ළගදීම දවසක් එයි 👌

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මෝඩ සජිය නම් පව් බන්. උගෙ දේශපාලනේ මේ චන්දෙන් පස්සෙ ඉවරයි.

    බෑ බන්. ඌ දිනන්නෙ නෑ මේ ආත්මෙදි.
    ------ Post added on Aug 29, 2024 at 11:53 PM
    Colombo city , nuwaraeliya, east, north, badulla sajiya dinayi;
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    මෙහෙම කතාවක් තියනව ඉස්සර අර jvp උන්ව එපා වෙන්න plant කරපු දේවල් ටිකක් තියනවා. jvp උන් කුහකයි. නාන්නෙ නෑ. දත් මදින්නෙ නෑ. අනුන්ගෙන් කකා ඉන්න කාලකන්නි. ඔය වගේ ඒවා හෙනට plant කරලා තිබ්බ ඒවා තාම වැඩ කරනවා. උබත් සමහර විට එහෙම කියනවද දන්නෙ නෑ.

    කොහොම හරි මම මේකෙ jvp එකට බැනල තියන විදිය gasa ගෙන් ගහපන් කො අන්තිමට පොර අපේ අම්මට හොදම දෙයක් කියල බැන්න. ඒකට පස්සෙ අපි කතා කරලා ශේප් උනා. මුන් ටික හෑවොත් ඉතිං මේ රටේ වෙන hope එකක් මට නම් නෑ බන්.

    QqVER4x.jpeg

    මේ හරක් ගෙ මූන බලන් චන්දයක් දෙන්න පුළුවන් ද බන්.
    පාටලියයි හර්ෂයයි විතරයි ඔතන ඉන්නෙ මොලයක් තියන උන්ට.
    පාටලිය අමු කට්ටයෙක්. හර්ශය කෙලින්ම රනිල් worshipper කොන්ද පන නෑ.

    රනිල වටේ ඉන්න උන් එක්ක ඌට චන්දයක් දෙනවා කියල හිතන්න වත් පුළුවන් ද.
    අනික මට තියන බය ඒක නෙවේ strong විපක්ෂයක් ඕන. අඩුම තරමෙ මේ හරක් ටිකට ඒක වත් නෑ.
    JVP එක හානව බන් ලොවෙත් උන් දිනුවම චූන් එක උපරිම මාස 6යි. ඊටපස්සෙ හොග්. උන් හොදට කරන් ගියත් කෙලෝනවා අනිත් පැත්තෙ එවුන් මේක හදන්න ඹෑ බන්. හැදෙන්න තව ටික කාලයක් යනවා. මන් රනිලට ක්‍රෙඩිට් එක දෙන්නෙ ඔතනදි ඌ අත්තිවාරම දාලා තියෙන්නෙ. ඕකට මිනිස්සුන්ට හැඩ ගැහෙන්න තව අවුරුදු 10ක්වත් යනවා. මේ සමාජයෙ ලොකු අවුලක් බන් තියෙන්නෙ. IQ ලෙවල් අවුලක්.

    කවුරැ බැන්නත් 2015 යහ පාලනෙන් පස්සෙ ගෝත්‍රික සමාජෙකින් අයින් වෙලා democracy and legal power එක සෑහෙන්න වැඩි කලා රනිලුයි මයිත්‍රීයි
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මෝඩ සජිය නම් පව් බන්. උගෙ දේශපාලනේ මේ චන්දෙන් පස්සෙ ඉවරයි.

    සිරා, ඌ මේ පාර ඉවරයි. අපරාදේ, ඌට තව වයසත් තියෙනවා. සජියා ලොකු bargain chip එකක් තියාගෙන රනිලා එක්ක negotiate කරලා මුන් දෙන්න දැන් උනත් එකතු උනොත් මේ තියෙන situation එක සම්පුර්නයෙන්ම කණ පිට හැරෙනවා. bt, මට හිතෙන්නේ ඌ උගේ ලක් එක try කරනවා වගේ.
    මේ තියෙන රැල්ලේ හැටිය නම් අනිවා තිස්ස අත්තනායක ඉන්න පැත්තේ ඉන්න එක පරදිනවා. :baffled:
     
    • Like
    Reactions: Nidarshana_k

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    JVP එක හානව බන් ලොවෙත් උන් දිනුවම චූන් එක උපරිම මාස 6යි. ඊටපස්සෙ හොග්. උන් හොදට කරන් ගියත් කෙලෝනවා අනිත් පැත්තෙ එවුන් මේක හදන්න ඹෑ බන්. හැදෙන්න තව ටික කාලයක් යනවා. මන් රනිලට ක්‍රෙඩිට් එක දෙන්නෙ ඔතනදි ඌ අත්තිවාරම දාලා තියෙන්නෙ. ඕකට මිනිස්සුන්ට හැඩ ගැහෙන්න තව අවුරුදු 10ක්වත් යනවා. මේ සමාජයෙ ලොකු අවුලක් බන් තියෙන්නෙ. IQ ලෙවල් අවුලක්.

    කවුරැ බැන්නත් 2015 යහ පාලනෙන් පස්සෙ ගෝත්‍රික සමාජෙකින් අයින් වෙලා democracy and legal power එක සෑහෙන්න වැඩි කලා රනිලුයි මයිත්‍රීයි

    මේ ටික ඇත්ත. ගොට පොන්ස් ව බල්ලෙක් වගේ ගහල එලවන්න පන ආවෙ ඕක නිසා. නැත්තම් නැට්ට පුකේ ගහගෙන ඉන්නවා උඩ බලාගෙන.

    Muslim, Tamil ewun sajiyata, unwa brainwash karanawalu me dawaswala

    muslim වැඩි percentage එක මේ සැරේ jvp.
    results ආවම බලපන්.
    ------ Post added on Aug 30, 2024 at 12:03 AM

    සිරා, ඌ මේ පාර ඉවරයි. අපරාදේ, ඌට තව වයසත් තියෙනවා. සජියා ලොකු bargain chip එකක් තියාගෙන රනිලා එක්ක negotiate කරලා මුන් දෙන්න දැන් උනත් එකතු උනොත් මේ තියෙන situation එක සම්පුර්නයෙන්ම කණ පිට හැරෙනවා. bt, මට හිතෙන්නේ ඌ උගේ ලක් එක try කරනවා වගේ.
    මේ තියෙන රැල්ලේ හැටිය නම් අනිවා තිස්ස අත්තනායක ඉන්න පැත්තේ ඉන්න එක පරදිනවා. :baffled:

    සජියට Ego අවුලක් බන් තියෙන්නෙ. රනිල්ට අත දුන්නෙ නැති එකෙන්ම ඌ කොච්චර චුට්ටං මිනිහෙක් ද කියල තෙරුන් ගන්න බැරිද.
    අනික පරම්පරාවෙන්ම එන මොංගල් සීන් එක. රාජපක්ෂ පවුල වගේම තමයි.
    ------ Post added on Aug 30, 2024 at 12:06 AM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    සිරා, ඌ මේ පාර ඉවරයි. අපරාදේ, ඌට තව වයසත් තියෙනවා. සජියා ලොකු bargain chip එකක් තියාගෙන රනිලා එක්ක negotiate කරලා මුන් දෙන්න දැන් උනත් එකතු උනොත් මේ තියෙන situation එක සම්පුර්නයෙන්ම කණ පිට හැරෙනවා. bt, මට හිතෙන්නේ ඌ උගේ ලක් එක try කරනවා වගේ.
    මේ තියෙන රැල්ලේ හැටිය නම් අනිවා තිස්ස අත්තනායක ඉන්න පැත්තේ ඉන්න එක පරදිනවා. :baffled:
    උබේ පොයින්ට් එකත් වෙන්න පුලුවන් දෙයක්. දෙන්නගෙ ඊගො ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ. සමහරවිට සජියගෙ කැරියර් එක ඉවර කරන එක රනිලගෙ අදහසක්. රනිල්ගෙ මයින්ඩ් සෙට් එක අනුව පැරදුනා කියලා උට අවුලක් ණැතිව ඇති. ආපහු අනුරලා කෙලවගෙන ඌට හම්බෙනකන් දින ගනන් කරයි.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113
    ඉතින් බන් මිනිස්සු චන්දෙ දෙන්නෙ ඒ වෙලාවෙ තියෙන හොදම ඔප්ශන් එකටනේ. එහෙම දීලා බලාපොරොත්තු වෙන්නෙ හොදක් වෙයි කියල, ඒක එහෙම නොවුනොත් මිනිස්සුන්ගෙ වැරද්දක් නෙමේ. ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ චන්දෙ දුන්න උන්ට කොන්ද නෑ කියන්න අපි ගත්ත තීරනය වැරද්දුවේ තක්කඩි දේශපාලුවෝ කියලා. කාලකන්නි දේශපාලුවන්ට චන්දෙ දුන්න උන්ම පලවෙනි ගල ගහපු දාට මේ රට හරියට හැදෙන්න පටන් ගන්නවා. කොන්දක් තියෙන්න ඕන තමුන් චන්දෙ දුන්න එකා වැරදි නම් ඒකට විරුද්ද වෙන්න.
    19දි ගෝඨාභයට දුන්න එකටවත් මම නම් බනින්නෙනෑ මොකාද ඒ දවස්වල හිටියෙ ඡන්දෙ දෙන්න. මහලොකු අභියෝග වලට බයනැති නිවට රනිල අගමැති වෙලාවත් ඡන්දෙට එන්න පණ නැතුව හැංගිලාන හිටියෙ. දැං හෙන ටෝක් මම තමාලු බය නැතුව රට හදන්න රිස්ක් එකක් ගත්තෙ 🤣🤣🤣

    JVP එක හානව බන් ලොවෙත් උන් දිනුවම චූන් එක උපරිම මාස 6යි. ඊටපස්සෙ හොග්. උන් හොදට කරන් ගියත් කෙලෝනවා අනිත් පැත්තෙ එවුන් මේක හදන්න ඹෑ බන්. හැදෙන්න තව ටික කාලයක් යනවා. මන් රනිලට ක්‍රෙඩිට් එක දෙන්නෙ ඔතනදි ඌ අත්තිවාරම දාලා තියෙන්නෙ. ඕකට මිනිස්සුන්ට හැඩ ගැහෙන්න තව අවුරුදු 10ක්වත් යනවා. මේ සමාජයෙ ලොකු අවුලක් බන් තියෙන්නෙ. IQ ලෙවල් අවුලක්.

    කවුරැ බැන්නත් 2015 යහ පාලනෙන් පස්සෙ ගෝත්‍රික සමාජෙකින් අයින් වෙලා democracy and legal power එක සෑහෙන්න වැඩි කලා රනිලුයි මයිත්‍රීයි
    වැඩිකරපු පාර තමා ගෝටයි ඌගෙ රැලයි 3න් 2ක් අරන් රට කෑවෙ 🤣🤣🤣
    ------ Post added on Aug 30, 2024 at 12:22 AM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    උබේ පොයින්ට් එකත් වෙන්න පුලුවන් දෙයක්. දෙන්නගෙ ඊගො ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ. සමහරවිට සජියගෙ කැරියර් එක ඉවර කරන එක රනිලගෙ අදහසක්. රනිල්ගෙ මයින්ඩ් සෙට් එක අනුව පැරදුනා කියලා උට අවුලක් ණැතිව ඇති. ආපහු අනුරලා කෙලවගෙන ඌට හම්බෙනකන් දින ගනන් කරයි.
    NPP හරි තැනට හරි මිනිහා දැම්මොත් උන්ට continue කරගෙන යන්න පුලුවන් වේවි. ඕක තනිකර man management බන්. බලමු මොකක් වෙයිද කියල. Ego cases තමයි. හැබැයි රනිලා ඒ පැත්තෙන් respect ඌ අච්චර කෙලවපු එකා උනත් සජියට greet කරන්න ගියා.
    ලංකාවේ politicලුත් මේ දවස් ටිකේ ටිකක් intersting. තලතා පැන්න වෙලා පොඩි hype එකක් ආවා, අයි පොඩ්ඩක් normalise උනා. රනිල් තව හොද අතු 2,3ක් පන්න ගත්තොත් නම් හොද හොද සෙල්ලන් බලා ගන්න පුළුවන්. :baffled:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    NPP හරි තැනට හරි මිනිහා දැම්මොත් උන්ට continue කරගෙන යන්න පුලුවන් වේවි. ඕක තනිකර man management බන්. බලමු මොකක් වෙයිද කියල. Ego cases තමයි. හැබැයි රනිලා ඒ පැත්තෙන් respect ඌ අච්චර කෙලවපු එකා උනත් සජියට greet කරන්න ගියා.
    ලංකාවේ politicලුත් මේ දවස් ටිකේ ටිකක් intersting. තලතා පැන්න වෙලා පොඩි hype එකක් ආවා, අයි පොඩ්ඩක් normalise උනා. රනිල් තව හොද අතු 2,3ක් පන්න ගත්තොත් නම් හොද හොද සෙල්ලන් බලා ගන්න පුළුවන්. :baffled:
    රනිල් ගහන්නෙ waiting game එකක්. උට තරන් ඉවසීම නෑ මේ දේශපාලන පිටියෙ කාටවත්. උට නැති වෙන්න දෙයක් නෑ. සජිත්ගෙ ඊගො ගේම් එක ප්ලේ එකට කවුන්ටර් කරනවා. සජිත්ට තමයි නැති වෙන්න ගොඩක් දේවල් තියෙන්නෙ. මේ පාරත් පරදිනවා කියන්නෙ පොලිටිකලි ඌ සුයිසයිඩ් කරගන්නවා කියන එක. සජියාට මේ පාරත් කෙල වෙනවා කියලා ඉව ආවොත් ඌ සමහරවිට බැක් ඕෆ් වෙන්න පුලුවන්. මොකද ආන්ඩුවක් මිනිස්සු පාරට බැහලා එලවපු එකේ හොදම වාසිය හරි නම් ගන්න ඕනෙ මේන් ඔපොසිශන් එකෙන්. ඒක කරගන්න බැරි වෙලා 3 වෙනියට හිටපු ජේප්පො බලය ගන්නවා කියන්නෙ සජියා පට්ට ෆේල්කියන එක. ඕකම සජියා වටේ ඉන්න එවුන්ට නොතේරෙනවා නෙමෙයිනෙ. සමහරවිට ලොකු පලුවක් ගැලවෙන්න ඉඩ තියෙනවා