හෝ හෝ'...මෙන්න jokes

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ලංකාවේ උනානම්. බලාගන්න තිබ්බ ජෙපි අයියල නටන නැටිල්ල​

    Victorian construction industry shut down after tradies' violent protest outside union

    The Victorian construction industry was shut down for at least two weeks over "widespread non-compliance" and in response to the violent protests outside the state's CFMEU headquarters in Melbourne.

    "We've been clear: if you don't follow the rules, we won't hesitate to take action – we have seen widespread non-compliance across the industry and that's why we're taking necessary steps to protect every single Victorian," Mr Pallas said.

    "We put the industry on notice just a week ago, we have seen appalling behaviour on-site and on our streets, and now we're acting decisively and without hesitation."

    The requirement for all construction workers to receive at least one dose of the COVID-19 vaccine to work from September 24 — which sparked Monday's protests — will remain, with worksites required to show compliance.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,405
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    "We've been clear: if you don't follow the rules, we won't hesitate to take action – we have seen widespread non-compliance across the industry and that's why we're taking necessary steps to protect every single Victorian," Mr Pallas said.

    නියමයි. ඔය ඉන්නෙ නියම කොන්ද පණ තියෙන මිනිස්සු. නීතියක් දැම්ම නං නීතිය. කටින් බතල හිටවන පොන්න නන්දෙලා එක්ක රටවල් හදන්න හදනවා සමහර මන්ද මානසිකයො ඉන්න රටවල් වල. 🤭🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නියමයි. ඔය ඉන්නෙ නියම කොන්ද පණ තියෙන මිනිස්සු. නීතියක් දැම්ම නං නීතිය. කටින් බතල හිටවන පොන්න නන්දෙලා එක්ක රටවල් හදන්න හදනවා සමහර මන්ද මානසිකයො ඉන්න රටවල් වල. 🤭🤭

    උඹත් බෙරිහන් දුන්න නේ, අර පෙරට්ටව අල්ලලා වාහනේට දාද්දි ? 🤭
     
    • Haha
    Reactions: weer 11

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ කිව්වෙ නෑනෙ @nicjosh83 🤔

    ඕව විස්තර කරන්න කම්මැලියි බන්. අර කොල්ලෝ ටිකක් ව උස්සල දැම්මේ
    පොලිස් ජීප් එකට , උඹ ඒ කාලේ කිඹුල් කඳුළු හෙළුව නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕව විස්තර කරන්න කම්මැලියි බන්. අර කොල්ලෝ ටිකක් ව උස්සල දැම්මේ
    පොලිස් ජීප් එකට , උඹ ඒ කාලේ කිඹුල් කඳුළු හෙළුව නේ
    ලන්කාවේ සීන් එක එහෙමනේ.. කොල්ලොන්ව උස්සලා ජීප් වලට දානකොට ඈමතිලා මන්ත්‍රීලා පට්ට ආතල් ගන්නවා සෙනග රෑස් කරලා.. එහෙම බෑ.. දොන් නම් ඔක්කොටම දොන්.. සිමන් නම් ඔක්කොටම සිමන්.. ලන්කාවේ එකෙක්ට දොන් තව එකෙක්ට සිමන්..
    මිනිස්සුත් එහෙමයි.. කොල්ලො උස්සලා ජීප් එකට දානකොට සෙට් එකකට රිදෙනවා.. සෙට් එකක් හොදයි කියනවා.. ඈමතිලා පිස්සු කෙලිනකොට කට්ටියකට රිදෙනවා තව කට්ටියක් ඒක සාධාරණීයකරනය කරනවා..
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    පට්ට චාටර් රටක් නේ බන්, ලංකාව දාහෙන් සම්පතයි නේ

    ඇයි බන් ඔච්චර චාටර් රටක මිනිස්සු ඉන්නේ, ලංකාවේ උනුත් ගිහින් ඉන්නේ ගොඩක්, ආවනම් ඉවරයි, මොකට ඉන්නවද මන්ද
     
    • Haha
    • Like
    Reactions: shenat and Didy

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,585
    2,978
    113
    Sri Lanka
    72BD3163-968F-412D-8E9A-51AC40416467.jpeg

    Ado fit eka 🖖
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ඕව විස්තර කරන්න කම්මැලියි බන්. අර කොල්ලෝ ටිකක් ව උස්සල දැම්මේ
    පොලිස් ජීප් එකට , උඹ ඒ කාලේ කිඹුල් කඳුළු හෙළුව නේ
    මිනිස්සු වැඩක් නෑ නීතිය නන් නීතිය විදියට තිබ්බ නන් දෙතුන්පාරක් වෙනකොට ඉගෙන ගනී ඉගෙන ගන්න බැරි උන්. හැබැයි ඉතින් කට්ටියකට එක විදියකට තව කට්ටියකට තව විදියකට වෙනව නන් වැඩේ වෙන්නෙ නෑ.
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,405
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඕව විස්තර කරන්න කම්මැලියි බන්. අර කොල්ලෝ ටිකක් ව උස්සල දැම්මේ
    පොලිස් ජීප් එකට , උඹ ඒ කාලේ කිඹුල් කඳුළු හෙළුව නේ

    මොන කොල්ලො ටිකක් ගැනද ඔය කියන්නෙ? මම දැක්කෙවත් නැති එකකට මම බෙරිහන් දුන්න කියනවා. ගන්ජ ගහලද? කුඩු ගහලද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    මොන කොල්ලො ටිකක් ගැනද ඔය කියන්නෙ? මම දැක්කෙවත් නැති එකකට මම බෙරිහන් දුන්න කියනවා. ගන්ජ ගහලද? කුඩු ගහලද?

    පවුබන් කොල්ලෝ ගහපුවා මතක් වෙලා රනිලා සිරිකොත ඇතුලේ දමාන, මයියා යවන්න ඇති මුන් ටික මගේ ගාව ඉන්නවා හොද බඩු ටිකක්. කොච්චර ඇරියත් නැමිලාම ඉන්න කියලා :lol: :lol::rofl::rofl::lol:

    • Haha
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආං ඒ බය තියාගනින් මචන්. ඒවා මෙහෙ අපිත් එක්ක බෑ.

    ඒ බය කිව්වේ රුචිර?

    අරගල කරලා , මිනිස්සු මරල,මිනිය දනිස්සෙන් පහලට උස්සන්න දුන්නේ නැති බයද ?

    එහෙම නැත්නම් අනුර වගේ හිටපු බිල්ලන්ගේ ඔලුව වැනෙන පැත්තට මරණය තීරණය උන බයද ?

    පවුබන් කොල්ලෝ ගහපුවා මතක් වෙලා රනිලා සිරිකොත ඇතුලේ දමාන, මයියා යවන්න ඇති මුන් ටික මගේ ගාව ඉන්නවා හොද බඩු ටිකක්. කොච්චර ඇරියත් නැමිලාම ඉන්න කියලා :lol: :lol::rofl::rofl::lol:

    හායි කසුන් ගල් කොල්ලා 🤭
    ------ Post added on Sep 22, 2021 at 9:06 AM

    මොන කොල්ලො ටිකක් ගැනද ඔය කියන්නෙ? මම දැක්කෙවත් නැති එකකට මම බෙරිහන් දුන්න කියනවා. ගන්ජ ගහලද? කුඩු ගහලද?

    උඹ නෑ කියනවනම් කමක් නෑ. හැබැයි උඹ නැටුවා
    ------ Post added on Sep 22, 2021 at 9:07 AM