල
    කිතුල් කොටයක් දෙකට පලා සාදාගත් බවත්
    හේන් වැඩ කළ මව හේන කොටා මිරිස් ඇට ඉසීමෙන් පසු
    වන සතුන් එළවීමට ගිනිගොඩවල් ගසාගෙන සිටි බවත් නිතර පවසයි.
    අවුරුදු 25ක් යනු මාස 300කි.
    ඩොලර් කෝටි 22ක් උපයා ගැනීමට
    අවම වශයෙන් මාසයකට ඩොලර් 750,000ක් ඉක්මවා
    ඉපයිය යුතුය.
    ඩොලර් 225ක මාසික වැටුපක් සඳහා
    ඩුබායි ගිය තරුණයෙක් වන මගේ හිමිකරු යයි කියා ගන්න කෙනා
    පට්ටම පට්ට චරිතයක් වන්නේ ඒ නිසාය.
    ඒ විතරක් නම් කමක් නැත.
    එයා ඩොලර් මිලියන 48ක් වැය කරමින්
    ශ්‍රී ලංකා දූපතේ වානේ සංස්ථාවද මිලදී ගෙන තියනවලු.
    මේ අල්ලපනල්ලේ අර දූපතේ කලින් රජකම් කල
    මැදමුලන පැත්තේ හාදයෙක්
    ඩුබායි මැරියට් හෝටලය
    එයාගේ නෙවෙයි කියා
    දහ අතේ දිවුරනවාලු.
    මගේ අයිතිකාරයා කියාගන්න මේ
    නන්දන ලොකුවිතාන මහත්තයත් මම,
    මැදමුලන පරණ රජාගේ නොවේ යයි දිවුරනවාලු.
    අනේ මන්දා ..මට නම් මේවා අහලා පිස්සු වාගේය.
    ඒ කියන්නේ හෝටලයකට පිස්සු හදිලාය.
    මට මගේ අයිති කාරයා කවුරු වූවත්
    අර ලංකාවේ කලින් හිටි රජාගේ වෙන්නට නම් බැරිය.
    මිනිස්සු කියන්නේ ඒ රජාගේ සල්ලි යනු
    ඒ දූපතේ දෙකෝටියක් වූ අහිංසක ජහ මනයාගේ
    රීරි මාංසේ බවයි.
    ඒ රජා ඒ තරමට දැහැමින් සෙමෙන්
    ඒ මිනිස්සුන්ගේ සේසතම මංකොල්ල කෑවාලු .
    ඉතින් මම හැඬු කඳුලින් ප්‍රාර්ථනා කරන්නේ
    හීනෙන්වත් මගේ හිමිකරු
    ලංකාවේ මැදමුලන මහින්ද නම් නොවේවා කියාය.
    මම නොදැනුවත්ව හරි ඔහු මගේ හිමිකරු නම්
    මහා භුමි කම්පාවක් වී මා මහපොළවට කඩා වැටී විනාශ වේවා යයි මම ප්‍රර්ථනා කරමි. REPOST nm sorry..source link eka danna nm mama danne naha sahodarawaruni...Nirmanathmaka gunaya nisath me hotel 1ka gana thiyana kuthuhala nisath meka post karami..(mama mahinda hithawadiyekmi) :yes::yes::yes:
     
    • Like
    Reactions: lodbrok

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ඕව මොනවාද මල්ලි අපේ රටේ නෙවි එකේ ලෙෆ්ටිනන්ට් කෙනක් රස්සාව කරලා අවුරුදු දෙකෙන් tv චැනල් එකකුත් ගත්තා

     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Mokek unath meka liyapu eka hemama noogath dial ekak..
    Hotalayak katha karai kiyala topic eka dala, hotel eke aithi karayekge wathgothai, wane sansthawa gaththa hatiyi e labbawal thamai content eke dala thiyenne...
    Hariyata nikan makkage kathawa wage...

    Ubalath miniho kohehari moakk hari labbak dakka gaman eka ussan awith methana atha arinna epa ube key board eke ctrl button ekak thibba paliyata...
     
    • Like
    Reactions: smad

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    ඕව මොනවාද මල්ලි අපේ රටේ නෙවි එකේ ලෙෆ්ටිනන්ට් කෙනක් රස්සාව කරලා අවුරුදු දෙකෙන් tv චැනල් එකකුත් ගත්තා


    Pawe ban aruge athal kudu karanna epa ohoma :P
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    අවුරුදු 25ක් යනු මාස 300කි.
    ඩොලර් කෝටි 22ක් උපයා ගැනීමට
    අවම වශයෙන් මාසයකට ඩොලර් 750,000ක් ඉක්මවා
    ඉපයිය යුතුය.
    මේ තර්කය අනුව ගත්තොත් බිල් ගේට්ස් මාසෙකට ඩොලර් කෝටි 20 ක් විතර හොයල තියෙන්නෙ ඕන දැන් මිනිහගෙ වත් කම හොයන්න.