Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළමයින්ට ගහන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමයින්ට ගහන්න එපා

මට මේක මේකේ දාන්න හිතුනේ http://www.elakiri.com/forum/showthread.php?t=1924614 මෙන්න මේ ත්‍රෙඩ් එක දැකලා. ෆේස්බුක් එකේ තිබ්බ එකක් මන් මේ පහලින් දාන ටික.

“Say No to Physical Punishment”

" මේ දින වල ප්‍රසිද්ද අවුරුදු 15 ළමයට පෙරළගෙන ගහන වීඩියෝ දුටු මට එය ඉතාමත් සරල දෙයක් උනේ මං පුංචි කාලේ ඉඳන්ම මා ඇසුරු කරපු පරිසරය මට එය සරල දෙයක් බවට පත් කර හමාර කර තිබූ නිසා....ඉපදිලා මාස ගණනකින් ළමා නිවාස ගතවුණු මට..එම දරදඬු පරිසරය විසින් එම ක්‍රියාවන් මාගේ ඇසට හුරු කරා...පුංචි කාලේ මගේ අම්මා මාව දාලා ගියාට පස්සේ මම ළමා නිවාසයක තනි උනා...එතැන් පටන් මට ඔය ගුටිකෑම් බෙලි මිරිකීම් කෙල ගැසීම් වැනි කාරණා සරල දේවල් වුණා..

මේ මගේ ඒ අඳුරු මතකයේ පුංචි දිග හැරීමක්...මගේ අම්ම මාව පුංචි කාලේ දාල යන්නේ මං කිරි බොන ළදරු අවදියවත් පසු නොකරපු කාලයක...එතැන් පටන් විසි වසරක් පුරාවට මා විඳි අඳුර මතකය ඒ ප්‍රසිද්ධ වුණු වීඩියෝව දුටු විට නැවත නැවත මට මතක් වුණා...

ඇත්තම කාරණය එම video එක බලල අවසන් වන මට මං කියාගත්ත එකම දේ ඔය කෙල්ලට වඩා මං අම්බානකට ගුටි කාලා තියෙනවා කියල විතරයි ....

මාගෙ විසි වසරක ජීවිතය පුරාවටම ළමා නිවාස කිහිපයක ජීවත් වීමට සිදුවූ නිසා..මා විඳි කෲරතම දඩුවම් විදි ස්ථානයේ නම මෙහි සදගන් කරමි...(කුරුණෑගල ගේබ්‍රියල් trust ළමා නිවාසය)

මම ගුටි කාලා තියන සමහර හේතු ඇහුවොත් ඕවට ළමයෙක්ට ගහන්න ඕනද කියලත් හිතෙයි..

එක්තරා සැන්දෑ යාමෙක...දිනපතා සිදු වන මල් පැල වලට වතුර දැමීම කර්තව්‍ය සදහා මම සහා මගේ අතිජාත මිත්‍ර කසුන් (kasun perera) සවස හතර හමාරට පමණ වත්තට යන්නේ දිනපතා සිදුකරන වතුර දැමීම සදහා..

කසුන්÷ සුමියා අද වතුර නොදා ඉමු අහස අහින පාටයි..

මං÷ බෑ බෑ බං ලොකු සර් ආවොත් එහෙම ගුටි කන්න වෙයි

කසුන්÷අනේ බං අනික මට අද උන වගේ..

මං÷හරි එහෙනම් අද නොදා ඉමු..ලොකු සර් ඇහුවොත් කියමු වතුර දැම්මා කියලා..

වෙලාව සවස 7 ත් 8 ත් අතර..

ලොකු සර්÷ මෙහෙ වරෙන් යන්න වතුර දැම්මා ද කියලා බලන්න..

( කකුලෙන් මල් පැල අවට අල්ලමින්...තොපි එකෙක්වත් වතුර දැම්මේ නෑ නේද ආව මෙතන බොරු කියන්න මෙහෙ වරෙල්ලා...ගලවපියෝ ඔය ඇඳුම්..අල්ලගනින් ඔය කණුව )

ඔහු අපිට ගැසීමට යොදා ගන්නේ ඔහුගේ කලිසම වටා එතුණු ලෙදර් බෙල්ට එක...අදටටත් මගේ පිට හරියට බලන කෙනෙක්ට දැකගන්ඩ පුළුවන් බෙල්ට් පාරවල්...

සමහර විට මං නම් හිතන්නේ නාසරෙත් තරුනයා කාපු කස පහරවල් වලට වඩා දරුණු පාරවල් මං කුඩා කාලයේ කා ඇත..තවමත් ඒ රිදුම් මගෙ මනසට වද දේ...

පුංචි කාලයේ ඉඳන් මං ඉගෙන ගන්න අදක්ෂයෙක් උනාට විශය බාහිර ක්‍රියාකාරකම්වල දී පාසලේ ඉදිරියෙන්ම හිටියා..

*කථික තරඟ වලින් පිට පිට පස් වතාවක් ම ප්‍රථමයා වීමේ වරමත්

*සිංහල සාහිත්‍ය සමිතියේ වසර දෙකක් පුරාවට එක දිගට ම සභාපති තනතුර ලැබීම.

*ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමේ අවස්ථාව..

*විවාද කණ්ඩායමේ නායකයා වීමේ අවස්ථාව

ඒ නිසාම ගෑනු ළමයිගෙ ආකර්ශනය ලැබුණ... සාමාන්‍යයෙන් පාසලේ පැවැත්වෙන සෑම උත්සවයකටම මගේ කතාවක් අනිවාර්ය වීම සාමාන්‍ය දෙයක් වුන..එම හේතුව නිසා ම..ප්‍රේම පලහිලව් කීපයක වරදකරු වීමට සිදු වූ නිසා...ළමා නිවාසය තුළින් මා හට දුන් දඩුවම වන්නේ ඇදුම් සියල්ලම කළ ගලවා නිරුවත් වී හැම කෙනා ලගටම ගොස්.."මං ආයෙ ගෑනු ළමයි එක්ක යාලු වෙන්නේ නෑ" යන වාක්‍ය කීමටයි...එවිට ඊට ප්‍රතිචාර ලෙස ඔවුන්ට කිරීමට අණ ලැබී තිබුනේ මා හට කෙල ගැසීමයි...අදටත් මට පාරේ යන යමෙක් බිමට කෙල ගසන්නේ නම් මට ඒඅඳුරු මතකය මතක් වෙයි...

තවත් එක්තරා දිනයක උදෑසන අවදිවීමට විනාඩි කීපයක් පරක්කු වූ නිසා දඩුවම වශයෙන් ලැබුණේ..එදා රාත්‍රියේ මටත් නොකියා කහඹිලියා කොල මගේ බෙට් ශීට් වල ඇතිල්වීමයි..එදා රාත්‍රිය මට කිසිදා අමතක නොවන රාත්‍රියකි..මුළු රාත්‍රියම නිදිවර්ජිතව එක අතකින් ඇග කැසීම කොතරම් අපහසුද...?

මා පෙර පැවසූ පරිදි පාසලේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තට යෑමට මට ගත වූයේ ඉතාමත් කෙටි කාලයකි..එයට අකමැති වූ ළමා නිවාස පාලනාධිකාරය මට දුන් දඩුවම වන්නේ..පෙරදින රාත්‍රියේ කාල සටහනකට අනුකූලව සෑදූ මාගේ බෑගය වතුරට දැමීමයි..ඒ වතුර පිරුනු ඒ පොත් බෑගය මා එල්ලාගෙන යන විට සමහරු මට සිනාසුනේ කොක් හඬලාය අදටත් මට එම අදුරු මතක අමතක නොවේ..එම අතීතයේ හැමදාම මට සිදුවූයේ ගුටි කෑමට පමණය..පසුව මට ගුටි කනවා කියන එක හරිම සරල දෙයක් වූයේ ඔබ එදා නරඹපු වීඩියෝ එකේ ඉන්න දරුවා ගුටි කනකොට කිසිවක් නොකර ඉන්නා ආකාරයටමය.. සමහර දවස් තිබුණා කොච්චර වේදනාවක් ආවත් එය නොපෙන්වා සිටීමට තරම් මා දරදඩු වුනු...

සමහර දවස්වලට මට මේ වේදනාව කීමට කෙනෙක් නැති තැන...අම්මා නෑ කිය කිය දැන දැනත් මං අම්මට ලියුම් ලීවා..සහ ලියන්න උත්සහ කරලා තියනවා.. ඒත් කාට හරි හමුවෙලා කියෙව්වොත් මට පිස්සු කියල හිතයි කියන බයට ලියපු ගමන්ම අනිත් පැත්තට පොඩි කර කටට ඔබ ගන්නේ ගන්නේ කටේ දත් වල බලයට ශේශ වන කොල කාටවත් එකතු කර හෝ කියවීමට නොහැකි වන පරිදි ය..

ඔව් එහෙම ළමයි ලොකු වෙන්නෙ සමාජෙත් එක්ක ඇරියස් තියාගෙන.. මාත් එහෙමයි, මට මේ පවතින සමාජ තත්වයන් එක්ක ලොකු ඇරියස් එකක් තියනවා.. ටිකක් ලොකු වෙනකොට සමාජය අපට කියලා දෙනවා වැඩිහිටියන් අපට ගහන්නේ අපිට තියෙන ආදරේට ගියල.. එතකොට මම ඒක කියවගන්නෙ ඔයාලා ඒක කියවගන්න තැනින් නෙමෙයි..හරි අමුතු ම තැනකින්.මම ඒක කියවගන්නෙ අනිත් පැත්තට, "යකෝ ඒ කියන්නෙ මං වගේ ළමයි මේ ලංකාවෙ තව කොච්චර ඇත්ද..?" ඒ තමයි මගේ කියවාගැනීම.. ඇත්තට ම මං වගේ ළමයි දහස් ගාණක් මේ ලංකාවෙ.ලමා නිවාස වල,පිරිවෙන් වල ඉන්නවා.. මට ඒක අත තියලා කියන්න පුළුවන් ෂුවර් එකකුත් තියනවා..

ලොකු වෙද්දි මම හිතාගෙන හිටියෙ ළමයි හොඳට හැදෙන්නෙ උන්ට ගැහුවොත් කියලා.. මොකද මම හැදුණෙ එහෙම නිසා.. මට කාලයකට පස්සේ කසුනගෙන් මැසේජ් එකක්..ඌ එක්ක ඒ කතා කරන දේවල් අතර නොවරදින මාතෘකාව වන්නේ කුරුණෑගල ළමා නිවාසය තුල අප විදී වේදනාවයි..

, “ළමයින්ට හොඳින් ඉගැන්නුවම උන් ඒක හරියට ඉගෙනගන්නවා, ගහනකොට තවත් මුරණ්ඩු වෙනවා..” ඒ උගෙ මතය යි

මං දන්නවා ටික වෙලාවක් යද්දි මගේ මෝඩ මොළේට ඒක තේරුණත් එවෙලෙ බොරුවට තර්ක කරලා කටවහන් හිටියා.. ඒත් පස්සෙ කල්පනා කරලා බලද්දි මට ඌ හරි කියලා තේරුණා..

#සමහර #විට #මේ #ඔබේ #කතා #විය #හැකියි #සමහරවිටමීට #වඩා #ඔබේ #කතාව #වෙනස් #විය #හැකියි #මීට #වඩා #ඔබේ #කතාව #දුක්බර #විය #හැකියි

මං හිතන් හිටියට ළමා නිවාසේ තමයි දරුණුම ජීවිතේ තියෙන්නෙ කියලා සමාජයට අවාම තේරෙනවා සමාජයත් කොයිතරම් නම් දරුණුද,කෘරතර,තුච්චද කියල..අපිට ජීවත් වෙන්ඩ කියල ගරියට බැලුවොත් තැනක් නැහැ..ඒ තරම් මේ පවතින තත්ත්වය හරිම අප්‍රසන්නයි ගඳ ගහන සුළුයි...කුණු වලින් පිරිලා

ප.ලි : කවදාවත් ළමයින්ව ගහලා හදන්නෙපා, ගේ අතුගානකොට කොතනහරි දූවිලි තිබුණා කියලා මරාගෙන කන්න හදන්නෙපා.. උන් ලොකු වෙලා ෆේස්බුක් ඇවිත්, විනාඩියට වචන 1000ක් විතර ටයිප් කරගන්න පුළුවන් තරම් හෙළකුරු ප්‍රැක්ටිස් උනාම මේ විදියට ලියලා දානවා..

“මොකද උන් කැමති නෑ තව එක ළමයෙක්වත්,

එක එකාගෙන් පොඩි ම පාරක්වත් කනවට..”

@ශෙයා කරන්නද කියලා අහන්න එපා,

මට ඕනෙ මේක පුළුවන් තරම් ශෙයා වෙන්න තමයි..

පසුවට ලියමි÷Hiru Dias අක්කිගෙ පෝස්ට් එකේ ශක්තියෙන් ලීවෙමි..අන්තිම වචන පේලි කිහිපය ඇයගෙන් උදුරාගෙන ලීවෙමි..සමාව අයදිමි..

මං එදා ලෙදර් බෙල්ට් එකෙන් ගුටි කාපු..අදටත් මනසින් විදවන

සුම්ර ගුනසේකර

https://www.facebook.com/photo.php?fbid=470665197199948&set=a.118867909046347&type=3

[QUOTE="Sams.Ryo, post: 25064265, member: 519493"] [b]ළමයින්ට ගහන්න එපා[/b] [SIZE="4"][COLOR="Purple"]මට මේක මේකේ දාන්න හිතුනේ [url]http://www.elakiri.com/forum/showthread.php?t=1924614[/url] මෙන්න මේ ත්‍රෙඩ් එක දැකලා. ෆේස්බුක් එකේ තිබ්බ එකක් මන් මේ පහලින් දාන ටික. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]“Say No to Physical Punishment” " මේ දින වල ප්‍රසිද්ද අවුරුදු 15 ළමයට පෙරළගෙන ගහන වීඩියෝ දුටු මට එය ඉතාමත් සරල දෙයක් උනේ මං පුංචි කාලේ ඉඳන්ම මා ඇසුරු කරපු පරිසරය මට එය සරල දෙයක් බවට පත් කර හමාර කර තිබූ නිසා....ඉපදිලා මාස ගණනකින් ළමා නිවාස ගතවුණු මට..එම දරදඬු පරිසරය විසින් එම ක්‍රියාවන් මාගේ ඇසට හුරු කරා...පුංචි කාලේ මගේ අම්මා මාව දාලා ගියාට පස්සේ මම ළමා නිවාසයක තනි උනා...එතැන් පටන් මට ඔය ගුටිකෑම් බෙලි මිරිකීම් කෙල ගැසීම් වැනි කාරණා සරල දේවල් වුණා.. මේ මගේ ඒ අඳුරු මතකයේ පුංචි දිග හැරීමක්...මගේ අම්ම මාව පුංචි කාලේ දාල යන්නේ මං කිරි බොන ළදරු අවදියවත් පසු නොකරපු කාලයක...එතැන් පටන් විසි වසරක් පුරාවට මා විඳි අඳුර මතකය ඒ ප්‍රසිද්ධ වුණු වීඩියෝව දුටු විට නැවත නැවත මට මතක් වුණා... ඇත්තම කාරණය එම video එක බලල අවසන් වන මට මං කියාගත්ත එකම දේ ඔය කෙල්ලට වඩා මං අම්බානකට ගුටි කාලා තියෙනවා කියල විතරයි .... මාගෙ විසි වසරක ජීවිතය පුරාවටම ළමා නිවාස කිහිපයක ජීවත් වීමට සිදුවූ නිසා..මා විඳි කෲරතම දඩුවම් විදි ස්ථානයේ නම මෙහි සදගන් කරමි...(කුරුණෑගල ගේබ්‍රියල් trust ළමා නිවාසය) මම ගුටි කාලා තියන සමහර හේතු ඇහුවොත් ඕවට ළමයෙක්ට ගහන්න ඕනද කියලත් හිතෙයි.. එක්තරා සැන්දෑ යාමෙක...දිනපතා සිදු වන මල් පැල වලට වතුර දැමීම කර්තව්‍ය සදහා මම සහා මගේ අතිජාත මිත්‍ර කසුන් (kasun perera) සවස හතර හමාරට පමණ වත්තට යන්නේ දිනපතා සිදුකරන වතුර දැමීම සදහා.. කසුන්÷ සුමියා අද වතුර නොදා ඉමු අහස අහින පාටයි.. මං÷ බෑ බෑ බං ලොකු සර් ආවොත් එහෙම ගුටි කන්න වෙයි කසුන්÷අනේ බං අනික මට අද උන වගේ.. මං÷හරි එහෙනම් අද නොදා ඉමු..ලොකු සර් ඇහුවොත් කියමු වතුර දැම්මා කියලා.. වෙලාව සවස 7 ත් 8 ත් අතර.. ලොකු සර්÷ මෙහෙ වරෙන් යන්න වතුර දැම්මා ද කියලා බලන්න.. ( කකුලෙන් මල් පැල අවට අල්ලමින්...තොපි එකෙක්වත් වතුර දැම්මේ නෑ නේද ආව මෙතන බොරු කියන්න මෙහෙ වරෙල්ලා...ගලවපියෝ ඔය ඇඳුම්..අල්ලගනින් ඔය කණුව ) ඔහු අපිට ගැසීමට යොදා ගන්නේ ඔහුගේ කලිසම වටා එතුණු ලෙදර් බෙල්ට එක...අදටටත් මගේ පිට හරියට බලන කෙනෙක්ට දැකගන්ඩ පුළුවන් බෙල්ට් පාරවල්... සමහර විට මං නම් හිතන්නේ නාසරෙත් තරුනයා කාපු කස පහරවල් වලට වඩා දරුණු පාරවල් මං කුඩා කාලයේ කා ඇත..තවමත් ඒ රිදුම් මගෙ මනසට වද දේ... පුංචි කාලයේ ඉඳන් මං ඉගෙන ගන්න අදක්ෂයෙක් උනාට විශය බාහිර ක්‍රියාකාරකම්වල දී පාසලේ ඉදිරියෙන්ම හිටියා.. *කථික තරඟ වලින් පිට පිට පස් වතාවක් ම ප්‍රථමයා වීමේ වරමත් *සිංහල සාහිත්‍ය සමිතියේ වසර දෙකක් පුරාවට එක දිගට ම සභාපති තනතුර ලැබීම. *ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමේ අවස්ථාව.. *විවාද කණ්ඩායමේ නායකයා වීමේ අවස්ථාව ඒ නිසාම ගෑනු ළමයිගෙ ආකර්ශනය ලැබුණ... සාමාන්‍යයෙන් පාසලේ පැවැත්වෙන සෑම උත්සවයකටම මගේ කතාවක් අනිවාර්ය වීම සාමාන්‍ය දෙයක් වුන..එම හේතුව නිසා ම..ප්‍රේම පලහිලව් කීපයක වරදකරු වීමට සිදු වූ නිසා...ළමා නිවාසය තුළින් මා හට දුන් දඩුවම වන්නේ ඇදුම් සියල්ලම කළ ගලවා නිරුවත් වී හැම කෙනා ලගටම ගොස්.."මං ආයෙ ගෑනු ළමයි එක්ක යාලු වෙන්නේ නෑ" යන වාක්‍ය කීමටයි...එවිට ඊට ප්‍රතිචාර ලෙස ඔවුන්ට කිරීමට අණ ලැබී තිබුනේ මා හට කෙල ගැසීමයි...අදටත් මට පාරේ යන යමෙක් බිමට කෙල ගසන්නේ නම් මට ඒඅඳුරු මතකය මතක් වෙයි... තවත් එක්තරා දිනයක උදෑසන අවදිවීමට විනාඩි කීපයක් පරක්කු වූ නිසා දඩුවම වශයෙන් ලැබුණේ..එදා රාත්‍රියේ මටත් නොකියා කහඹිලියා කොල මගේ බෙට් ශීට් වල ඇතිල්වීමයි..එදා රාත්‍රිය මට කිසිදා අමතක නොවන රාත්‍රියකි..මුළු රාත්‍රියම නිදිවර්ජිතව එක අතකින් ඇග කැසීම කොතරම් අපහසුද...? මා පෙර පැවසූ පරිදි පාසලේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තට යෑමට මට ගත වූයේ ඉතාමත් කෙටි කාලයකි..එයට අකමැති වූ ළමා නිවාස පාලනාධිකාරය මට දුන් දඩුවම වන්නේ..පෙරදින රාත්‍රියේ කාල සටහනකට අනුකූලව සෑදූ මාගේ බෑගය වතුරට දැමීමයි..ඒ වතුර පිරුනු ඒ පොත් බෑගය මා එල්ලාගෙන යන විට සමහරු මට සිනාසුනේ කොක් හඬලාය අදටත් මට එම අදුරු මතක අමතක නොවේ..එම අතීතයේ හැමදාම මට සිදුවූයේ ගුටි කෑමට පමණය..පසුව මට ගුටි කනවා කියන එක හරිම සරල දෙයක් වූයේ ඔබ එදා නරඹපු වීඩියෝ එකේ ඉන්න දරුවා ගුටි කනකොට කිසිවක් නොකර ඉන්නා ආකාරයටමය.. සමහර දවස් තිබුණා කොච්චර වේදනාවක් ආවත් එය නොපෙන්වා සිටීමට තරම් මා දරදඩු වුනු... සමහර දවස්වලට මට මේ වේදනාව කීමට කෙනෙක් නැති තැන...අම්මා නෑ කිය කිය දැන දැනත් මං අම්මට ලියුම් ලීවා..සහ ලියන්න උත්සහ කරලා තියනවා.. ඒත් කාට හරි හමුවෙලා කියෙව්වොත් මට පිස්සු කියල හිතයි කියන බයට ලියපු ගමන්ම අනිත් පැත්තට පොඩි කර කටට ඔබ ගන්නේ ගන්නේ කටේ දත් වල බලයට ශේශ වන කොල කාටවත් එකතු කර හෝ කියවීමට නොහැකි වන පරිදි ය.. ඔව් එහෙම ළමයි ලොකු වෙන්නෙ සමාජෙත් එක්ක ඇරියස් තියාගෙන.. මාත් එහෙමයි, මට මේ පවතින සමාජ තත්වයන් එක්ක ලොකු ඇරියස් එකක් තියනවා.. ටිකක් ලොකු වෙනකොට සමාජය අපට කියලා දෙනවා වැඩිහිටියන් අපට ගහන්නේ අපිට තියෙන ආදරේට ගියල.. එතකොට මම ඒක කියවගන්නෙ ඔයාලා ඒක කියවගන්න තැනින් නෙමෙයි..හරි අමුතු ම තැනකින්.මම ඒක කියවගන්නෙ අනිත් පැත්තට, "යකෝ ඒ කියන්නෙ මං වගේ ළමයි මේ ලංකාවෙ තව කොච්චර ඇත්ද..?" ඒ තමයි මගේ කියවාගැනීම.. ඇත්තට ම මං වගේ ළමයි දහස් ගාණක් මේ ලංකාවෙ.ලමා නිවාස වල,පිරිවෙන් වල ඉන්නවා.. මට ඒක අත තියලා කියන්න පුළුවන් ෂුවර් එකකුත් තියනවා.. ලොකු වෙද්දි මම හිතාගෙන හිටියෙ ළමයි හොඳට හැදෙන්නෙ උන්ට ගැහුවොත් කියලා.. මොකද මම හැදුණෙ එහෙම නිසා.. මට කාලයකට පස්සේ කසුනගෙන් මැසේජ් එකක්..ඌ එක්ක ඒ කතා කරන දේවල් අතර නොවරදින මාතෘකාව වන්නේ කුරුණෑගල ළමා නිවාසය තුල අප විදී වේදනාවයි.. , “ළමයින්ට හොඳින් ඉගැන්නුවම උන් ඒක හරියට ඉගෙනගන්නවා, ගහනකොට තවත් මුරණ්ඩු වෙනවා..” ඒ උගෙ මතය යි මං දන්නවා ටික වෙලාවක් යද්දි මගේ මෝඩ මොළේට ඒක තේරුණත් එවෙලෙ බොරුවට තර්ක කරලා කටවහන් හිටියා.. ඒත් පස්සෙ කල්පනා කරලා බලද්දි මට ඌ හරි කියලා තේරුණා.. #සමහර #විට #මේ #ඔබේ #කතා #විය #හැකියි #සමහරවිටමීට #වඩා #ඔබේ #කතාව #වෙනස් #විය #හැකියි #මීට #වඩා #ඔබේ #කතාව #දුක්බර #විය #හැකියි 😣මං හිතන් හිටියට ළමා නිවාසේ තමයි දරුණුම ජීවිතේ තියෙන්නෙ කියලා සමාජයට අවාම තේරෙනවා සමාජයත් කොයිතරම් නම් දරුණුද,කෘරතර,තුච්චද කියල..අපිට ජීවත් වෙන්ඩ කියල ගරියට බැලුවොත් තැනක් නැහැ..ඒ තරම් මේ පවතින තත්ත්වය හරිම අප්‍රසන්නයි ගඳ ගහන සුළුයි...කුණු වලින් පිරිලා😣 ප.ලි : කවදාවත් ළමයින්ව ගහලා හදන්නෙපා, ගේ අතුගානකොට කොතනහරි දූවිලි තිබුණා කියලා මරාගෙන කන්න හදන්නෙපා.. උන් ලොකු වෙලා ෆේස්බුක් ඇවිත්, විනාඩියට වචන 1000ක් විතර ටයිප් කරගන්න පුළුවන් තරම් හෙළකුරු ප්‍රැක්ටිස් උනාම මේ විදියට ලියලා දානවා.. “මොකද උන් කැමති නෑ තව එක ළමයෙක්වත්, එක එකාගෙන් පොඩි ම පාරක්වත් කනවට..” @ශෙයා කරන්නද කියලා අහන්න එපා, මට ඕනෙ මේක පුළුවන් තරම් ශෙයා වෙන්න තමයි..🤚 පසුවට ලියමි÷Hiru Dias අක්කිගෙ පෝස්ට් එකේ ශක්තියෙන් ලීවෙමි..අන්තිම වචන පේලි කිහිපය ඇයගෙන් උදුරාගෙන ලීවෙමි..සමාව අයදිමි.. මං එදා ලෙදර් බෙල්ට් එකෙන් ගුටි කාපු..අදටත් මනසින් විදවන 😥සුම්ර ගුනසේකර😥 [/COLOR][/SIZE] [url]https://www.facebook.com/photo.php?fbid=470665197199948&set=a.118867909046347&type=3[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom