Moda minissuBandata passe gani minihage waasagama pawichchi karanne ai, ehema karanawanm uppanneth wenas karanna onada?
පොන්නහැන්නදිගේ ආතර් වී දියෙස්මගෙ යාලුවෙක් ඉන්නවා පොන්නහැන්නදිගේ ඩයස් කියල
පොන්නහැන්නදිගේ කොස් මාමාපොන්නහැන්නදිගේ ආතර් වී දියෙස්
ප්රසිද්ධ අයටත් තිබිලා තියෙනවා
තාත්තගේ, අම්මගේ නෙමේ ඕනෑම නමක් දාන්න පුළුවන්මන් අඳුරන පවුලක ළමයෙකුට එයාගෙ තාත්තගෙ වාසගම අඩු කුලේ කියලා අම්මගෙ වාසගම දාලා. එහෙම පුලුවන්ද?
ඇත්තද? එහෙනම් උබ දා ගනින් කොටුකොල මී මැස්සා කියලාතාත්තගේ, අම්මගේ නෙමේ ඕනෑම නමක් දාන්න පුළුවන්
@Hamu mahaththaya1මන් අඳුරන පවුලක ළමයෙකුට එයාගෙ තාත්තගෙ වාසගම අඩු කුලේ කියලා අම්මගෙ වාසගම දාලා. එහෙම පුලුවන්ද?