හෝමාගම, මහරගම, කඩුවෙල, කැස්බෑව බුජ්ජිමතුන්.

monson

Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    මුන් දැන් හැසිරෙන්නේ Aliens ලා ඇවිල්ලා පොහොට්ටුවට චන්දෙ දුන්න වගේ. අපරාදේ මුන්ව තව අවුරුද්දක්වත් පෙට්රල් ගෑස් පෝලිම් වල තියල පැය 12-13 ලයිට් කපල තියන්න බැරි උනානේ 😁

    හෝමාගම

    eTmN9R2.png

    කඩුවෙල

    NR2edPk.png

    කැස්බෑව
    gR3W21q.png

    මහරගම
    ZD8gGHM.png

    - 2020 PE results 2020 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපල
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මුන් දැන් හැසිරෙන්නේ Aliens ලා ඇවිල්ලා පොහොට්ටුවට චන්දෙ දුන්න වගේ. අපරාදේ මුන්ව තව අවුරුද්දක්වත් පෙට්රල් ගෑස් පෝලිම් වල තියල පැය 12-13 ලයිට් කපල තියන්න බැරි උනානේ 😁
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    කඩුවෙල එහෙම ආදි කාලෙ ඉදන්ම නිල් පාට තමා. 2015 මෛත්‍රී ජනාධිපති වරනෙදිත් මහින්දට ගියෙ. සමහරවිට මේ පාර අඩු වෙන්න පුළුවන් හැබැයි පරදි කියල හිතන්න අමාරුයි. ඒ තරන් තද නිල් කඩුවෙල
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මුන් දැන් හැසිරෙන්නේ Aliens ලා ඇවිල්ලා පොහොට්ටුවට චන්දෙ දුන්න වගේ. අපරාදේ මුන්ව තව අවුරුද්දක්වත් පෙට්රල් ගෑස් පෝලිම් වල තියල පැය 12-13 ලයිට් කපල තියන්න බැරි උනානේ 😁

    හෝමාගම

    eTmN9R2.png

    කඩුවෙල
    NR2edPk.png

    කැස්බෑව
    gR3W21q.png

    මහරගම
    ZD8gGHM.png

    - 2020 PE results 2020 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපල
    @Sandy_Fdo @Solo Rider menna apita baninw
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    පිටින් ඇවිල්ලා පදිංචිව වුන අය, සාමාන්‍යය මට්ටමේ ආර්ථිකයක් තියන ප්‍රදේශයක්. ඔය තියන options වලින් ඒ අවස්ථාවේ මොකක් තෝරගත යුතුයි කියලා ද ඔයා කියන්නේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව මාස 6ක් - 12ක් චන්ද තියන්නෙ නැතුව ඇදගත්තොත් අලිපොහොට්ටුව තව අවුරුදු 50කට පරද්දන්න වෙන්නෙ නෑ. ගුපියන්ට ජෙප්පන්ට වෙන රටකට ගිහින් චන්ද ඉල්ලන්න වෙනවා.

    මේක වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්
     
    • Haha
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    UNP එක 3% උනාට ඔවා හැමදාම පොහොට්ටුවට 🤣
    ඔය එක ඡන්ද කොට්ඨාශයක ඡන්ද ගැන්නත් ඒ ගානවාවත් නැහැ UNP එකට 🤣🤣🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    හෝමාගම සඳහන් කරපු නිසා කියන්නම් දෙයක්.
    හෝමාග මගෙ පවුලෙ ඉතිහාසය අවුරුදු 40 ක් පමණ .
    එකෙන් අවුරුදු 31 මගෙ වයස මම මෙ හොමාගම ම තමා .

    හෝමාගම හොඳ යූ ඇන් පී බලකොටුවක් කාලයක් .
    ගාමිණි ජයසුරිය කියලා හිටියා මන්ත්‍රි කෙනෙක් .අන්න එයාගෙ කාලෙ .
    පොර තමා හොමාගම බාර් හරක් මස් කඩ දාන්න දුන්නෙ නැත්තෙ.
    මෑතක් වනතුඑඋ බාර් එකක් නොතිබ්බ එකම නගරයත් ලන්කාවෙ හෝමාගම තමා .ආර්පිකො එකෙ ලිකර් ශෝප් එකක් තිටෙනව මෙ ලඟකදි ඉඳන් .
    ගාමිණි මැතිතුමා ඉල්ල අස් උනා ජේ ආර්ගෙ වැඩ ගැන කළකිරිලා.
    ඉන්දු ලන්කා ගිවිසුම නිසා.
    ගාමිණි මහත්තයගෙන් පස්සෙ හෝමාගම ගැලවුණ යු ඇන් පී එකෙන් .
    ඊට පස්සෙ ශ්‍රිලනිපය සහ පොහොට්ටුව තම එහෙ රජ කරෙ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    කඩුවෙල එහෙම ආදි කාලෙ ඉදන්ම නිල් පාට තමා. 2015 මෛත්‍රී ජනාධිපති වරනෙදිත් මහින්දට ගියෙ. සමහරවිට මේ පාර අඩු වෙන්න පුළුවන් හැබැයි පරදි කියල හිතන්න අමාරුයි. ඒ තරන් තද නිල් කඩුවෙල
    I'm from kaduwela and trust me, this time, the results will be different
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,427
    113
    කෑගල්ල
    අනිවා පුලුවන්නම් රනිල්ට කියලා පෝලිං දාලා ඇරෝවනව.
    මාත් කාලයක් ඔහේ හිටියා. ළග කඩේ හිටපු කැරි පකය 2015න් පස්සේ ඌට හිතුනු ගණන් වලට බඩු විකුණුවේ. මට ඒ දවස් වල තමා හිතුනේ පොහොට්ටු වේ ඉන්නේ මහා වේශ බල්ලෝ කියලා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,812
    113
    හෝමාගම සඳහන් කරපු නිසා කියන්නම් දෙයක්.
    හෝමාග මගෙ පවුලෙ ඉතිහාසය අවුරුදු 40 ක් පමණ .
    එකෙන් අවුරුදු 31 මගෙ වයස මම මෙ හොමාගම ම තමා .

    හෝමාගම හොඳ යූ ඇන් පී බලකොටුවක් කාලයක් .
    ගාමිණි ජයසුරිය කියලා හිටියා මන්ත්‍රි කෙනෙක් .අන්න එයාගෙ කාලෙ .
    පොර තමා හොමාගම බාර් හරක් මස් කඩ දාන්න දුන්නෙ නැත්තෙ.
    මෑතක් වනතුඑඋ බාර් එකක් නොතිබ්බ එකම නගරයත් ලන්කාවෙ හෝමාගම තමා .ආර්පිකො එකෙ ලිකර් ශෝප් එකක් තිටෙනව මෙ ලඟකදි ඉඳන් .
    ගාමිණි මැතිතුමා ඉල්ල අස් උනා ජේ ආර්ගෙ වැඩ ගැන කළකිරිලා.
    ඉන්දු ලන්කා ගිවිසුම නිසා.
    ගාමිණි මහත්තයගෙන් පස්සෙ හෝමාගම ගැලවුණ යු ඇන් පී එකෙන් .
    ඊට පස්සෙ ශ්‍රිලනිපය සහ පොහොට්ටුව තම එහෙ රජ කරෙ.
    හෝමාගම 77ට කලින් කොහොමත් ශ්‍රීලංකා ආසනයක් බන්. 77 සෝදා පාළුවේදි හෝමාගම හොරණ ආසන දෙකම පරදිනවා. කැස්බෑව ශ්‍රීලංකා දිනනවා. පාරම්පරික ශ්‍රීලංකා නැත්නම් සමසමාජ ආසන ඔය. පස්සේ ඇවිත් පදිංචිවුනු මිනිස්සු නේමේ. ගම්වල මිනිස්සු.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    අනිවා පුලුවන්නම් රනිල්ට කියලා පෝලිං දාලා ඇරෝවනව.
    මාත් කාලයක් ඔහේ හිටියා. ළග කඩේ හිටපු කැරි පකය 2015න් පස්සේ ඌට හිතුනු ගණන් වලට බඩු විකුණුවේ. මට ඒ දවස් වල තමා හිතුනේ පොහොට්ටු වේ ඉන්නේ මහා වේශ බල්ලෝ කියලා.

    :yes: :yes: :yes:

    පොහොට්ටු නම් ඉතින් සාපයක් තමා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    :yes: :yes: :yes:

    පොහොට්ටු නම් ඉතින් සාපයක් තමා
    පොහොට්ටු නෙමෙයි උන් දැන් රනිල් එක්ක බලු පුට්ටු දාගෙන, උන් දැන් අලිට්ටු
     
    • Haha
    Reactions: monson