හෝමගම කුකුල්ලුන්ට ....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,335
    100,191
    113
    තේරෙන්න කියපන් බන්. ඔෆිස් වැඩ අස්සේ මේවත් හිතන්න බැහැ
    ලගදිම @Solo Rider ව උබලගෙ ක්ලබ් එකෙන් හලන්න වෙනව. ඉයෙ විස වායුවක් ගිහින් දෑන් එ පෑත්තෙ ඔක්කොගෙම කොට වෙගෙන යනවලු.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,988
    113
    දෙහිවල
    ලගදිම @Solo Rider ව උබලගෙ ක්ලබ් එකෙන් හලන්න වෙනව. ඉයෙ විස වායුවක් ගිහින් දෑන් එ පෑත්තෙ ඔක්කොගෙම කොට වෙගෙන යනවලු.
    උදේ අපි HQ වලින් safe location එකට බෝසාව සහ ෆැමිලි එකේ අයව ගෙනාවා උදේම.
    දවස් දෙකක් මෙහෙ තියාගෙන, විකිරණ පරීක්ෂාවෙන් පසුව අපි සදුදා දෙහිවල ලෝකෙට් කරනවා බෝසාව අලුත් ගෙදරක.
    කාබර හතරයි, අල්ලපු ලට් තුනකුයි තියෙන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,191
    113
    උදේ අපි HQ වලින් safe location එකට බෝසාව සහ ෆැමිලි එකේ අයව ගෙනාවා උදේම.
    දවස් දෙකක් මෙහෙ තියාගෙන, විකිරණ පරීක්ෂාවෙන් පසුව අපි සදුදා දෙහිවල ලෝකෙට් කරනවා බෝසාව අලුත් ගෙදරක.
    කාබර හතරයි, අල්ලපු ලට් තුනකුයි තියෙන.
    වෑඩක් නෑ . ඉයෙම බඩු හම්බෙලා. සො සෑඩ්. යන්තන් තිබ්බ 9mm එකත් හෙට වෙද්දි 2mm වෙලා යයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,742
    113
    එකමත් එක රටක
    ලගදිම @Solo Rider ව උබලගෙ ක්ලබ් එකෙන් හලන්න වෙනව. ඉයෙ විස වායුවක් ගිහින් දෑන් එ පෑත්තෙ ඔක්කොගෙම කොට වෙගෙන යනවලු.
    මුන්ගේ කොහොමත් කොටයි..
    මුගේ මේකයි සීන් එක. සාමාජිකයෝ 9 දෙනෙක් ඉන්නව. හැම එකාගෙම අගලයි පයිය දිග.
    ඉතින් අගලක් දිග උන් 9ක් එකතු වෙලා 9inch කියල සංගමයක් හදාගෙන.

    අර ninehearts කියලා brand එකක් තියෙන්නේ . ඒ වගේ. ;)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,191
    113
    මුන්ගේ කොහොමත් කොටයි..
    මුගේ මේකයි සීන් එක. සාමාජිකයෝ 9 දෙනෙක් ඉන්නව. හැම එකාගෙම අගලයි පයිය දිග.
    ඉතින් අගලක් දිග උන් 9ක් එකතු වෙලා 9inch කියල සංගමයක් හදාගෙන.

    අර ninehearts කියලා brand එකක් තියෙන්නේ . ඒ වගේ. ;)
    @Walter White @Solo Rider රහස එලියට :rofl: :rofl:
     
    • Haha
    Reactions: jzx and Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,988
    113
    දෙහිවල
    මුන්ගේ කොහොමත් කොටයි..
    මුගේ මේකයි සීන් එක. සාමාජිකයෝ 9 දෙනෙක් ඉන්නව. හැම එකාගෙම අගලයි පයිය දිග.
    ඉතින් අගලක් දිග උන් 9ක් එකතු වෙලා 9inch කියල සංගමයක් හදාගෙන.

    අර ninehearts කියලා brand එකක් තියෙන්නේ . ඒ වගේ. ;)

    @Walter White @Solo Rider රහස එලියට :rofl: :rofl:

    දෙන්නම මගේ කිරියේ හිතවතුන් දෙන්නෙක්.

    ඉතින් එබැවින්
    නවතිමී...
    හදින් පිටමන්
    නොකරමි...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔව්ව මොනාද බන් MTFE කියන මගුලේ කෝටී ගණන් සල්ලි දාල ඉකිලම ගිහිල්ලත් ඔය ඉන්නේ නිකන් කැමරි කාපු රිලව් වගේ සද්ද නැතුව