හෝර්ටන් තැන්නටත් වැඩේ හරි වගේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න දීපල්ලකො බන්. උබල රනිල් මහත්තය එක්ක මෙච්චරම තරහ ඇයි බන්. නන්දසේනයට කොරගන්න බැරුව තිබුන රටේ, පෝලිම් නැති කරලා තෙල් ටික ගෑස් ටික වෙලාවට දෙන නිසාද
    විකුන විකුන කන එක කරන්න ඔන එකෙක්ට පුලුවන්.

    a adam's peak
    එයාට පෙන්නේ ෂා Gala’s peak තමයි.
    ------ Post added on Dec 16, 2023 at 4:08 PM
     
    • Haha
    Reactions: luk3r

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ මෝඩයා අර අරක්කු කාරයන්ගෙ බදු ගෙවන්න අපිට බදු ගහනව නේද @monson @EVC
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    කාලකන්නියා ඒකෙත් තියන ලස්සන පරිසරය විනාස කරලා දායි :growl::growl:
     
    • Haha
    Reactions: kinkon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න දීපල්ලකො බන්. උබල රනිල් මහත්තය එක්ක මෙච්චරම තරහ ඇයි බන්. නන්දසේනයට කොරගන්න බැරුව තිබුන රටේ, පෝලිම් නැති කරලා තෙල් ටික ගෑස් ටික වෙලාවට දෙන නිසාද

    නන්දයා ඔතනට ගියා නං කියයි මම මෙතන ආමී කෑම්ප් එකක් දානවා කියල ඔව් .





    ජනදිපයි තුමා ඔතනට යන්න ඇත්තේ මං හිතන්නේ මිල්කෝ එක ඉන්දියන් කාරයට වික්කට පස්සේ හරක්ට නිව්සිලන්ඩ් පාම් ඉඩ මදි නිසා තණකොළ කන්න හෝර්ටන්තැන්න තණකොළ වවන වියාප්තියක් පටාන් ගන්න වෙන්න පුළුවන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඕක පුරා හෝටල් හදන්න ඕන.
    කැපිටලිසම් තමයි එකම විසඳුම.

    hadanna ona thamai, eth profit eka maha bandagarayata ena widiyata, nathuwa eka eka biz karayange account walata yana widiyata newei.
    lankawe wela thiyenne rajaye ewa biz karayanata denawa, ita passe okun bank loan gahala hotel hadala profit eka okun gannawa, anthimata ara billion ganan gaththu loan ekath polla.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    hadanna ona thamai, eth profit eka maha bandagarayata ena widiyata, nathuwa eka eka biz karayange account walata yana widiyata newei.
    lankawe wela thiyenne rajaye ewa biz karayanata denawa, ita passe okun bank loan gahala hotel hadala profit eka okun gannawa, anthimata ara billion ganan gaththu loan ekath polla.

    ආණ්ඩුවට බිස්නස් කරන්න බෑ.
    එතකොට එක එකාගේ හෙන්චයියෝ ඇවිත් සුද්දෙ දෙනවා.
    හරියට ටෙන්ඩර් වලින් බදු දීලා ටැක්ස් ගැහුවා නම් ඔය ප්‍රශ්නෙ විසදෙනවා
     
    • Like
    Reactions: SLK_sri

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    හෝර්ටන් තැන්න දී ක්‍රීඩා පිටියකට...

    පවරා සිංහරාජය ලී මෝලකට....

    දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට...

    සමනළ කන්ද බදු දෙමු හෝටලයකට😁
     
    • Sad
    Reactions: SLKolla2020

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    IzFK3HC.png