හෝමාගම කිරිවත්තුඩුව ඉඩමක් විකිනීමට

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හෝමාගම කිරිවත්තුඩුව ඉඩමක් විකිනීමට

    හෝමාගම කිරිවත්තුඩුව හන්දියට 1km දුරින් කිතුලවිල පාරේ පර් 11.35 ක් වන ඉතා වටිනා ඉඩම් කැබැල්ලක් මුදල් හදිසියක් නිසා විකිනීමට ඇත.
    අඩි 20 මාර්ගය .
    කිතුලවිල පාරට 200 mt
    පිරිසුදු ඔප්පු සහ ඉඩමේ ප්ලෑන ප්‍රදේශීය සබා අනුමත කර ඇත .
    හෝමාගමට ,කොට්ටාවට ,මහරගමට තනි බසයෙන් යා හැක .
    දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාන්ගනයට ඉතා ආසන්නයි .

    පර් 1 ක් 200 000/=

    0715 64 64 37
     
    • Like
    Reactions: mtmadushanka

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    280a bus pareda oya kiyana idama thiyenne?
    නැහැ කිරිවත්තුඩුව හන්දියෙන් දකුණට පාරේ

    village-life-kiriwaththuduwa-homagama-road-map.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya paara full awul parak ne bn.
    hadda gamak wage oya patta, kiriwattuduwe idala harila
    tawa 1 km witara yanna tiyenawa kiyanne full ma awul.

    otana attatama laksha 2 k watinne neh. minissut awul oya patte inna. parawal okkoma kadila loku walawal tiyenne. watema kuburu saha paalu idam.

    elakiri janathawage danaganeemata mage experience eka share kare.
     
    Last edited:
    • Like
    Reactions: rm1980

    issara nam kadila thiyenna athi eth dan ehema neha ban.mata nam minissu kisima awlk wela neha mage idama tihiyenneth oya kittuwamayi.nidahse hitiya haki sadda badda mokuth.idamtata awith ona welawaka balanna puluwan.oya gana nam hari ban thlagala petteth 1.50 penala dan.
     
    • Like
    Reactions: Iron Monger

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    issara nam kadila thiyenna athi eth dan ehema neha ban.mata nam minissu kisima awlk wela neha mage idama tihiyenneth oya kittuwamayi.nidahse hitiya haki sadda badda mokuth.idamtata awith ona welawaka balanna puluwan.oya gana nam hari ban thlagala petteth 1.50 penala dan.

    ok bn, mata hituna eka kiwwe. awulak na neh.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    oya paara full awul parak ne bn.
    hadda gamak wage oya patta, kiriwattuduwe idala harila
    tawa 1 km witara yanna tiyenawa kiyanne full ma awul.

    otana attatama laksha 2 k watinne neh. minissut awul oya patte inna. parawal okkoma kadila loku walawal tiyenne. watema kuburu saha paalu idam.

    elakiri janathawage danaganeemata mage experience eka share kare.

    ඔය තමා බන් අඩුම ගාණ පර්චස් එකක. තලගල පැත්තෙ පර්ච් එකත් ඔය ගාණ දැන්

    හොමාගම කටුවාන හරියෙ පර්චස් එක ලක්ෂ 8 යි .
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය තමා බන් අඩුම ගාණ පර්චස් එකක. තලගල පැත්තෙ පර්ච් එකත් ඔය ගාණ දැන්

    හොමාගම කටුවාන හරියෙ පර්චස් එක ලක්ෂ 8 යි .
    ow land sale wala miita wada ganan yanne.me ganata padu neha 128 para para hadpu gaman 3wath ganna beri wenawa.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ow land sale wala miita wada ganan yanne.me ganata padu neha 128 para para hadpu gaman 3wath ganna beri wenawa.

    ඔය පාරවල් හැමදාම ඔහොම තියෙන්නෙ නැහැ නෙ බන්. අපිත් හොමාගම . ඒකාලෙ අපි ඉන්න පැතිත් ඝන කැලැවල් තමා ඒත් දැන් ? කොටි ගණන් වලට ඉඩම් විකිණෙන්නෙ

    හොමාගම ඉස්සරහට දෙවෙනි වෙන්නෙ කොළඹට විතරයි. සැහෙන දෙවල් අළුතින් හැදෙනවා මෙහෙ.
    අද හෙට ගෙයක් හදන එකෙක්ට නම් අවුල් ඇති ඔය ඉඩම්. එත් අනාගත ආයොජනෙකට නම් වටිවි. මොකද ඉඩම් ගාණ අඩුවෙන එව්වා නෙමෙ නෙ ?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    ඔය පාරවල් හැමදාම ඔහොම තියෙන්නෙ නැහැ නෙ බන්. අපිත් හොමාගම . ඒකාලෙ අපි ඉන්න පැතිත් ඝන කැලැවල් තමා ඒත් දැන් ? කොටි ගණන් වලට ඉඩම් විකිණෙන්නෙ

    හොමාගම ඉස්සරහට දෙවෙනි වෙන්නෙ කොළඹට විතරයි. සැහෙන දෙවල් අළුතින් හැදෙනවා මෙහෙ.
    අද හෙට ගෙයක් හදන එකෙක්ට නම් අවුල් ඇති ඔය ඉඩම්. එත් අනාගත ආයොජනෙකට නම් වටිවි. මොකද ඉඩම් ගාණ අඩුවෙන එව්වා නෙමෙ නෙ ?
    ow idam nam kohen gattath paduwak wenne neha.geyakl hadanna unath awlak neha ban homagamata wadima unoth vinadi 15k yai enna.mage gedarawadath patan gannaewa langadi oya kittuwama.
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    මුදල් හදිසියක් නිසා විකිනීමට ඇත.

    මේ කෑල්ල දැකපු හැටියෙම මට හිතුනෙ මොකක් හරි ජල්තරියක් ඇති කියල. එක්කො, පාරවල්, අසල්වැසියො අවුල් ඇති, නැත්නම් වතුරට යට වෙනව ඇති, එහෙමත් නැතිනම් ඔප්පු අවුල් ඇති කියල. ජෙනුවින් බිස්නස් එකක් කරන එකෙක් නම් කවදාවත් ඔහොම "මුදල් හදිස්සියක් නිසා..." කියල කියන්නෙ නෑ. මට දවසක් සෙට් උනා තනමල්විල පැත්තෙ අක්කරගානක ලොකු ඉඩමක් බොහොම පොඩි ගානකට විකුණන්න දාල මුදල් හදිස්සියක් කියල. ඇහුවම කියනව පවුලෙ ලෙඩෙකුට වියදම් කරන්න සල්ලි නැති නිසාලු විකුණන්නෙ. ලෝක බොරු කාරයෙක්. හොඳට හොයල බලන්න "මුදල් හදිස්සියක් නිසා..." කියල දාන ඒව ගන්නව නම්.
     
    oya kisima awlak neha machan,ona welawaka idamata gihinma balanna puluwan,oppu copy,plan okkoma denna puluwan ona enekuta diila beluwata awlak neha.