Schengen visa approve උනා guys.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,163
    49,525
    113
    සේදවත්ත
    Austria tour එකක් ගිහින් එන්න හදන්නෙ. මට දන්න කෙනෙක් කියන්න License එක international කරන්න දවසෙන් පුලුවන්ද කියල. :confused:
    කොල්ලුපිටියේ AAA එකෙන් පුලුවන්. හැබැයි වමෙන් එලවලා නැත්තම් එකපාර එලවන්න යන්න එපා කොන්ෆියුස් වෙයි 😋