ළඟදිම උද්ධමනයට අහු වෙනවා. ඊට කලින් ගන්නවා නම් ගනින්. 🙏

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    උද්ධමනයට අඩු වෙනවා කියන්නෙ වැඩි වෙනවා බං
    Screenshot_20220716-172922.jpg


    අංක ගණිතය කොර උනා ඒකට හැබැයි ආ. රිදුනා එකට
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේ දවස් වල බඩු ගහන්නේ නැහැ බන්.
    Oculus එකක් ගත්ත.
    එකින් හම්බ වෙන experience එක full night ගහල ගන්න බැහැ.
    Feelings විතරයි ඕනේ , මම මේ අදත් බලන් ඉන්නේ feeling එක කම්.
     

    Similar threads