ළබැඳි අත්වැල

May 18, 2010
6,978
210
0
Los Angeles
මේ රැය උදාවයි
කඳුළු යනහනේ නිදන
අපරිමිත සිනහවයි..
නෙතු පෙඟෙන සිහිනයක
පූදිනා පැතුම් මල්
සුවඳ දසතින් ගලයි..
ඉනිමන් තනා ගිය
යොදුන් දුරකට නික්ම
ළබැඳි අත්වැල නුඹයි
ප්‍රමුදිතව කොපුලතර
සෙනෙහෙ කඳුලැලි පිරෙයි
සිත නිවන බෝ මැඩක
නැවුම් සිහිලස දැනෙයි..


Red-Smoke-Brush-psd19450.png