ළඟදිම නර්ස් කෑලි ජිම් බහී 🤩😍

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    IMG_20250115_204526.jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    එහෙනම් අච්චර කැත මිනිහෙක් වගේ ඉන්න හරිනිව මුන් පක්ෂේ තියාගෙන පාර්ලිමේන්තුවෙත් තියාගෙන ඉන්නේ මොකද බන් ?
    :baffled:
    අඩෝ අඩෝ කෙරී කථා එපා සුද්දා :angry: :angry: :angry:

    @Walter White සුදූ දෝනිට කරදරයක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    අඩෝ අඩෝ කෙරී කථා එපා සුද්දා :angry: :angry: :angry:

    @Walter White සුදූ දෝනිට කරදරයක්
    ඔය කතාව ඇදිල ගියොත් අනිත් පැත්තේ උන්ට පාර්ලිමේන්තුවේ ඉන්න npp මන්ත්‍රී ගෑනු සෙට් එකේ සිහින් ඉගයි , පිරුණු ලැමයි ගැන අහන්න්න විතරයි තියෙන්නේ... පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ ආසාව ගැන හිතල ජිම් යන්න කියන්න පුලුවන් .... :lol: :rofl:

    එහෙම උනොත් පක්ෂෙම උන් ලාලා ගේ කට බැදලා පැත්තකින් තියල ලියුම් දෙක තුනකුත් එලියට දානව පක්ෂේ මතය ගැන කියලා :lol:
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,750
    1,902
    113
    Galle
    මොනවා උනත් උ හොඳ එකා..... අපිත් ආසයි එහෙම තියෙනවනම් government හොස්පිටල් වල.... සැප සැප...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,638
    113
    Colombo
    ජෙප්පො මුරුත්තෙට්ටුවෙ තට්ටයව මුන්ව දැක්කම බඩු ගිහින් මරවන්නද හදන්නෙ ?? :(
     
    • Haha
    Reactions: War Fighter

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,903
    113
    ලස්සන නෙමෙයි, කාරුනික බව තියෙන්න ඕනෙ හෙදියකට. රජයේ හොස්පිටල් එකකට ගියොත් ඇටෙන්ඩන්ට් ගෙ ඉදන් ඩොකා වෙනකන්ම කොයි වෙලෙත් තද වෙලා ඉන්නෙ. ලෙඩ්ඩුන්ට කතා කරන්න දන්නෙ නෑ. එයාල හිතන්නෙ රජයේ රෝහල් වල ලෙඩ්ඩු නිකන් ආව කියල. ලෙඩ්ඩුත් සීනි කිලෝ එකේ ඉදන් ටැක්ස් ගෙවල ඩොකාලට පඩි දීල සර්විස් එක ගන්න ඇවිල්ල ඉන්නෙ.

    ලන්කාවෙ හොස්පිටල් වල ඉන්න උන් මකවල ගන්න ඕනෙ.

    එවුන් ටික තමයි ඊලගට ක්ලීන් ස්‍රී ලන්කා යටතේ ක්ලීන් කරන්න ඕනෙ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,072
    113

    මෙහෙමයි මචං. මාලිමාව කියන්නේ....දුර දකින පක්ෂයක්....මෙයා නොකියා කියන්නේ නිරෝගිමත්ව මේ හෙදියෝ ඉන්න ඔන කියලා.
    හැමදෙම විවේචනය කරන්න හදන්න එපා මචං..අනුර සහෝදරයා......See more

    (ලියන්න කම්මැලි මචං, See more එක තව කවුරුහරි සහෝදරයෙක් බාර ගන්න)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    එහෙනම් අච්චර කැත මිනිහෙක් වගේ ඉන්න හරිනිව මුන් පක්ෂේ තියාගෙන පාර්ලිමේන්තුවෙත් තියාගෙන ඉන්නේ මොකද බන් ?
    :baffled:
    @Walter White මෙන්න බලපන් මුන් කියන කුනු කතා🤮🤮
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    එහෙනම් අච්චර කැත මිනිහෙක් වගේ ඉන්න හරිනිව මුන් පක්ෂේ තියාගෙන පාර්ලිමේන්තුවෙත් තියාගෙන ඉන්නේ මොකද බන් ?
    :baffled:
    @Walter White මෙන්න බලපන් මුන් කියන කුනු කතා🤮🤮
    ගැනුන්ගේ ලස්සන වෙන්න ඕන හිත, ගතිගුණ :love:
     
    • Haha
    Reactions: dilann