ළඟින්ම ඉඳගෙන අගමැතිගේ කනෙන් රිංගලා 😂😂😂

raaajit

Well-known member
  • Nov 4, 2007
    835
    996
    93
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වෙයි.

    එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයාගේ ඒ. ටී. එම්. කාඩ් පත උපයෝගී කරගනිමින් වරින්වර මෙම මුදල ලබා ගෙන ඇති බවට එම තොරතුරු මගින් වාර්තා වේ.

    හොරා කැම 😂😂😂
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    අගමැති යත් ඉතින් ඔහොම තමා..
    දෙන්නා මාරුවෙන් මාරුවට දෙන්නට ඇර ගන්නවා 🤣
     
    • Like
    Reactions: Any.key

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කැලනි පාලම යටින් පොල් ලෙල්ල ගියා වගේ දැනෙන්න නැතුව ඇති බන්.
     
    • Like
    Reactions: senal neveyi

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මයිනට මල පැනලලු නේද @erozan ?
    මම අහගෙන මයිනා කියනවලු හොරකම් කරන එවුන් තියන්න වටින්නෑ කියල :rofl:
     
    • Haha
    Reactions: ThisaraMalintha

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෝඩ යක්කුත් ලග ඉදන් ඇරලා යනකන් දන්නේ නෑ . ටෝක් එක නම් මහා බැංකු හොරු , පාස්කු බොම්බේ මහා මොලකරු අල්ලන්න. 🤭
    Mun hora kapuwa yatin adala athi wena ewun. Marenakan mahansi wela horakam kara kara inna wenawa.
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මේ වගේ ගොං මෝඩ ඔට්ටපාලු නාකි හිකනල්ලුන්ට නේද මේකෙ එඋං කියන්නේ පාස්කු බෝම්බෙ ප්ලෑන් කරලා ගැහුවා කියලා 😂😂😂
    ඒ මෝඩ නාකින්ට ඒක සම්මානයක් දුන්නා වගේ ඇති 🤣🤣
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්
    ATM card....??? U nam pissu yakek ma thamai.
    Hari haman gamak gahannawath danne na.
    ATM card එකකින් කොටි 3 ක් අදිනවා කියන්නේ ලේසි පහසු කෙලියක් නෙමේ. දවසක උපරිම limit එකත් ATM ලක්ශ 2 යි.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ATM card එකකින් කොටි 3 ක් අදිනවා කියන්නේ ලේසි පහසු කෙලියක් නෙමේ. දවසක උපරිම limit එකත් ATM ලක්ශ 2 යි.

    ekane bn.... oka keeparak ATM ekata yanna athida.
    Mayna ge card eka privilege thibunada danne na 5laks wath. eth kochchara bada ganna oneda.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වෙයි.

    එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයාගේ ඒ. ටී. එම්. කාඩ් පත උපයෝගී කරගනිමින් වරින්වර මෙම මුදල ලබා ගෙන ඇති බවට එම තොරතුරු මගින් වාර්තා වේ.

    හොරා කැම 😂😂😂
    AULAKUTH NAHA AGA MATI RATE MINISSUNGE KANEN RINGALA DUNNA GAMES
    TSUNAMI WANCHAAAA INDALAAAAAAA.......
     
    • Like
    Reactions: raaajit