හෝදනකොට ඉතින් ඇඟපුරා ගූ ගාගන්න එපා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,447
    75,170
    113
    දේශීය දේවල් ගන්න ඕනා ගගා හිට්පු එකා ඇඳින්නෙ ලංකාවෙ හොයාගන්න නැරි 30 40ක් වෙන සපත්තු කියන්නෙ. අඩෝ මේ ඉන්නෙ අර ඉස්සර නාමලයගෙ සපත්තු/ඔරලෝසුවල ගනන් හොයපු කොටා නේද?

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,566
    2,429
    113
    මේ සුජීව කියන කැරි නාකි පොන්නයත් පුදුම හේදිල්ලක් හෝදන්නේ....පොන්නයා ඉලෙක්ට්‍රික් වාහන ගැන හෑලි දදා දායක සභාවක් සෙට් කරගෙන දැන් වෙන පකවල් දදා ඉන්නවා :LOL:
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    100$ ban loku ganak neme , janadipathi da bata hari dsi danna kiyalada ban kiyanne. dsi demmoth kiyai apo janadipathi welath hariyata andinna danne na kiyala . ane manda ban umba issara me wage post demme na, umbata mona welada ban.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,447
    75,170
    113
    100$ ban loku ganak neme , janadipathi da bata hari dsi danna kiyalada ban kiyanne. dsi demmoth kiyai apo janadipathi welath hariyata andinna danne na kiyala . ane manda ban umba issara me wage post demme na, umbata mona welada ban.
    අපිද බන් උන්ට එහෙම කරන්න කිව්වෙ, මුන්නෙ බන් කලින් උන් ඔහොම කලා කියලා කතා හදලා වෛරෙ වපුරලා දැන් ඒකම කරනව. 🤭

    මේ සුජීව කියන කැරි නාකි පොන්නයත් පුදුම හේදිල්ලක් හෝදන්නේ....පොන්නයා ඉලෙක්ට්‍රික් වාහන ගැන හෑලි දදා දායක සභාවක් සෙට් කරගෙන දැන් වෙන පකවල් දදා ඉන්නවා :LOL:
    බුකියේ ඉන්න තවත් එක මහදැන මුත්තෙක් 🤭 🤭
    ------ Post added on Feb 9, 2026 at 11:33 AM
     
    • Like
    Reactions: TheShadow

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,096
    12,345
    113
    🌎
    100$ ban loku ganak neme , janadipathi da bata hari dsi danna kiyalada ban kiyanne. dsi demmoth kiyai apo janadipathi welath hariyata andinna danne na kiyala .
    මේවගේ ඒවා තමා දාන්න ඕනේ. හැබැයි bn vote base එක හදාගත්තේ ඕකෙම opposite එක කියලානේ.
     
    • Like
    • Haha
    Reactions: reddit and tharakaf

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ඕකත් යාළුවෙක් අරන් දුන්න වෙන්න බැරිද :P ජෙප්පෝ ඒ කාලේ දුන්න ටෝක් හින්ද නිදහසේ සපත්තුවක්වත් දාන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ දැන්:yes::lol: