ළගදී සේවකයන් අයින් කරපු කම්පැනි මොනවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    එහෙම සේවකයින් අයින් කරන්න පුලුවන්ද? නීතිය කෝමද? දන්න කෙනෙක් කියන්න බලනන්
     
    • Like
    Reactions: Cenon

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    එහෙම සේවකයින් අයින් කරන්න පුලුවන්ද? නීතිය කෝමද? දන්න කෙනෙක් කියන්න බලනන්
    පාර්ලිමේන්තුව

    උඹ යුනියන් එකක් දාල හම්බකරන් කන්න නේද හදන්නේ

    අන්න පාර්ලිමේන්තුවේ එකෙක් අයින් කරා
     
    • Haha
    Reactions: Shamal3001