හෝනි සිංහලු

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් මෙරට වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් දූෂණය කිරීමේ සිද්ධීන් 168ක් වාර්තා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසා ඇති බවයි වාර්තා වන්නේ.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ,කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (24) පැවැති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීයි.

    එමෙන්ම ඉන් ගැහැණු දරුවන් 22කු ගැබ් ගැනීම් සිදු වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර අත්නි බවයි ආරංචි මාර්ග පවසන්නේ.

    ළමා ආරක්ෂණ අධිකාරියේ දත්තයන්ට අනුව 2021 වර්ෂයේ පමණක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ළමා අපයෝජන සිදුවීම් සංඛ්‍යාව එකොලොස්දහසකි.

    2022දී වාර්තා වූ සියලු ළමා අපයෝජන සිදුවීම් අතුරින් 41%ක් ලිංගික අපයෝජනයන් වේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,554
    1
    51,237
    113
    ප*යාගල
    sorry.com
    ඕකට දැන් ඉන්න පොඩි උනුත් වග කියන්න ඕනෙ ( Pedo ලට support කරනව නෙමෙයි) පොඩි ලමයි අදින පලදින විදියත් දැන් ඉස්සරට වඩා වෙනස් අනේ මන්ද. මම හන්දියට ගියා බඩු වගයක් ගන්න.7 -8 වසර ක්ලාස් ඉවර වෙලා ලමයි යනව. එතන ඉදපු සමහර ගැනු ලමයි මගෙ ex ට වඩා මෝරලා.
    අපෙ නැන්දත් දැක්ක ගමන් කිව්ව මුන්ගෙ වයසට වඩා පපුව මෝරලා කියල 🥴කන කෑම තමයි ඉතින්
     
    • Like
    Reactions: thesasindu

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    R7IQY97.png
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    සදාචාරය උගන්වන්න ඉන්න අයටත් මෝල් විසේනෙ. සමාජයේ පිරිහීම පෙන්නුම් කරන එක දර්ශකයක් ඕක.
     
    • Like
    Reactions: thesasindu

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Haroyata Nithi Nathi kama nisa wean dewal.
    karana un allala danduwam nithiyen dena ewa tv wala noyana nisa.
    adala ayathana wala wada karana unta chodana gonu karanna bari kama hariyata
     
    • Like
    Reactions: thesasindu

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    Lama apayojakayonta uparima danduwam denna one.
    E wagema dan inna podi Kellontath puduma ammak tiyenne habai. Nadda kiyapan
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    ඕකට දැන් ඉන්න පොඩි උනුත් වග කියන්න ඕනෙ ( Pedo ලට support කරනව නෙමෙයි) පොඩි ලමයි අදින පලදින විදියත් දැන් ඉස්සරට වඩා වෙනස් අනේ මන්ද. මම හන්දියට ගියා බඩු වගයක් ගන්න.7 -8 වසර ක්ලාස් ඉවර වෙලා ලමයි යනව. එතන ඉදපු සමහර ගැනු ලමයි මගෙ ex ට වඩා මෝරලා.
    අපෙ නැන්දත් දැක්ක ගමන් කිව්ව මුන්ගෙ වයසට වඩා පපුව මෝරලා කියල 🥴කන කෑම තමයි ඉතින්
    kama hodai kiyanne kukku mirikala da
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    ඕකට දැන් ඉන්න පොඩි උනුත් වග කියන්න ඕනෙ ( Pedo ලට support කරනව නෙමෙයි) පොඩි ලමයි අදින පලදින විදියත් දැන් ඉස්සරට වඩා වෙනස් අනේ මන්ද. මම හන්දියට ගියා බඩු වගයක් ගන්න.7 -8 වසර ක්ලාස් ඉවර වෙලා ලමයි යනව. එතන ඉදපු සමහර ගැනු ලමයි මගෙ ex ට වඩා මෝරලා.
    අපෙ නැන්දත් දැක්ක ගමන් කිව්ව මුන්ගෙ වයසට වඩා පපුව මෝරලා කියල 🥴කන කෑම තමයි ඉතින්

    So? Wear burka ?