Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ළපටි ආදරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මගේ එළකිරියෙ ලියන මුල්ම කවිය.පොඩි Experimental දෙයක් කරන්නත් එක්ක තමයි මේක ලිව්වෙ.කියවල බලල හොඳ නම් කියන්න.මම කවි ලියන්න නම් එච්චර දක්ෂයෙක් නෙමෙයි

අල්ලපු ගෙදර ඇන්ටිගෙ දූ සෙව්වන්දී

මේ පාරයි යන්නේ ඈ උසස් පෙළ පන්තී

පාරේ යන කල ඈ ඇගෙ බඳ හෙල්ලී

කොල්ලෝ පොර කති පස්සෙන් යන්නට ඈ පස්සෙ එල්ලී

අවුරුදු දෙකයි ඈ මා හට බාල

මා පොඩි කාලේ යන විට අපෙ ඉස්කෝල

ඈ පොඩි එකී එතකොට නෑ වැඩි මහත

මතකයි ගියා ඈ මා සමගින් ඉස්කෝල

දැන් නෝ කතා ඈ මා හමුවන කලට

අහක බලා යයි පෙරදා නොදුටු ලෙස

අහවල් වරදක් වූවා දෝ මා අතින

කල්පනා කලෙමි මා ගෙදරට එන ගමන

ටවුමට යන්න විය දිනයක මගෙ වැඩට

මේකිත් සිටියි නැවතුම්පළ ලඟ එනතෙක් බසය

තවත් හාල් පාරුවෙක් ඇදෙයි ඈ ගාවට සෙමින

පෙරලා බැලිමි කවුරුද මේ ගලවන්නට උගෙ අණ්ඩ

හෙන ගෙඩියක් වැදුනා වැනි ඔලුවටම

නොදන්නා එකෙක් නම් නෑ මට කිසි කමට

සිතුවේ නෑ මේ පිම්පියා හට කළ හැකි යැයි ඒ තරම

සිටියේ අපෙ මලයාය ඈ හා දමමින් මුකුල

මුන් දෙන්නා සිටිනා කල හෝල්ටුවේ

දැන් නම් රතු කට්ට පැන ඇත මගෙ ඔලුවේ

දෙන්නම් හොඳවයින් දෙකක් යැයි සිතු අතරේ

තවත් ගෑනු පරානයක හඬ මගෙ පිටුපසින් ඇසේ

කාගෙ ද බලන කල කාගෙ ද ඒ මිහිරි හඬ

මිහිපිට අප්සරාවක් ඇත දැන් මා හිස ඉදිරියෙන

මේ ඇඩ්රස් එක කොහිදැයි අසනා විට මගෙන

ඇඩ්රස් නැති විය මා හට ඈ දුටින

හරි හරි නංගි මෙන්න මෙහෙමයි මෙතනට යන්නේ

කෙළින්ම ඉස්සරහට ගොස් දකුණට හැරෙන්නේ

ඒ පාරේ කෙළවරම ඇති ගෙදරයි ඔය අසන්නේ

සරණපාලයාගේ ගෙදර ගැනයි ඔය කියන්නේ

ඇගේ බැල්ම දැන් මා හට පිනි පොදකී

ඉඩෝරයෙන් ඉරි තැලී ගිය සරු බිමකී

ආපසු කොලය මලුවට දමා ගත් ඒ පොඩි නංගී

කීවා ස්තූතියි තැන ගැන කිව්වට මල්ලී

ඈ බොල මාත් අර හාල්පාරුවා වැනි ද?

මල්ලී කියා පේනා තරමට පොඩි ද??

මම නෑ තවත් ඉන්නේ තවදුරටත් මේ ලෙසට

අද සිට වවමි මගේ රැවුල කිසිදා නොවු ලෙසට

-මනඃකල්පිතයි

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 14323664, member: 407865"] [CENTER][SIZE=3][COLOR=DarkRed]ඔන්න මගේ එළකිරියෙ ලියන මුල්ම කවිය.පොඩි Experimental දෙයක් කරන්නත් එක්ක තමයි මේක ලිව්වෙ.කියවල බලල හොඳ නම් කියන්න.මම කවි ලියන්න නම් එච්චර දක්ෂයෙක් නෙමෙයි[/COLOR][/SIZE] [IMG]http://vz.iminent.com/vz/65c0d9db-244d-4ee4-b21b-7e5cc747f4b7/1/cry.gif[/IMG] [/CENTER] [SIZE=3]අල්ලපු ගෙදර ඇන්ටිගෙ දූ සෙව්වන්දී මේ පාරයි යන්නේ ඈ උසස් පෙළ පන්තී පාරේ යන කල ඈ ඇගෙ බඳ හෙල්ලී කොල්ලෝ පොර කති පස්සෙන් යන්නට ඈ පස්සෙ එල්ලී අවුරුදු දෙකයි ඈ මා හට බාල මා පොඩි කාලේ යන විට අපෙ ඉස්කෝල ඈ පොඩි එකී එතකොට නෑ වැඩි මහත මතකයි ගියා ඈ මා සමගින් ඉස්කෝල දැන් නෝ කතා ඈ මා හමුවන කලට අහක බලා යයි පෙරදා නොදුටු ලෙස අහවල් වරදක් වූවා දෝ මා අතින කල්පනා කලෙමි මා ගෙදරට එන ගමන ටවුමට යන්න විය දිනයක මගෙ වැඩට මේකිත් සිටියි නැවතුම්පළ ලඟ එනතෙක් බසය තවත් හාල් පාරුවෙක් ඇදෙයි ඈ ගාවට සෙමින පෙරලා බැලිමි කවුරුද මේ ගලවන්නට උගෙ අණ්ඩ හෙන ගෙඩියක් වැදුනා වැනි ඔලුවටම නොදන්නා එකෙක් නම් නෑ මට කිසි කමට සිතුවේ නෑ මේ පිම්පියා හට කළ හැකි යැයි ඒ තරම සිටියේ අපෙ මලයාය ඈ හා දමමින් මුකුල මුන් දෙන්නා සිටිනා කල හෝල්ටුවේ දැන් නම් රතු කට්ට පැන ඇත මගෙ ඔලුවේ දෙන්නම් හොඳවයින් දෙකක් යැයි සිතු අතරේ තවත් ගෑනු පරානයක හඬ මගෙ පිටුපසින් ඇසේ කාගෙ ද බලන කල කාගෙ ද ඒ මිහිරි හඬ මිහිපිට අප්සරාවක් ඇත දැන් මා හිස ඉදිරියෙන මේ ඇඩ්රස් එක කොහිදැයි අසනා විට මගෙන ඇඩ්රස් නැති විය මා හට ඈ දුටින හරි හරි නංගි මෙන්න මෙහෙමයි මෙතනට යන්නේ කෙළින්ම ඉස්සරහට ගොස් දකුණට හැරෙන්නේ ඒ පාරේ කෙළවරම ඇති ගෙදරයි ඔය අසන්නේ සරණපාලයාගේ ගෙදර ගැනයි ඔය කියන්නේ ඇගේ බැල්ම දැන් මා හට පිනි පොදකී ඉඩෝරයෙන් ඉරි තැලී ගිය සරු බිමකී ආපසු කොලය මලුවට දමා ගත් ඒ පොඩි නංගී කීවා ස්තූතියි තැන ගැන කිව්වට මල්ලී ඈ බොල මාත් අර හාල්පාරුවා වැනි ද? මල්ලී කියා පේනා තරමට පොඩි ද?? මම නෑ තවත් ඉන්නේ තවදුරටත් මේ ලෙසට අද සිට වවමි මගේ රැවුල කිසිදා නොවු ලෙසට [/SIZE][RIGHT][SIZE=3][COLOR=DarkRed]-මනඃකල්පිතයි[/COLOR] [/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom