පොහොට්ටු නෙමෙයි උන් දැන් රනිල් එක්ක බලු පුට්ටු දාගෙන, උන් දැන් අලිට්ටු
සතා පොහොට්ටු පැලේ කාලා බෙට්ටක් දාල නේද

පොහොට්ටු නෙමෙයි උන් දැන් රනිල් එක්ක බලු පුට්ටු දාගෙන, උන් දැන් අලිට්ටු

ඔව්,මමත් කඩුවෙල ..ලොකු වෙනසක් වෙනවI'm from kaduwela and trust me, this time, the results will be different
කිව්ව නිසා මන් බැලුවා හොමගම ඉලෙක්ෂන් හිස්ටරි එක අරන්1970 මැතිණිගෙ සමෙ තමා හොමගම විල්ෆ්‍රඩ් සෙනානායක කියන කෙනා ඉඳලා තියෙන්නෙ .හෝමාගම 77ට කලින් කොහොමත් ශ්‍රීලංකා ආසනයක් බන්. 77 සෝදා පාළුවේදි හෝමාගම හොරණ ආසන දෙකම පරදිනවා. කැස්බෑව ශ්‍රීලංකා දිනනවා. පාරම්පරික ශ්‍රීලංකා නැත්නම් සමසමාජ ආසන ඔය. පස්සේ ඇවිත් පදිංචිවුනු මිනිස්සු නේමේ. ගම්වල මිනිස්සු.
ජේජේබි වනවෙලා ගිහින් නේද රිසල්ට් වලින්මුන් දැන් හැසිරෙන්නේ Aliens ලා ඇවිල්ලා පොහොට්ටුවට චන්දෙ දුන්න වගේ. අපරාදේ මුන්ව තව අවුරුද්දක්වත් පෙට්රල් ගෑස් පෝලිම් වල තියල පැය 12-13 ලයිට් කපල තියන්න බැරි උනානේ
හෝමාගම
![]()
කඩුවෙල
![]()
කැස්බෑව
![]()
මහරගම
![]()
- 2020 PE results 2020 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපල

බන්දුල හොමාගම එකෙක් නෙමෙ .අඩො අඩො එහෙම කියන්න එපා බන්
බන්දුලයත් උඩින් පාත් වෙච්ච එකෙක්ලු ඔය හොමගමට අයිතිවාසිකම් කිවුවට
වරද වෙල තමයි (වෙලා කියන්නේ මම ඔය ගොඩේ නැති නිසා) ඒත් හැම වෙලාවෙම මතක් කරන්න එපා මචන්![]()
![]()
බන්දුලගේ wife හෝමාගම.අඩො අඩො එහෙම කියන්න එපා බන්
බන්දුලයත් උඩින් පාත් වෙච්ච එකෙක්ලු ඔය හොමගමට අයිතිවාසිකම් කිවුවට
වරද වෙල තමයි (වෙලා කියන්නේ මම ඔය ගොඩේ නැති නිසා) ඒත් හැම වෙලාවෙම මතක් කරන්න එපා මචන්![]()
![]()
ඔව් උන් කියන්නේ රාජපක්ෂලා එලෙව්ව හින්ද රට බංකොලොත් උනා කරන්න පුලුවන්නම් නම් රාජපක්ෂලා මේක කරනවා වගේ කතාMath Homagama. Mahinda anatayo thavama innava![]()
![]()
ඔවුබන් බින්න බැහැපු එකෙක්බන්දුලගේ wife හෝමාගම.
------ Post added on Feb 17, 2023 at 11:17 AM
අරන්ගල kiyanne supirima porakබන්දුල හොමාගම එකෙක් නෙමෙ .
හොමගම ගම්කාරයො ඉතින් පෙරුම්බුලී ලා අරන්ගල ලා වගෙ අය .
Adarei cudaaaaඅපි හෝමගම
කැපුවත් මහින්ද




එකෙන්ම ඒ පැති වල මිනිස්සුන්ගේ හැටි පේනවා. මොනවා කළත් පාට තමයි වැදගත්කඩුවෙල එහෙම ආදි කාලෙ ඉදන්ම නිල් පාට තමා. 2015 මෛත්‍රී ජනාධිපති වරනෙදිත් මහින්දට ගියෙ. සමහරවිට මේ පාර අඩු වෙන්න පුළුවන් හැබැයි පරදි කියල හිතන්න අමාරුයි. ඒ තරන් තද නිල් කඩුවෙල
පිළියන්දල තියෙන්නේ කැස්බෑව චන්ද කොට්ටාසෙනේehehehhe. mama piliyandala. kesbewa nemei. ehehehe. aaaaa
දැන් බලපන් ජෙප්පෝ රාජපක්ෂ එලවල රනිල් රාජපක්ෂ ගෙනාව දැන් කරන්ට් එක පැය 24ම දෙනවා
බිත්තර දෙනවා කිකිලියෝ දැන් නොනවත්වා බිත්තර දානවා 65 ගානේ
හාල් දෙනවා කහ බැග් වැහිවහල දැක්කොත කට්ටිය ගෙනියන්නේ ප්‍රිමියම් කිරි සම්බා අරලිය
තෙල් පෝලිම් නැහැ ගියා ගැහුවා ගියා
බලන් ගියාම ජෙප්පෝ කරපු වැඩෙන් මිනිස්සුන්ට පෝලිම් නැහැ, කරන්ට් කැපිලි නැහැ, පට්ට සැප
උන්ගේම එක ආවම පට්ට පට පට
දෙමු නේ
බුජ්ජිමතුන් දෙමු නේ