හෝන් ගැහුවොත් දඩ

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පොලෝසියෙ මහත්-හොරුන්ට තවත් ආදායම් මාර්ගයක් ඈරලදෙන්න හදෙන්නෙ ජීව්න මිල වෑඩි වෙලා සීට් බෙල්ට වලින් එන ආදායෙමෙන් ජීවත් වෙන්න මදි නිසා වෙන්ටෑ.... බලපන් පොලෝසිය ගෑන මෙහෙම හිතන වෙම රටක් ලෝකෙ වෙන කොහේවත් තියනවද මම අහන්නෙ