හෝමාගම මහේස්ත්‍රාත් අසරණයි..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හෝමාගම මහේස්ත්‍රාත් අසරණයි..

    මේකට නම් කට උත්තර නැති වේවි..

    12729375_10207356707349264_7860448893747746030_n.jpg



    පොනිල් වෙනුවෙන් කඩේ යන සෙට් එක දැන් මොකෝ කියන්නේ..?

    දෙන්නද උදාහරණ..?

    "අපෝ ඕක දිවයින.."
    "දිවයින් කියන්නේ බොරු ප්‍රවෘත්ති දාන පත්තරයක්"
    "කෝ දාපන් බලන්න දවස..".. etc..

    පත්තරයක් මෙහෙම මහේස්ත්‍රාත් කෙනෙක් ගැන බොරු දැම්මොත් පහුවෙනිදාම එනවා එන්තරාවාසි ඒක ලිව්ව එකාට..
    සති දෙකෙන් නඩුව ෆයිල් වෙනවා.

    මේක පත්තරේ ගිය දවස නම් මට හොයාගන්න බැරි වුනා.ඒත් කතාව සහතික ඇත්ත.පේනවානේ බොරු ෆොටෝශොප් නෙවෙයි කියලා..

    මහතුනේ,දැන් නුඹලා යුධ හමුදා සෙබලුන් පාවා නොදෙන බව කියන්නේද...?
    :(:(:(:(:(
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මේකට නම් කට උත්තර නැති වේවි..

    12729375_10207356707349264_7860448893747746030_n.jpg



    පොනිල් වෙනුවෙන් කඩේ යන සෙට් එක දැන් මොකෝ කියන්නේ..?

    දෙන්නද උදාහරණ..?

    "අපෝ ඕක දිවයින.."
    "දිවයින් කියන්නේ බොරු ප්‍රවෘත්ති දාන පත්තරයක්"
    "කෝ දාපන් බලන්න දවස..".. etc..

    පත්තරයක් මෙහෙම මහේස්ත්‍රාත් කෙනෙක් ගැන පොරු දැම්මොත් පහුවෙනිදාම එනවා එන්තරාවාසි ඒක ලිව්ව එකාට..
    සති දෙකෙන් නඩුව ෆයිල් වෙනවා.

    මේක පත්තරේ ගිය දවස නම් මට හොයාගන්න බැරි වුනා.ඒත් කතාව සහතික ඇත්ත.පේනවානේ බොරු ෆොටෝශොප් නෙවෙයි කියලා..

    මහතුනේ,දැන් නුඹලා යුධ හමුදා සෙබලුන් පාවා නොදෙන බව කියන්නේද...?
    :(:(:(:(:(

    apo.. mahinda hora
    CNS wanchawa.

    mega deal....

    thajudin..............

    hora mahinda.............

    rattaran aswaya........ helcopter eka...... :lol::lol::lol::lol::lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මගේ අත් බැඳලා වගෙයි


    - හෝමාගම මහෙස්‌ත්‍රාත්

    සමන් ගමගේ සහ ජයසිරි කාරියවසම්

    ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය කළ බව නොව ඔහු පැහැරගත් බවවත් තහවුරු කිරීමට තරම් සාක්‍ෂි නොමැතිව දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා එල්ල කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නීතියේ රාමුව තුළ ඔවුන්ට ඇප ලබා දීමට නොහැකි වීමෙන් තමන්ගේ දැත් බැඳ ඇති වගක්‌ හැඟී යන බව හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානයක මහතා ඊයේ (19 වැනිදා) සඳහන් කර තිබේ.

    මහෙස්‌ත්‍රාත්වරයා මේ බව පවසා ඇත්තේ ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ බත්තරමුල් ප්‍රදේශයට පැමිණ බව දුරකථන දත්ත ඔස්‌සේ තහවුරු වන්නේ යෑයි පවසමින් රහස්‌ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් නිලධාරියකු ඊයේ (19 වැනිදා) තමන් හමුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේදීය.

    මෙසේ මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත්තේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සැරයන් වරයකු ලෙස රාජකාරි කළ නිලධාරියෙකි.

    ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ එම හමුදා නිලධාරියා බත්තරමුල්ල ප්‍රදේශයට පැමිණ ඇති බව දුරකථන දත්ත වාර්තා ඔස්‌සේ තහවුරු වුවද ඔහු එය පිළිනොගන්නා නිසා සැකපිට අත්අඩංගුවට ගත් බව රහස්‌ පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මහෙස්‌ත්‍රාත්වරයාට පවසා ඇත.

    එහිදී දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරම් චොද්නා එල්ල කර සැකකරු ඉදිරිපත් කිරීමට සාක්‍ෂි තිබේදැයි හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා රහස්‌ පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ ඊට සාක්‍ෂි නොමැති බවකි.

    ඉදිරි විමර්ශනවලදී සාක්‍ෂි සොයා ගැනීමට බලාපොරොත්තු වන බැවින් සැකකාර බුද්ධි නිලධාරියා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මෙහිදී රහස්‌ පොලිසිය මහෙස්‌ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබේ.

    එහිදී දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති නිසා සැකකාර බුද්ධි නිලධාරියා ලබන 23 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති මහෙස්‌ත්‍රාත්වරයා තමන්ට සැකකරුට ඇප ලබාදිය නොහැකි බවත් එහෙත් මෙය මූලික අයිතිවාසිකම් කඩවීමක්‌ ලෙස පෙනී යන බවත් සඳහන් කර ඇත.

    යම් ලෙසකින් දුරකථන දත්ත වාර්තා පිළිගනිමින් එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස්‌ කඳවුරට භාර දුන් බව රහස්‌ පොලිසියට පැවසුවේ නම් සැකකරුට එරෙහිව 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා නගන්නේදැයි ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් මහෙස්‌ත්‍රාත් රංග දිසානයක මහතා මෙහිදී වැඩිදුරටත් විමසා ඇති අතර එයට පිළිතුරක්‌ දිය නොහැකිව රහස්‌ පොලිසිය නිරුත්තර වී තිබේ.

    http://www.divaina.com/2016/02/20/news08.html

    ප්‍රගීත් කියන එකා වැඩ කරල තියෙන්නෙ කා ලඟද කියල රටම දන්නව. උදව් කලේ කාටද කියලත් දන්නව. දැන් මේ බුද්ධි අංශ නිලධාරීන්ව නිරාවරණය කරන්නෙ ඇයි කියලත් රටම දන්නව. මේ කරන කියන දේවල් වලට සම්බන්ද හැම එකාගෙමත් මුන්ගෙ පව් කරට අරන් මෙතන ඩෙගා නටන්න එන පොල් බූරු මන්ද මානසික රෙදි ගලෝගෙන කඩේ දුවන වල් පොන්නයොන්ගෙත් වැදූ මව් අත හැර ඉල්ලා සිටින්නේ එකම එක දෙයයි දැන්.



    ආ මේ තියෙන්නේ සම්පූර්ණ කතාව..
    මට මේක හොයාගන්න ලැබුනේ නෑ.
    එල..එල..රෙප්+++++++++
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    apo.. mahinda hora
    CNS wanchawa.

    mega deal....

    thajudin..............

    hora mahinda.............

    rattaran aswaya........ helcopter eka...... :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:

    මහින්ද හොරා.. මහින්ද හොරා.. මහින්ද හොරා.. මහින්ද හොරා.. මහින්ද හොරා.. මහින්ද හොරා.. මහින්ද හොරා.. මහින්ද හොරා.. මහින්ද හොරා.. :lol::lol::lol::lol:

    දැන් ඕකුන්ට කියන්න දෙයක් නැති උනාම ඕකම කියයි...:lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉගුරු දීල මිරිස් ගත්ත කතාව
    අදටත් ගැලපෙනවා.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොනවද බන් උදේ පාන්දර දාන්නෙ? දැන් දවස තිස්සෙම ලේ පුච්චගෙන ඉන්න වෙන්නෙ.:no::growl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දැන් මට උදේට කන්න වෙන්නේ නෑ.. යේම කරන්න එපා සිංහලලු.. දැන් දවසම බඩගින්නේ ඉන්න වෙන්නේ... උදේට කන්න රේප් මදි..:(:(:(


    reputation_neg.gif
    හෝමාගම මහේස්ත්‍රාත්... 02-20-2016 09:14 AM මහින්ද හොරා..:lol:
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    මේක වෙන්න ඇත මුන්ගේ යහපාලනය කියන්නේ