හෝමගම ඉඳලා

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Maharagamata gihin etanin RMV bus ekak ganin...bus natara karanne 119pare foodcity eka issaraha
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    138 ගිහින් මහරගමින් බැහැපන් .
    බැහැලා ආර් එම් වී එක ගාවටම යන බස් තියෙනවා.
    මහරගම- කටුවාවල කියලා පිළිකා රොහල ගාවින් යන බස් එක.
    එකෙ නැඟපන් .
     
    • Like
    Reactions: NRTG

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    බස් එකේ යනව නම් යන්න වෙන්න පළවෙනිදා ඉඳන්නෙ...

    වේරහැර එකට යන්න නම්...​

    මහරගමට ගියා... එතනින් කටුවාවල බස් එකේ නැග්ග... 345... මහරගම පොළ ගාව නවත්තන්නෙ...

    නාරාහේන්පිට එකට යන්න නම්...​

    ලේසිම විදිහ තමා... තිඹිරිගස්යායෙන් බැස්ස එතනින් 135 බස් එකේ නැග්ග... කොහුවල කැලණිය
     
    • Like
    Reactions: NRTG

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    138 යන්නකිරුලපන් බැහැලා 103 යන්න
    103 කියන්නෙ නාරාහේන්පිට කොටුවනෙ. එතකොට කිරුළපන ඉඳන් 144 ගිහින් ඉතුරු ටික පයින් යන්න ඕන...
     
    Last edited:

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    guys i havent still traveled in a bus

    hows traveling in a bus????

    IMG_20210926_111617.jpg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    බස් එකේ යනව නම් යන්න වෙන්න පළවෙනිදා ඉඳන්නෙ...

    වේරහැර එකට යන්න නම්...​

    මහරගමට ගියා... එතනින් කටුවාවල බස් එකේ නැග්ග... 345... මහරගම පොළ ගාව නවත්තන්නෙ...

    නාරාහේන්පිට එකට යන්න නම්...​

    ලේසිම විදිහ තමා... තිඹිරිගස්යායෙන් බැස්ස එතනින් 135 බස් එකේ නැග්ග... කොහුවල කැලණිය

    Maharagamata gihin etanin RMV bus ekak ganin...bus natara karanne 119pare foodcity eka issaraha

    138 යන්නකිරුලපන් බැහැලා 103 යන්න

    bump 👆

    නරාහෙන්පිට?
    ------ Post added on Sep 25, 2021 at 9:37 PM

    RMV nan 1st comment eka
    DMT nan 2nd comment eka

    Mokadda purpose eka ?

    Maharagama clock tower eka gaavin 345 bus eka ganna.
    ------ Post added on Sep 25, 2021 at 10:09 PM

    138 ගිහින් මහරගමින් බැහැපන් .
    බැහැලා ආර් එම් වී එක ගාවටම යන බස් තියෙනවා.
    මහරගම- කටුවාවල කියලා පිළිකා රොහල ගාවින් යන බස් එක.
    එකෙ නැඟපන් .

    කර්ෆිවුනෙ බන් බස් නෑනෙ

    103 කියන්නෙ නාරාහේන්පිට කොටුවනෙ. එතකොට කිරුළපන ඉඳන් 144 ගිහින් ඉතුරු ටික පයින් යන්න ඕන...

    thank you all guys, narahenpita ekei werahara ekei wenasa mokadda?
     
    • Like
    Reactions: YESno