ළඟදී බලපු පරණ film එක 11.14 (2003)

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    11.14 තමයි film එකේ නම.
    මේ film එකට 7.2 imdb rate තියෙනවා. Crime, drama, thriller, mystery category වලට දාලා තියෙන්නේ. මම කාලෙකින් බලපු නියම plot එකක් තිබ්බ film එකක්. ඒ වගේම unique. හැබැයි මයින්ඩ් ට්විස්ටඩ් ටයිප් විතරක් ආසා කෙනෙක්ට නම් එච්චර සෙට් වෙන එකක් නෑ.

    https://m.imdb.com/title/tt0331811/

    7616.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon